Wife driver

topkollek

Well-known member
  • May 22, 2014
    44,428
    1
    58,909
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෙදි කඩවල්වල දැකල ඇති ගෑනු ඇඳුම් සෙක්ෂන් එකේ ලමයවත් අතේ තියාගෙන පැත්තකින් වාඩිවෙලා අහිංසක මුණක් හදාගෙන ඉන්න පිරිමි.. ☝️ :-D

    ගෑනිට වාහනේ ගෙනියන්න දුන්නනම් සිංහයා වගේ ගෙදර ඉන්න තිබුන මැච් එකක් බලල
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    රෙදි කඩවල්වල දැකල ඇති ගෑනු ඇඳුම් සෙක්ෂන් එකේ ලමයවත් අතේ තියාගෙන පැත්තකින් වාඩිවෙලා අහිංසක මුණක් හදාගෙන ඉන්න පිරිමි.. ☝️ :-D

    ගෑනිට වාහනේ ගෙනියන්න දුන්නනම් සිංහයා වගේ ගෙදර ඉන්න තිබුන මැච් එකක් බලල
    man-holding-his-head-suffering-upset-frustrated-after-car-accident-driver-holds-head-near-wrecked-car-after-car-accident-road_221542-2941.jpg

    Sinhaya wenna gedara hitapu ekek.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,134
    2
    54,961
    113
    රෙකෝඩ් තියෙන්නේ කඩන්න.
    ඔව් ඉතින් නොබී ඉන්න හැමදාම කලින් දවසෙ රෙකෝඩ් එක කැඩෙනවනේ

    man-holding-his-head-suffering-upset-frustrated-after-car-accident-driver-holds-head-near-wrecked-car-after-car-accident-road_221542-2941.jpg

    Sinhaya wenna gedara hitapu ekek.

    කඩේට එක්කං ගිහිං ගෙදර ඇවිත් ශොපිං කරල ඉවර වුණාම ගෙදර එක්ක ආවැකි නේ
    ------ Post added on Nov 12, 2023 at 5:02 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,908
    10,498
    113
    In the eyes of my girl
    ගෑනු වාහන අරං යද්දී නවත්තලා කනට ගහන්න හිතෙනවා. සින්ග්නල් ලයිට් නැහැ. ගාටනවා පාර මැද අපිට යන්නත් නැහැ. සයිඩ් කන්නාඩි බලන් නැහැ. හන්දියකදී බලන්නෙ නැහැ ඔහේ දානවා. ස්කුටර් ගෑනු ඔක්කොටොම හපන්. බස් එකක ගියත් රට කරන් යයි කියලා හිතනවා. ස්කුටරේ නවත්තද්දී කකුල් දෙකම එලියට දානවා ප්ලේන් එකේ රෝද දෙක වගේ.
    හැම ගැනිම එහෙමද බන් මම හිතුව අපෙ ගැණි විතරයි කියල