wife best friend

sureguy

Member
Nov 6, 2014
26
2
3
machanla,

mata loku help ekak on,
ubalagen advice ekkak ona, mage wife ge hodama oaluwa
mata adare karanna patan aran.
matath dan eyawa dakinne natuwa inna ba wage,eya godak lassani.
math handsome banker kenek,
api dennam dan adare karanawa.
mage wife atara ada wenakm pasnayak na.hodin inawa api denna.

eth mata dan ara girl wa dan amataka karnana ba.
mokada mama karanne. mage family life ekata pasnayak weida.
natuwa mata adare karnana barida.

please advice...
 
Last edited:
  • Like
Reactions: **cut and 5tech

Identity

Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    Polyamory is the practice of, or desire for, intimate relationships where individuals may have more than one partner,
    with the knowledge and consent of all partners.
    It has been described as "consensual, ethical, and responsible non-monogamy". Wikipedia
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :lol::lol::lol:
    යකෝ මේකේ උන් ගෙන් අහන්නේ?
    ගෑනිගෙන් අහල බලපන් ඔය ප්‍රශ්න ටික.
    ඉක්මනට විසදෙයි.
    trust me ;)
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    4362468.jpg
     

    sureguy

    Member
    Nov 6, 2014
    26
    2
    3
    please joke ekakata gana epa,
    serious answer ekak mama ubalagen balaporathtu une,
    me de ubalatath wenna puluwan
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    thun denama katha karala awasana thieranekata ena ekai..balen karanna puluhan deyak newene...................habaiy puthe lamai innawa nan aye parak thaniyama hthanna...thawa dan wife ganath dawsaka ohomama hithuna kiyala mathak karanna..
     

    sureguy

    Member
    Nov 6, 2014
    26
    2
    3
    machanla mata mage family life eakta pasnayak kara ganna ona na...
    eyath kamati na eyage yaluwata pasnayak wenawata.

    mage passsen meka kawada hari mata pasnayak weida
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    manussayek badinawa kiyanne kollek newene eeta passe..love karanawa nan hariyata ekkenai inna puluhan..ekkenek badagena wena kata hari love karala wadakda..badala inna manussayatath dukakne
     

    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    Machan oka karanna epa.Atha arapan.It is not love.Just a desire. Badapu ganita kawadawath asadaranayak karanna epa.Wife kawada hari dana gattoth ubata adare karapu tharamata wada 1000 gunayakin waira karanawa.Eh wagema uba gena pilikulak athi wei.Hodata mathaka thiya ganin, loke ganu 1000k ube passen awath anthimata ubata ithuru wenne wife witharai. ..........................Onna kiwwa
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    මේක ඇත්තක් නම් උඹ මායාවකට අහුවෙලා තියන්නෙ..දැන්ම ළමයෙක් හදා ගනින්...ගොනෝ කොයි ගෑනිත් එකයි...කොයි හු%&&% එකයි බැලුවම හු&*ලා කියලා කියන්නෙ..එක එක වේස ගෑනුන්ට අහු වෙලා තමන්ගෙ පවුල කඩා ගන්න එපා..එක එක්ස් නළු නිලියො කරනො වගේ...
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    වයිෆ්ගෙන් ඩිවෝස් වෙලා අනික් කෙල්ලව බැදපං. ඊට පස්සෙත් ඕකම වෙයි. අවුලක් නෑනේ :baffled:

    අනිව...:angry:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    පිස්සු ප#@ බං උබ...සිරාවටම...තමන් බැදපු ගෑනී ඉද්දි වෙන ගෑනියෙකුට ලව් කරන උබ සිරාවටම පො@#$ක්. මොන මගුලටඩ හු$තො ගෑණියෙක්ව කසාද බැන්දෙ? අනික ගෑනිගෙ හොදම යාලුවව සෙට් කර ගත්තෙ? උබට අබ සරණයි...
    අපෙන් අහන්නෙ ප@#ද? උබ බැද ගත්ත බෙරේ උබම ගහපං...
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මේක ඇත්තක් නම් උඹ මායාවකට අහුවෙලා තියන්නෙ..දැන්ම ළමයෙක් හදා ගනින්...ගොනෝ කොයි ගෑනිත් එකයි...කොයි හු%&&% එකයි බැලුවම හු&*ලා කියලා කියන්නෙ..එක එක වේස ගෑනුන්ට අහු වෙලා තමන්ගෙ පවුල කඩා ගන්න එපා..එක එක්ස් නළු නිලියො කරනො වගේ...

    අනිව!