Bekam

Well-known member
  • Jun 13, 2010
    8,553
    5,426
    113
    ROYAL THIEVES

    19059975_1389001694524508_5651316864453885525_n.jpg

    19143906_315357955559838_1394558846717163109_o.jpg

    19059399_2008565819373406_5096180569102965015_n.jpg
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මාමණ්ඩී වෙත ලියමි~😂🙏🏻
    මම ඔබගෙන් ලබාගත් Daughter ඩිවයිස් එක girl friend2.1 සිට wife1.0 දක්වා update කළෙමි. -_-
    නව update කිරීමත් සමග ඇතිවූ තාක්ෂනික දෝෂ කිහිපයක් පිළිබදව දැනුවත් කිරීමේ අරමුනින් මෙසේ ලියමි.
    girl friend 2.1 ඇති විට Device එක හුරුබුහුටි ස්ලිම් පෙනුමක් ගත් නමුදු wife ඇති විට එය එසේ නොමැත😩.
    රත් වීමද වැඩි අතර control කිරීමටද අපහසුය.☹️නිතරම කුණු කුණු ගෑම විශේෂ දෝෂයකි.Volume controlද නැති අතර sounds ඉතා වැඩිය 🙉
    කනක් ඇසීමටවත් නැත.
    girl friend2.1 ඇති විට jewellery,saari වැනි apps සදහා වැයවූ Data ප්‍රමාණය මදක් අඩුවූ නමුත් wife ඇති විට හෙන ගහන ඩේටා ප්‍රමානයක් වැයවේ.
    saari app එක on වු පසු Jewellery app එක auto open වී saari app එක සමග auto Run කරයි -_-
    මෙය මහත් දෝශයකි.
    😩Tears වැනි app Run කිරීමට පටන් ගත් පසු එය නවත්වා ගැනීමට Option එකක් නොමැති වීම විශාලම අවුලකි. -_-
    This is the worst update ever කියා සිතෙයි..
    මේවා කියන විට fight app එකද ඉඳ හිට run වේ.

    ඔබ මේ සම්බන්දයෙන් ටෙක් එක්ස්පර්ට් කෙනෙක් බව දනිමි.සොෆ්ට්වෙයා reverse update කිරීමද අපහසු බව පැහැදිලිය.
    මීට,
    බෑනා. 😂😂😂

    උපුටා ගැනීමකි

    අකමැත්තෙන් වුනත් කිව යුතු නිසා කියමි. device එක අවුල්නන් app මාරැ කිරිමෙන් ඵලක් නැති බව තේරැන් ගෙන එය හැදිමට තවත් මහන්සි නොවි සතුටින් ජිවිත් වෙන්න try කරන්න...
     
    Last edited:

    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    මාමණ්ඩී වෙත ලියමි~😂🙏🏻
    මම ඔබගෙන් ලබාගත් Daughter ඩිවයිස් එක girl friend2.1 සිට wife1.0 දක්වා update කළෙමි. -_-
    නව update කිරීමත් සමග ඇතිවූ තාක්ෂනික දෝෂ කිහිපයක් පිළිබදව දැනුවත් කිරීමේ අරමුනින් මෙසේ ලියමි.
    girl friend 2.1 ඇති විට Device එක හුරුබුහුටි ස්ලිම් පෙනුමක් ගත් නමුදු wife ඇති විට එය එසේ නොමැත😩.
    රත් වීමද වැඩි අතර control කිරීමටද අපහසුය.☹️නිතරම කුණු කුණු ගෑම විශේෂ දෝෂයකි.Volume controlද නැති අතර sounds ඉතා වැඩිය 🙉
    කනක් ඇසීමටවත් නැත.
    girl friend2.1 ඇති විට jewellery,saari වැනි apps සදහා වැයවූ Data ප්‍රමාණය මදක් අඩුවූ නමුත් wife ඇති විට හෙන ගහන ඩේටා ප්‍රමානයක් වැයවේ.
    saari app එක on වු පසු Jewellery app එක auto open වී saari app එක සමග auto Run කරයි -_-
    මෙය මහත් දෝශයකි.
    😩Tears වැනි app Run කිරීමට පටන් ගත් පසු එය නවත්වා ගැනීමට Option එකක් නොමැති වීම විශාලම අවුලකි. -_-
    This is the worst update ever කියා සිතෙයි..
    මේවා කියන විට fight app එකද ඉඳ හිට run වේ.

    ඔබ මේ සම්බන්දයෙන් ටෙක් එක්ස්පර්ට් කෙනෙක් බව දනිමි.සොෆ්ට්වෙයා reverse update කිරීමද අපහසු බව පැහැදිලිය.
    මීට,
    බෑනා. 😂😂😂

    උපුටා ගැනීමකි

    මචන්,

    මම දන්න කිහිපදෙනෙක්ට Wife 1.0 update එකෙන් පස්සේ issues ආවා, ඕකට solutions කිහිපයක් තියෙනවා,

    1. කිව්වා වගේ Wife 1.0 ඉඳන් Mom 1.0 ට update කරන එක, නමුත් data usage එකේ නම් අඩුවක් නැති අතර data usage ඉහළ යෑමක් දක්නට ලැබේ. (due to background services)

    2. Cute Puppy 2.0 install කරන එක.

    මම දන්න ගොඩක් මචන්ලට Cute Puppy 2.0 install කරලා device එකේ unexpected රත්වෙන එක, Jewellery, Saari, වැනි apps auto run වෙන එක, Tears වැනි apps auto run වී device එක crash වීම, වැනි issues ගොඩකින් ගොඩ එන්න හැකියාවක් ලැබුනා. එකේ Data usage එකත් ගොඩක් අඩුයි...

    සැ .යු - සමහර devices වලට Cute Puppy 2.0 සමඟ compatibility issues ඇත.

    Hope this helps... :D
     
    Last edited: