මාමණ්ඩී වෙත ලියමි~

මම ඔබගෙන් ලබාගත් Daughter ඩිවයිස් එක girl friend2.1 සිට wife1.0 දක්වා update කළෙමි. -_-
නව update කිරීමත් සමග ඇතිවූ තාක්ෂනික දෝෂ කිහිපයක් පිළිබදව දැනුවත් කිරීමේ අරමුනින් මෙසේ ලියමි.
girl friend 2.1 ඇති විට Device එක හුරුබුහුටි ස්ලිම් පෙනුමක් ගත් නමුදු wife ඇති විට එය එසේ නොමැත
.
රත් වීමද වැඩි අතර control කිරීමටද අපහසුය.
නිතරම කුණු කුණු ගෑම විශේෂ දෝෂයකි.Volume controlද නැති අතර sounds ඉතා වැඩිය 
කනක් ඇසීමටවත් නැත.
girl friend2.1 ඇති විට jewellery,saari වැනි apps සදහා වැයවූ Data ප්‍රමාණය මදක් අඩුවූ නමුත් wife ඇති විට හෙන ගහන ඩේටා ප්‍රමානයක් වැයවේ.
saari app එක on වු පසු Jewellery app එක auto open වී saari app එක සමග auto Run කරයි -_-
මෙය මහත් දෝශයකි.
Tears වැනි app Run කිරීමට පටන් ගත් පසු එය නවත්වා ගැනීමට Option එකක් නොමැති වීම විශාලම අවුලකි. -_-
This is the worst update ever කියා සිතෙයි..
මේවා කියන විට fight app එකද ඉඳ හිට run වේ.
ඔබ මේ සම්බන්දයෙන් ටෙක් එක්ස්පර්ට් කෙනෙක් බව දනිමි.සොෆ්ට්වෙයා reverse update කිරීමද අපහසු බව පැහැදිලිය.
මීට,
බෑනා.

උපුටා ගැනීමකි