mazda 3 comfortable nadda machan echchara, man me thama hoyanawa 2.2m walata 2004 manual ekak![]()
comfortable kivve mchn toyota,nissan wage baba wage ninda yanawa wage yanne ne..sporty suspension ne tiyenne.ride eka stiff e kiyanne sporty gatiya enawa,road feeling eka enawa,poddak bumpy.sporty feeling ekata asa nethi ekenekta hariyanne ne.nissan ekakui mazda 3 ekakui drive karoth sahenna wenasak terenawa.
http://ikman.lk/en/mazda-3-2005-for-sale-colombo-7
meyath ekka talk karala balanna 2.2 walata ganna puluwan wei
http://ikman.lk/en/mazda-axela-2004-for-sale-colombo-55





Mchn wife gen ahala balanna..mazda 3 eka nan ride eka very sporty and stiff.wife ge priority eka comfort eka nan asa nethi weida danne ne.Girlsata nan toyota vitz eka tamai hodatama yanne.hatchback asa nattan toyota yaris,allion 240,axio wage ekak ganna balanna.
considering
1. safety
2. secondhand market
3. fuel efficiency
4. spare parts
5. easy use
i recommend toyota IST 2004
Umbata surprise karannada one..
Habai waradi ekak select karala umbawa surprise wenna oka maru karamu kiyai..
ane manda hama kellama mehemada kiyala
mage kella nam kamathi sports look ekak tiyena models walata.
Honda CRZ wage ewa..
Ganunuwa santhosa karana eka lesi na ban. .
![]()
141 pattama looking. Kellek nam patta asa wei. Thel karanawa adu nisa wahabe wadiya eliyata dana ekakuth na. Most of the time gedara park karala ubath ekka yana dihawaka yai. Eka nisa waddaganna ekakuth na kalekata. Allion ehema aran denna epa malaata.. e sutte idagaththama amuthu mewwa ekak enawa accelerator eka paaganna![]()
mahcna m toyota vitz wage ekak nissan march wage hodanadda.podi huru buhutine.auto nisa drive karanna lesi
මචන්ලා මගේ wife ට ගන්න වාහනයක් බලනවා.. 3 million වලට වගේ ගන්න පුලුවන් හොඳ එකක් කියපල්ලාකෝ.. පොඩි වාහන වලට කැමති නෑ.. Mazda 3 එකක් බැලුවා ඒ වහනේ කොහොමද?? අවුරුදු 2ක් වත් බය නැතුව දුවන්න පුලුවන්ද??
Alto GLX එක කොහොමද ? පොඩ් ගර්ලි ලුක් එකක් තියනවා

එක තමා මචන්.. Mazda 3 එකක් පෙන්නුවා එකට නම් කැමතී වගේ.. තව ටිකක් හොයලා බලන්න ඔනි..
yeah machan i also thought the same but she dosent like hatchbacks so there's no point in buying one ne.. thanks anyway..
ඔව් මචන් birthday එක එනව september එකට කලින් මොකක් හරි එකක් බලන්න ඔනි.. CRZ එකට මමත් ආසයි ඒත් ඒ ගානට ඒවා නෑනෙ මචන්.. 3million වඩා යනවනම් lease කරන්න වෙනවා.. එතකොට පොඩ්ඩක් වැඩේ අවුල්..
මම 141 එක ගැන වැඩිය බැලුවෙ නැත්තේ ඒක ටිකක් ලොකු නිසා හැම තැනම ගිහිල්ලා ඇන ගයි කියලා..
ඒවට ආස නෑ මචන්.. thanks

රත්තරං;16914457 said:mazda3 එකට ආදරය කරන මිනිස්සු ඉන්නවා. ඒත් ඕක ලංකාවේ විතරක් නෙමේ මුලු ලෝකෙම සෙකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකේ පීචන් වෙච්ච කාර් එකක්
ayi ee?
රත්තරං;16914516 said:මේ වෙද්දී ලෝකේ රටවල් බර ගානක උන්නා, මොන රටේ උනත් මාකට් එක තියෙන්නේ ජපන් වාහන වලට, ඒත් ඒ එක රටකවත් මැස්ඩා 3 එකට ඒ අවුරුද්දේ ටොයොටා කොරොල්ලා එකේ මිලෙන් බාගෙකටවත් විකිනෙනවා දැකලා නෑ
මොකා කොහොම කිව්වත් ලෝකේ අන්ක එකේ "පව්ලේ කාර් එක" ටොයොටා එකක්ම තමා බන්, නඩත්තුව, වියදම, කල්පැවැත්ම, යොදාගන්න සංකීර්න තාක්ශනයක් උනත් සරලව ඇතුලත් කරලා තිබීම. කොටින්ම ටොයොටා කාර් එකක ඇන්ජිමක් ඇරල බලපන් අතක් දාගන්න ඉඩක් තියෙනවා. අලුත් සිවික් එකක් හරි මැස්ඩා එකක් හරි බොනට් එක ඇරල බලපන් ඉදිකට්ටක් දාගන්න පුලුවන්ද කියලා. මේ පොඩි පොඩි වැඩ කෑලි ටිකක් දාලා ලයිට් එකක් දෙකක් වැඩිපුර හයි කරලා ඩොලර් 10ක විතර සර්කිට් කෑලි දාලා කාර් නම් hyundai kia කම්පැනි වලිනුත් හදනවා මෝඩයෝ අන්දන්න. අපේ උන්ටත් පොඩ්ඩක් වැඩිපුර මෝටරයක් දෙකක් දාලා ලයිට් එකක් දෙකක් දැම්මහම ඒවා තමා කාර්. මමනම් කියන්නේ වාහනයක් ගන්නවනම්, විශේශෙන් කාර්. toyota, nisaan ගනිල්ලා





රත්තරං;16914457 said:1.axio 141
2.allion 240
3.allion 240
4.allion 240
5.allion 240
6.corolla 141
7.corolla 121
mazda3 එකට ආදරය කරන මිනිස්සු ඉන්නවා. ඒත් ඕක ලංකාවේ විතරක් නෙමේ මුලු ලෝකෙම සෙකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකේ පීචන් වෙච්ච කාර් එකක්
රත්තරං;16914467 said:පට්ට ගහපු පරන 121 විසි ගනන් දීලා ගන්න වෙලේ 141 එකක් ගන්න එක හොදයි. එකම අව්ල 141 එක 8ක් වගේ තෙල් කරන්නේ. ඒත් බඩු අලුත්. 26ක් 27ක් වගේ වෙද්දී දැන් පර්මිට් එකට ආපු සුපිරි බඩ්ඩක් ගත්තහැකි. කාර් සේරම පොදුවේ මාකට් බැහැලා තියෙන්නේ. 121 කටු වල කාලේ ඉවරයි බන්. තෙල් පොඩ්ඩක් පිච්චුනාට මොකෝ බන් තෙල් ගහන්න තෙල් ලින් හාරන්න ඕනේ නෑනේ, ඔය ශෙඩ් වල ඕනේ තරම් තෙල් තියෙන්නේ

අඩෝ මම උඹට PM එකක් දාන්න හිටියේ මේ ගැන අහලා.. එක තමා නේද මචන් 141 එකකට යන එක හොඳයි වගේ.. thanks![]()

. හැබැයි පර්මිට් වලට ආපු කිලෝමීටර් 50000ට අඩුවෙන් දුවපු 2008 වන්ඩියක් අරන් ලෙඩක් දුකක් නැතුව තව සෑහෙන කාලයක් දුවාගන්න පුලුවන්
, පට්ට කාර් එක. 141 එකට වඩා ඇක්ශියෝ සහ ඇලියොන් 240 කියන්නේ හොද ඔප්ශන් දෙකක්