Wife ge phone එක

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,325
    6,497
    113
    Wife ge phone එක පොඩි එකාගෙන් ඈත් කරල තියන්න ක්‍රමයක් කියන්කෝ.. කොහොමද පොඩි අයගෙන් phone එක ඈත් කරන්නේ. කොල්ලට අවුරුදු දෙකයි..වය්ෆ් ට තේරෙන්නෙත් නෑ කිව්වට..එයා ලේසියට phone eka kollata denawa. උබල කොහොමද මේ වගේ දේවල් ගෙදර මැනේජ් කරන්නේ..wife the feature phone ekak dunnoth wade goda da?
    වයිෆ්ට තේරෙන්නෙ නැති එක පොඩිඑකා කොහොම තේරුම් ගන්නද? ළමයින්ට විනය පොඩිකාලෙ ඉඳලම හුරු කරන්න ඕනෙ හැම දේටම ගැලපෙන වයසක් තියෙනව.
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    කැඩුන පෝන් එකක් දියන් ලමයට
    ලමයින්ගෙන් දැන් පෝන් අයින් කරන්න එපා ඒවා තමා උන්ගේ අනාගතේ . ෆේක් ෆෝන් එකක් දියන්
    anagathe gana hithanawa nam computer ekak denna oni. phone walin daily tasks walata required tech knowledge ekak ganna ba
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,157
    1,025
    113
    Dukganna walawwa, Mahanuwara
    කිව්වට තරහක් ගන්න එපා,,උබ සිරා අහනවද..ජෝක් එකට අහනවද දන්නේ නැහැ...

    මේක කියවන අනිත් උන් හරි දෙයක් ගනීවි කියල හිතල කියන්නේ...තොපි ළමයි හදන්නේ ඔය වගේ දෙයක් වත් දන්නේ නැතුවද??

    ළමයි 100%ක් කරන්නේ අම්ම තාත්ත (සීයා, ආච්චි ඉන්නවනම්) ඒ අයව අනුකරණය කරන එක..ළමයා ෆෝන් එකේ වැඩි වෙලාවක් ඉන්නවා නම් පොඩ්ඩක් බලපන් ළමයාගේ අවට නිතර ඉන්න උන් දිහා...අනිවා උන් කොයි වෙලෙත් ෆෝන් බලනවා ඇති...

    අපෙත් බබා උදේම නැගිටින නිසා වයිෆ් එයාට ෆෝන් එක දාල දෙනවා සින්දු එහෙම...හැබැයි අතට දෙන්නේ නැහැ..දාල පැත්තකින් තියල තියනවා..බබා නැගිටලා ඒවා බලාගෙන ඉන්නවා එලි වෙනකන්..

    දවල්ට ෆෝන් එකක් පාවිච්චි වෙන්නේ හරිම අඩුවෙන් එයාටත්,,,මාත් වැඩ නිසා වැඩිය බබාට පෙන්නේ නැහැ ෆෝන් ගැන..එයා ගොඩක් වෙලාවට ටීවී එකේ සින්දු බලනවා ඕව තමයි කරන්නේ..අනිත් වෙලාවට ගෙදර සෙල්ලම් කරනවා බෝල ගහනව ඕව තමයි..

    උබට ලමයව ඕකෙන් ගලවගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ උබල ඕක ළමය ඉස්සරහ පාවිච්චි කරන එක අඩු කරන එක...ඒ වෙනුවට එයාට පෙන්න පොතක, පත්තයරක් කියවන්න වගේ දෙයක් කරන්න..ළමය නිකන්ම කියවන්න පුරුදු වෙයි
    meka thamai harima method eka, oka ikmanata karapan, lamayata hithanna deyak ituru wenne nettam
     
    • Like
    Reactions: kolavari

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    ගෑනිට කියපන් හොදින ඔයවැඩෙ කරන්න එපා කියලා, ඇහුවෙ නැත්තන් දතක් දෙකක් කැඩෙන්න ගහපන්
     
    • Haha
    Reactions: kolavari

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    වයිෆුත් මම වගේ :lol:කොච්චර කවුරු කොහොම පෝන් එක ලග තියාගෙන ඉන්න එපා කීවත් මම කොට්ටෙ ගාව තියාගන්නෙ:yes:
    කෝල් ගන්න පොඩි පෝන් එකක් අරන් දීපන්,smart එක ලාච්චුවකින් හරි මේසයක් හරි උඩින් තියන්න කියපන් පොඩි එකාට අහුවෙන් නැතිවෙන්න,

    පොඩි එකාට පෝන් එක දුන්නට අව්ලක් නෑ flight mode දාලා ඒ උනාට,ඩිස්ප්ලේ/ටෙම්පඩ් එක කුඩු වෙලා නම් පෝන් එක කීයටවත් ලමයට දෙන්න එපා අපිට නොපෙනෙන වීදුරු කුඩු යනවා,මම දන්න අයියා කෙනෙක්ගෙ ඇහැක් තුවාල වෙලා තිබ්බා පෝන් එකේ ඩිස්ප්ලේ එකේ චූටි වීදුරු කීරකට,ඩොක්ටලාටත් හොයාගන්න අමාරු උනා මොකද වෙලා තියෙන්නෙ,පොඩි එකාට සෙල්ලම් බඩු ටිකක් අරන් දීපන් යකෝ පෝන් එක දෙන් නැතුව
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔය වගේ මෝඩ ගෑනු බැන්දම ඕක තමයි කේස් එක
    සිරාවට දෙයක් එක පාර තේරුම් කරල දෙන්න අමාරු ගෑනු නම් එපා.. එපා වෙනවා.

    b9f67055b0a7ad661f3bdcf37a0b1a3a.jpg


    mekak aran denna . 2500 withara wenne
    b9f67055b0a7ad661f3bdcf37a0b1a3a.jpg


    mekak aran denna . 2500 withara wenne
    තවම කතා කරන්න බැරි නිසා. එයා බලන කාටුන් එකේ නම කිය කිය පස්සෙන් එන්නේ ෆෝන් එක ඉල්ලලා..ඕක දුන්නට වැඩක් නෑ බන්..youtube hoyanne phone eka dunna gaman. 🥺
    ------ Post added on Apr 6, 2023 at 1:11 PM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    addiction ekata wada podi ekaage mole awul wena eka barapathalai kiyala hithenne nadda?

    ada kaale hatiyata digital life eken escape wenna baha ne machan...gal yugayaka nemei ne inne api..

    mata nam phone ekakata addict wena eka awul,,tv eka diha balala eke yana sinduwak hayyen kiyala,,dance karala inna eka hodai ita wada :yes:

    godak welawata tv eka dala thiynawa gedara,,,ekath youtube eke songs ewa mewa..ekko learning monawa hari,,english wage :yes: natham sindu,,,

    hawasata eliye sellam karnawa,,bicycle padinawa,,naththam athata ahuwena monawa hari aran sellam karanawa..anith welawata whiteboard ekak dela thiynawa,,eke kurutu ganawa,,chithra pata karanwa,,kathandara poth kiyawanawa api

    owa thamai :)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,066
    12,021
    113
    Ohio, USA
    උබේ ප්‍රශ්නේ මට තේරෙනව මචන්.. උබ කියන එක ඇත්ත... පොඩි අයට ෆෝන් දෙන්න හොඳ නෑ. උබ කිව්වට වයිෆ් අහන්නේ නැතිනම් මට පුලුවන් සිස්ටර්ට තේරුම් කරලා දෙන්න... කියන්න ඕන විදියට කිව්වනම් අහගන්නව මචන් ලෙසටම... මට සිස්ටර් ගේ නම්බර් එක පී.එම් කරපන්...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,487
    7,770
    113
    Kotahena
    ada kaale hatiyata digital life eken escape wenna baha ne machan...gal yugayaka nemei ne inne api..
    digital life eken escape wenna kiyanawa nemeine ban, mole eey deka wen karala wardhanaya wenakan inne nathuwa mole awul wena wada karana eka gena neda kiyanne? timing ganai prashne thiyenne. poddak search karala balapanko

    Dan uba podi kaale phone thibune naha, ithin uba eken me widihata kela wenawa kiyala knowledge ekak naha. anthimata ledak hadunahama thaaththage nosalakilla, nuugath kama nisa thamai mage mole awul une kiyala therum yanawa. wade unain passe excuse kiyala hariyanawada?

    ubata ey paththen loku wagakeemak thiyenawa parissam karanna. uba kohewath nathi digital life ekak allan karanna yanawa balaporoththuwak thiyagena, ey unaata wenne wena magulak.

    ube aramuna honda wenna puluwan. ehema unaa kiyala eken waraddak unoth, ekata uba excuse kiyala hariyanawada?

    oya 2d 3d case eka gena hariyata wen karala anduraganna puluwan kalayak enawa. anna ethakan hitiye naththan, digital life eka miss wenawada? loku loss ekak wenawada eken?
     
    • Like
    Reactions: kolavari

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,056
    4,122
    113
    Sri Lanka
    අවුරුදු 3 ළමයෙක් 30 mins Screen time okay. ඊට වඩා දෙන්න එපා. හේතුව ඒ ළමය ඒ දේවල් වල Fantacy හදාගෙන ඒවයෙ ජීවත් වෙන්න පටන් ගන්න හින්ද. උන්ට තේරුම් ගන්න බැරි වෙනව කෝකද හරි කෝකද හොඳ කෝකද නරක කියල. ළමයි කතා කරන්න එහෙම පරක්කු වෙන්න ඕක බලපානව. මම දවසම ඉන්නෙ පෝන් සහ computer එක්ක. පොර දන්නව තාත්ත business වැඩ කරන්නෙ කියල. වෙලාවකට ඉල්ලනව සිංදුවක් දාල දෙන්න කියල. රෑට නිදියන වෙලාවට විතරක් එකක් දෙකක් දාල දීල නිදියන්න කියනව. අවුලක් නෑ දැන්. එයා දන්නව එයාට අදාල නැති දෙයක් Phone එක කියන්නෙ කියල.
    දෙවනිය නම් මාස 9 යි. දැක්කම අරන් හපනව. වෙන අවුලක් නෑ.
     
    • Like
    Reactions: King kekille

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,943
    12,279
    113
    Behind u :p
    ළමයින්ට පොඩි කාලෙම උගන්නන්න ඕන no means no කියලා. එකට වයිෆුයි උබයි දෙන්නම එකම මතෙක ඉන්නත් ඕන. අවුරුදු දෙකක් කියන්නේ හදන්න පුළුවන් වයසක් දැම්මම ඕකෙන් ඇත් කරලා සෙල්ලම් බඩු ටිකක් පාට පැන්සල් පොත් වගේ ඒවා ගෙනත් දෙන්න දවසක් දෙකක් අඬයි ඒත් හුරුවෙයි.මගේ පොඩිම එකාට මේ අවුරුද්දට අවුරුදු හතයි කවදාවත් අපි කොච්චර බිසී උනත් ෆෝන් එක දෙන්නේ නෑ. කිසිම ගේම් එකක් දීලත් නෑ. අයියටයි අක්කටයි ෆෝන් දීලා තියෙනවා ඒත් කවදාවත් අහන්නේ නෑ ඇයි මට නැත්තේ කියලා.
    meka tamai system eka ,
    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
    umba wife ta support ekak denne nadda? wife lamayata phone eka dila wada karanawa nma, wife wada karana welawata umba lamaya balaganin
     
    • Like
    Reactions: King kekille