Why Sri Lanka?

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    3% රැකගැනීමේ ද්වන්ධ සටනක නිරතවෙන ජෙපි කොරෝනාවනි ඕක 2.25 වගේ මේ පාර බහිනවා...මුන් කියන ගොන් ගූ කතාවලින් තවත් අමාරුවේ වැටෙනවා. දෙන්න ඉන්න එකාටත් එපා වෙනවා....:dull: :dull: :dull:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෝඩ යො 3 දෙනෙක් සෙට් උනා .
    උන්ගේ මොළේ සංවර්ධනය වෙලා නැහැ පොඩ්ඩක් තියලා fun එකක් ගත්තා:lol::​

    Ane palayan. Redde rewila nondi wela dan umba linde panala iwarai. Goda enna baruwa dangalanawa hath pole gagena. Singapore lokuda ban😂😂
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    rata wale watunath desapluwanta kaburana set ekata nam sada sotti tama me para
    ඔව් ඔව් කොරෝනා වයිරසේ ඇවිත් අහනවලු උඹ දෙසපාලුවන්ට කඹුරන එකෙක්ද නැද්ද කියල. නෑ කිව්වොත් ටටා බායි කියල යනවලු වෙන එකෙක් හොයාගෙන
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔව් ඔව් කොරෝනා වයිරසේ ඇවිත් අහනවලු උඹ දෙසපාලුවන්ට කඹුරන එකෙක්ද නැද්ද කියල. නෑ කිව්වොත් ටටා බායි කියල යනවලු වෙන එකෙක් හොයාගෙන

    :rofl: :rofl: :rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Mu jeppo hoyagena awilla comment daanne. Puduma kahillak thiyenne 😂😂😂 nicjosh saha erozan award eka muta denna sudusakam thiyanawa. 😂😂😂

    Umba paw ban😂😂 jepponge attention eka nathuwa umbata hena upset neda😂😂 onna math umbata attention dunna. 😂 obata sathutuida dan?😂😂

    Hayyoooo paw mu. Sahena mahansi wenawa. 😂😂

    Unben aathal ganne nathuwa wena mokak karannada ban. Athal unath hama bayyatama denna ba. Umbata eka pihitala thiyanawa 😂😂

    Mama nam umben podi athal ekak gaththa. Bayyek form unama hena athal ban. Umba e part eka niyametama karanawa. Umba monawa gana katha karama mata mokada ban. 😂 mama ganne athal ekakne. 😂 mage wade kerenawa thamath. Umba elawagena awith aathal denawane😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,135
    113
    මාලඹේ
    Ane palayan. Redde rewila nondi wela dan umba linde panala iwarai. Goda enna baruwa dangalanawa hath pole gagena. Singapore lokuda ban😂😂

    රෙද්දේ රේවුනේ උඹේ යාලුවට. උඩ තියෙන ඒවා කිවාල හිටපං මුලින්ම එතකොට තේරෙයි රෙද්දේ රේවුණේ කාටද කිය ලා
    සිංගප්පූරුව ගැන කියලා දෙන්න ගිහිං පචාවෙල අහනවා සිංගප්පූරුව ලොකුද කියලා . දුක තමා ශාන්ත:lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් ඔව් කොරෝනා වයිරසේ ඇවිත් අහනවලු උඹ දෙසපාලුවන්ට කඹුරන එකෙක්ද නැද්ද කියල. නෑ කිව්වොත් ටටා බායි කියල යනවලු වෙන එකෙක් හොයාගෙන

    desapluwo karana hamadea hari kiyala oluwa wanana set ekak e rate innawa kiyalana eka kiyankota ubata ochara thadawenne ai.. corona virus eka patirena eka control kare natnam government eken sorry tama etkota corona gena ekata bana bana idala hariyanne. me rate desapluwo ekath wawagena kanawa.. ubala ewata mara asai neda:dull:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,135
    113
    මාලඹේ
    Mama nam umben podi athal ekak gaththa. Bayyek form unama hena athal ban. Umba e part eka niyametama karanawa. Umba monawa gana katha karama mata mokada ban. 😂 mama ganne athal ekakne. 😂 mage wade kerenawa thamath. Umba elawagena awith aathal denawane😂

    එහෙම කියලා මාරු වෙන්න දැන් ඉතිං හොඳටම නෝන්ඩි උනා නේ .JVP එකේ ම නම කෑවා :lol::lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මම හිතන්නෙ රට ලොක් කරලා හදාගෙන තියන ගනුදෙනු නැවතුනොත් අය ඒවා පටන් ගන්න ලොකු පරිස්‍රමයක් දරන්න වෙන නිසා වෙන්න ඇති ලොක් කරන්නෙ නැත්තෙ . විශේශයෙන් බලවත් රටවල් එක්ක ගනුදෙනු කරද්දී. අපේ නිශ්පාදනය ගොඩාක් කුඩායි.. අපිත් එක්ක බිස්නස් කරේ නැත්තම් ඒ ගොල්ලෝ වෙන රටවල් එක්ක කරනවා..ටුවරිස්ට්ස් ලත් එහෙමයි.. අපේ රට නැතුවට විකල්ප ඕනෙ තරම් තියනවා.. ඔය දෙගොල්ලම අපේ රටට එනවා.. නමුත් එහෙමයි කියලා හෝල් සේල් එකේ කට්ටිය රට ඇතුලට අරන් බෑ.. ලන්කාවෙ ලොකුවට බෝවුනොත් ඒක පාලනය කරන්න අමාරු වෙයි අපේ ආර්තික තත්වයයි විනයයි එක්ක:sorry:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එහෙම කියලා මාරු වෙන්න දැන් ඉතිං හොඳටම නෝන්ඩි උනා නේ .JVP එකේ ම නම කෑවා :lol::lol:

    Maaru wenna? Ei umbata dan athi welada? Umbata yanna ona nam palayan ithin. Mage Athal kadena eka thamai awl😂😂
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    sirawata flight nawathuwanam hari ethkota meheta awith oya nirodayata inna ba kiyala udgosnath naha lankwath safe
    munta hariyata virus eka pathurunoth nawathganna puluwan wage mun wada karanne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,135
    113
    මාලඹේ
    desapluwo karana hamadea hari kiyala oluwa wanana set ekak e rate innawa kiyalana eka kiyankota ubata ochara thadawenne ai.. corona virus eka patirena eka control kare natnam government eken sorry tama etkota corona gena ekata bana bana idala hariyanne. me rate desapluwo ekath wawagena kanawa.. ubala ewata mara asai neda:dull:

    යාලුවේ ඔයා රට ගැන මා රම කැක්කුමක් නේ තියෙන්නේ.
    ඔයා කවුද අනේ ඇත්ත ටම
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    යාලුවේ ඔයා රට ගැන මා රම කැක්කුමක් නේ තියෙන්නේ.
    ඔයා කවුද අනේ ඇත්ත ටම

    Ei oyata witharada jaathikanu raagaya thiyenne? 😂😂
    Oya porakda? 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,135
    113
    මාලඹේ
    Maaru wenna? Ei umbata dan athi welada? Umbata yanna ona nam palayan ithin. Mage Athal kadena eka thamai awl😂😂

    මටත් උබ වගේ ගහලා ටිශු කොලේ පිහල හැදිච්ච උන් එක්ක

    පොඩි ආතල් එකක් ගන්න ලැබෙන ඒකත් ලොකු දෙයක්:lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    @2osama මෙන්න මේකේ උපදෙස් දෙන මහාචාර්‍ය වරු ටික WHO උපදේශක වරු විදියට පත් කළා නම් හෙට හවස වෙනකොට වැඩේ ගොඩ දාවි. :dull::);):yes::D:lol::rofl::rofl:හම්මෝ මුන්ගේ දැනුම දැක්කම තියන ප්‍රතිපත්ති දැක්කම මේ පින් බිමේ ඉපදීම වාසනාවක් කියල හිතෙනවා බන් :cool: :cool: :cool:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,135
    113
    මාලඹේ
    @2osama මෙන්න මේකේ උපදෙස් දෙන මහාචාර්‍ය වරු ටික WHO උපදේශක වරු විදියට පත් කළා නම් හෙට හවස වෙනකොට වැඩේ ගොඩ දාවි. :dull::);):yes::D:lol::rofl::rofl:හම්මෝ මුන්ගේ දැනුම දැක්කම තියන ප්‍රතිපත්ති දැක්කම මේ පින් බිමේ ඉපදීම වාසනාවක් කියල හිතෙනවා බන් :cool: :cool: :cool:

    මේකේ ඉන්න මහාචාර්ය වරුන්ට බාර දුන්නොත් පැය 24 කොරෝනා ලෝකෙන් නැති කරලා දානවා . මේ ගොල්ලන්ට ලැබෙන්න ඕනේ තැන ලැබිලා නැහැ . පවු කියලා හිතෙනවා තියෙන පීඩනය දැක්කම:lol::lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම හිතන්නෙ රට ලොක් කරලා හදාගෙන තියන ගනුදෙනු නැවතුනොත් අය ඒවා පටන් ගන්න ලොකු පරිස්‍රමයක් දරන්න වෙන නිසා වෙන්න ඇති ලොක් කරන්නෙ නැත්තෙ . විශේශයෙන් බලවත් රටවල් එක්ක ගනුදෙනු කරද්දී. අපේ නිශ්පාදනය ගොඩාක් කුඩායි.. අපිත් එක්ක බිස්නස් කරේ නැත්තම් ඒ ගොල්ලෝ වෙන රටවල් එක්ක කරනවා..ටුවරිස්ට්ස් ලත් එහෙමයි.. අපේ රට නැතුවට විකල්ප ඕනෙ තරම් තියනවා.. ඔය දෙගොල්ලම අපේ රටට එනවා.. නමුත් එහෙමයි කියලා හෝල් සේල් එකේ කට්ටිය රට ඇතුලට අරන් බෑ.. ලන්කාවෙ ලොකුවට බෝවුනොත් ඒක පාලනය කරන්න අමාරු වෙයි අපේ ආර්තික තත්වයයි විනයයි එක්ක:sorry:

    ඕක රට ඇතූලෙ බො උනොත් ආර්තිකයක් හදාගන්න සොන්නලු ඉතිරි වෙන්නෙ නෑ
    අනික බන් ටෙන්ඩර් දාලා සුද්දො ගෙන්න ගන්නෙ නෑනෙ. තහනම අයින් කරපු ගමන් ආයෙත් ලංකාවට එයි