Wife ට වාහනයක්

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අපෙන් අහන් නැතුව වයිෆ් ගෙන් අහපන් බන්.....නැත්ත උබට ආයෙ ඕක විකුනන්ඩ වෙයි ගත්ත ගමන්ම... :dull:
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
mazda 3 comfortable nadda machan echchara, man me thama hoyanawa 2.2m walata 2004 manual ekak :P

comfortable kivve mchn toyota,nissan wage baba wage ninda yanawa wage yanne ne..sporty suspension ne tiyenne.ride eka stiff e kiyanne sporty gatiya enawa,road feeling eka enawa,poddak bumpy.sporty feeling ekata asa nethi ekenekta hariyanne ne.nissan ekakui mazda 3 ekakui drive karoth sahenna wenasak terenawa.

http://ikman.lk/en/mazda-3-2005-for-sale-colombo-7

meyath ekka talk karala balanna 2.2 walata ganna puluwan wei

http://ikman.lk/en/mazda-axela-2004-for-sale-colombo-55
 
Last edited:

Banned!

Member
Jun 30, 2013
10,779
1,070

ehenam ela, thanks machan
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Umbata surprise karannada one..
    Habai waradi ekak select karala umbawa surprise wenna oka maru karamu kiyai..
    ane manda hama kellama mehemada kiyala
    mage kella nam kamathi sports look ekak tiyena models walata.
    Honda CRZ wage ewa..
    Ganunuwa santhosa karana eka lesi na ban. .

    :baffled::baffled::baffled::baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    141 pattama looking. Kellek nam patta asa wei. Thel karanawa adu nisa wahabe wadiya eliyata dana ekakuth na. Most of the time gedara park karala ubath ekka yana dihawaka yai. Eka nisa waddaganna ekakuth na kalekata. Allion ehema aran denna epa malaata.. e sutte idagaththama amuthu mewwa ekak enawa accelerator eka paaganna :angry:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    mahcna m toyota vitz wage ekak nissan march wage hodanadda.podi huru buhutine.auto nisa drive karanna lesi
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    Mchn wife gen ahala balanna..mazda 3 eka nan ride eka very sporty and stiff.wife ge priority eka comfort eka nan asa nethi weida danne ne.Girlsata nan toyota vitz eka tamai hodatama yanne.hatchback asa nattan toyota yaris,allion 240,axio wage ekak ganna balanna.

    එක තමා මචන්.. Mazda 3 එකක් පෙන්නුවා එකට නම් කැමතී වගේ.. තව ටිකක් හොයලා බලන්න ඔනි..

    considering

    1. safety

    2. secondhand market

    3. fuel efficiency

    4. spare parts

    5. easy use

    i recommend toyota IST 2004

    yeah machan i also thought the same but she dosent like hatchbacks so there's no point in buying one ne.. thanks anyway..

    Umbata surprise karannada one..
    Habai waradi ekak select karala umbawa surprise wenna oka maru karamu kiyai..
    ane manda hama kellama mehemada kiyala
    mage kella nam kamathi sports look ekak tiyena models walata.
    Honda CRZ wage ewa..
    Ganunuwa santhosa karana eka lesi na ban. .

    :baffled::baffled::baffled::baffled:

    ඔව් මචන් birthday එක එනව september එකට කලින් මොකක් හරි එකක් බලන්න ඔනි.. CRZ එකට මමත් ආසයි ඒත් ඒ ගානට ඒවා නෑනෙ මචන්.. 3million වඩා යනවනම් lease කරන්න වෙනවා.. එතකොට පොඩ්ඩක් වැඩේ අවුල්..

    141 pattama looking. Kellek nam patta asa wei. Thel karanawa adu nisa wahabe wadiya eliyata dana ekakuth na. Most of the time gedara park karala ubath ekka yana dihawaka yai. Eka nisa waddaganna ekakuth na kalekata. Allion ehema aran denna epa malaata.. e sutte idagaththama amuthu mewwa ekak enawa accelerator eka paaganna :angry:

    මම 141 එක ගැන වැඩිය බැලුවෙ නැත්තේ ඒක ටිකක් ලොකු නිසා හැම තැනම ගිහිල්ලා ඇන ගයි කියලා..

    mahcna m toyota vitz wage ekak nissan march wage hodanadda.podi huru buhutine.auto nisa drive karanna lesi

    ඒවට ආස නෑ මචන්.. thanks
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා මගේ wife ට ගන්න වාහනයක් බලනවා.. 3 million වලට වගේ ගන්න පුලුවන් හොඳ එකක් කියපල්ලාකෝ.. පොඩි වාහන වලට කැමති නෑ.. Mazda 3 එකක් බැලුවා ඒ වහනේ කොහොමද?? අවුරුදු 2ක් වත් බය නැතුව දුවන්න පුලුවන්ද??

    1.axio 141
    2.allion 240
    3.allion 240
    4.allion 240
    5.allion 240
    6.corolla 141
    7.corolla 121

    mazda3 එකට ආදරය කරන මිනිස්සු ඉන්නවා. ඒත් ඕක ලංකාවේ විතරක් නෙමේ මුලු ලෝකෙම සෙකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකේ පීචන් වෙච්ච කාර් එකක්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එක තමා මචන්.. Mazda 3 එකක් පෙන්නුවා එකට නම් කැමතී වගේ.. තව ටිකක් හොයලා බලන්න ඔනි..

    yeah machan i also thought the same but she dosent like hatchbacks so there's no point in buying one ne.. thanks anyway..

    ඔව් මචන් birthday එක එනව september එකට කලින් මොකක් හරි එකක් බලන්න ඔනි.. CRZ එකට මමත් ආසයි ඒත් ඒ ගානට ඒවා නෑනෙ මචන්.. 3million වඩා යනවනම් lease කරන්න වෙනවා.. එතකොට පොඩ්ඩක් වැඩේ අවුල්..

    මම 141 එක ගැන වැඩිය බැලුවෙ නැත්තේ ඒක ටිකක් ලොකු නිසා හැම තැනම ගිහිල්ලා ඇන ගයි කියලා..

    ඒවට ආස නෑ මචන්.. thanks

    පට්ට ගහපු පරන 121 විසි ගනන් දීලා ගන්න වෙලේ 141 එකක් ගන්න එක හොදයි. එකම අව්ල 141 එක 8ක් වගේ තෙල් කරන්නේ. ඒත් බඩු අලුත්. 26ක් 27ක් වගේ වෙද්දී දැන් පර්මිට් එකට ආපු සුපිරි බඩ්ඩක් ගත්තහැකි. කාර් සේරම පොදුවේ මාකට් බැහැලා තියෙන්නේ. 121 කටු වල කාලේ ඉවරයි බන්. තෙල් පොඩ්ඩක් පිච්චුනාට මොකෝ බන් තෙල් ගහන්න තෙල් ලින් හාරන්න ඕනේ නෑනේ, ඔය ශෙඩ් වල ඕනේ තරම් තෙල් තියෙන්නේ :D

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;16914457 said:
    mazda3 එකට ආදරය කරන මිනිස්සු ඉන්නවා. ඒත් ඕක ලංකාවේ විතරක් නෙමේ මුලු ලෝකෙම සෙකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකේ පීචන් වෙච්ච කාර් එකක්

    ayi ee?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මේ වෙද්දී ලෝකේ රටවල් බර ගානක උන්නා, මොන රටේ උනත් මාකට් එක තියෙන්නේ ජපන් වාහන වලට, ඒත් ඒ එක රටකවත් මැස්ඩා 3 එකට ඒ අවුරුද්දේ ටොයොටා කොරොල්ලා එකේ මිලෙන් බාගෙකටවත් විකිනෙනවා දැකලා නෑ

    මොකා කොහොම කිව්වත් ලෝකේ අන්ක එකේ "පව්ලේ කාර් එක" ටොයොටා එකක්ම තමා බන්, නඩත්තුව, වියදම, කල්පැවැත්ම, යොදාගන්න සංකීර්න තාක්ශනයක් උනත් සරලව ඇතුලත් කරලා තිබීම. කොටින්ම ටොයොටා කාර් එකක ඇන්ජිමක් ඇරල බලපන් අතක් දාගන්න ඉඩක් තියෙනවා. අලුත් සිවික් එකක් හරි මැස්ඩා එකක් හරි බොනට් එක ඇරල බලපන් ඉදිකට්ටක් දාගන්න පුලුවන්ද කියලා. මේ පොඩි පොඩි වැඩ කෑලි ටිකක් දාලා ලයිට් එකක් දෙකක් වැඩිපුර හයි කරලා ඩොලර් 10ක විතර සර්කිට් කෑලි දාලා කාර් නම් hyundai kia කම්පැනි වලිනුත් හදනවා මෝඩයෝ අන්දන්න. අපේ උන්ටත් පොඩ්ඩක් වැඩිපුර මෝටරයක් දෙකක් දාලා ලයිට් එකක් දෙකක් දැම්මහම ඒවා තමා කාර්. මමනම් කියන්නේ වාහනයක් ගන්නවනම්, විශේශෙන් කාර්. toyota, nisaan ගනිල්ලා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;16914516 said:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    රත්තරං;16914457 said:
    1.axio 141
    2.allion 240
    3.allion 240
    4.allion 240
    5.allion 240
    6.corolla 141
    7.corolla 121

    mazda3 එකට ආදරය කරන මිනිස්සු ඉන්නවා. ඒත් ඕක ලංකාවේ විතරක් නෙමේ මුලු ලෝකෙම සෙකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකේ පීචන් වෙච්ච කාර් එකක්

    රත්තරං;16914467 said:
    පට්ට ගහපු පරන 121 විසි ගනන් දීලා ගන්න වෙලේ 141 එකක් ගන්න එක හොදයි. එකම අව්ල 141 එක 8ක් වගේ තෙල් කරන්නේ. ඒත් බඩු අලුත්. 26ක් 27ක් වගේ වෙද්දී දැන් පර්මිට් එකට ආපු සුපිරි බඩ්ඩක් ගත්තහැකි. කාර් සේරම පොදුවේ මාකට් බැහැලා තියෙන්නේ. 121 කටු වල කාලේ ඉවරයි බන්. තෙල් පොඩ්ඩක් පිච්චුනාට මොකෝ බන් තෙල් ගහන්න තෙල් ලින් හාරන්න ඕනේ නෑනේ, ඔය ශෙඩ් වල ඕනේ තරම් තෙල් තියෙන්නේ :D

    අඩෝ මම උඹට PM එකක් දාන්න හිටියේ මේ ගැන අහලා.. එක තමා නේද මචන් 141 එකකට යන එක හොඳයි වගේ.. thanks :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ මම උඹට PM එකක් දාන්න හිටියේ මේ ගැන අහලා.. එක තමා නේද මචන් 141 එකකට යන එක හොඳයි වගේ.. thanks :yes:

    PM 100+ මචන්. හිර වෙලා ඉන්නේ

    මගේ කාර් එක මම එලවද්දි 11ක් 12ක් තෙල් කරනවා, වයිෆා එලවද්දි 8යි :baffled:

    141 එක 6kmplන් එහාට යයිද දන්නේ නෑ :P. හැබැයි පර්මිට් වලට ආපු කිලෝමීටර් 50000ට අඩුවෙන් දුවපු 2008 වන්ඩියක් අරන් ලෙඩක් දුකක් නැතුව තව සෑහෙන කාලයක් දුවාගන්න පුලුවන්

    නැත්නම් ලක්ශෙන් අඩුව දුවපු ඇලියොන් 240යක් ගනින්. ඒක තමා හොදම ඔප්ශන් එක. දැන් 30ට වගේ ඇක්ශියෝ 2007 ඒවත් තියෙනවා. ඇක්ශියෝ එකනම් උපරිමයි බන්:love:, පට්ට කාර් එක. 141 එකට වඩා ඇක්ශියෝ සහ ඇලියොන් 240 කියන්නේ හොද ඔප්ශන් දෙකක්

    ඇක්ශියෝ සහ ඇලියොන් 240 එපානම් වැඩිය දිවෙන්නේ නැත්නම් ගන්න පුලුවන් හොදම සහ අලුත්ම කාර් එක 141 එක. තෙල් කතාව තමා එකම අව්ල ඕනේ. තෙල් ප්‍රශ්නේ නොතිබ්බනම් 121 මාකට් එක ඇතුලු ලංකාවේ අනික් කාර් මාකට් එක කුජීතම වෙලා මෙලහට