රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :rofl::rofl:මන් හිතුව අනිවා මෙතන ඇති කියලා:P

    මාස්ටර් සර්වර් එකේ හාඩ් ඩිස්ක් එකක් ෆේල් වෙලා. Raid වලට පින් සිද්ද වෙන්න තාම දුවනවා. බලමු හොද නිවුස් එකක් එයිද කියල හෙට අනිද්දට..:cool::cool:

    තුම්මාගේ දානේ ජයටම ගන්නවා මගේ වියදමින්...අපෙනුත් යුතුකම් ඉශ්ට වෙන්න එපැයි:yes::yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,892
    20,065
    113
    Panadura
    රත්තරං;21767980 said:
    අපිලටනම් පුලුවන් වර්චුවල් බොක්ස් දාලා වයිෆ් 1.0 2.0 3.0 4.0 හතරක් යෙක පාර දුවන්න

    මාශා අල්ලාහ්

    :rofl: :rofl: :rofl:
     

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    Wife 1.0 එකෙන් Mom 1.0 එකට අප්ඩේට් කරපන්. එතකොට සාරි ඇප් එකයි ජුවලරි ඇප් එකයි ෆයිටින් ඇප් එකයි තාවකාලිකව ඩිසේබල් වෙනව.ටියර්ස් ඇප් එකටත් ඒකම වෙනව. රත්වීමේ දෝශය යම් ප්‍රමානයකට අඩුවන අතර කුනු කුනු ගෑමේ දෝශය නම් සදාකාලිකයි.[/QUOTE:P:P:P]
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    Wife 1.0 එකෙන් Mom 1.0 එකට අප්ඩේට් කරපන්. එතකොට සාරි ඇප් එකයි ජුවලරි ඇප් එකයි ෆයිටින් ඇප් එකයි තාවකාලිකව ඩිසේබල් වෙනව.ටියර්ස් ඇප් එකටත් ඒකම වෙනව. රත්වීමේ දෝශය යම් ප්‍රමානයකට අඩුවන අතර කුනු කුනු ගෑමේ දෝශය නම් සදාකාලිකයි.

    :baffled::rofl:
     

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,223
    142
    63
    Red Cow Factory
    මාමණ්ඩී වෙත ලියමි~😂🙏🏻
    මම ඔබගෙන් ලබාගත් Daughter ඩිවයිස් එක girl friend2.1 සිට wife1.0 දක්වා update කළෙමි. -_-
    නව update කිරීමත් සමග ඇතිවූ තාක්ෂනික දෝෂ කිහිපයක් පිළිබදව දැනුවත් කිරීමේ අරමුනින් මෙසේ ලියමි.
    girl friend 2.1 ඇති විට Device එක හුරුබුහුටි ස්ලිම් පෙනුමක් ගත් නමුදු wife ඇති විට එය එසේ නොමැත😩.
    රත් වීමද වැඩි අතර control කිරීමටද අපහසුය.☹️නිතරම කුණු කුණු ගෑම විශේෂ දෝෂයකි.Volume controlද නැති අතර sounds ඉතා වැඩිය 🙉
    කනක් ඇසීමටවත් නැත.
    girl friend2.1 ඇති විට jewellery,saari වැනි apps සදහා වැයවූ Data ප්‍රමාණය මදක් අඩුවූ නමුත් wife ඇති විට හෙන ගහන ඩේටා ප්‍රමානයක් වැයවේ.
    saari app එක on වු පසු Jewellery app එක auto open වී saari app එක සමග auto Run කරයි -_-
    මෙය මහත් දෝශයකි.
    😩Tears වැනි app Run කිරීමට පටන් ගත් පසු එය නවත්වා ගැනීමට Option එකක් නොමැති වීම විශාලම අවුලකි. -_-
    This is the worst update ever කියා සිතෙයි..
    මේවා කියන විට fight app එකද ඉඳ හිට run වේ.

    ඔබ මේ සම්බන්දයෙන් ටෙක් එක්ස්පර්ට් කෙනෙක් බව දනිමි.සොෆ්ට්වෙයා reverse update කිරීමද අපහසු බව පැහැදිලිය.
    මීට,
    බෑනා. 😂😂😂


    උපුටා ගැනීමකි

    Ammo yakuni ubala nam:lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක රෙපෙයාර් කරන්න ශොප් එකකට දියන්. එතකොට ටික දවසකින් අන්බොක්සින් විඩීයො එකක් එයි ඩිවයිස් එක ගැන. කොට නිහාල්ට එතකොට පුලුවන් ෆොල්ට් එක මොකක්ද කියල හරියටම කියන්න.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    ඔක රෙපෙයාර් කරන්න ශොප් එකකට දියන්. එතකොට ටික දවසකින් අන්බොක්සින් විඩීයො එකක් එයි ඩිවයිස් එක ගැන. කොට නිහාල්ට එතකොට පුලුවන් ෆොල්ට් එක මොකක්ද කියල හරියටම කියන්න.

    :lol::lol::lol: Link pls