Wife In High Depression

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,074
    8,077
    113
    M-Town
    බැලුවහම උබටත් තියෙන්නේ මට තිබ්බ ප්‍රශ්න ටිකමයි .උබේ wife හොදයි යකෝ.ඉස්සෙල්ලම, පොඩි ටිකක් (මම කරපු) කියන්නම් කැමතිනම් කරලා බලන්න.wife ව care කරන්න යන්න එපා ගෙදරදී ඉන්නවනම් හිටපන් නැත්නම් පලයන් ගානට ඉන්න.පොඩි එකත් එක්කම ඉන්න (මටනම් පාඩු උනේ පිගන් 2යි wife උන් මහදවල් ගෙදරින් එලියට දාපු එක විතරයි පලයව් ආයේ මේ මගුල ඕනෙනම් පැත්ත පළාතේ එන්න එන්න එපා කියල එලෙව්වේ.අත්දුටුයි ප්‍රත්‍යක්ෂ උනා මටනම් )

    1.wife උන්ට ගිහින් කියන්න මේ මගුල හරියන්නේ නෑ ඔයාල කියපු හින්ද මම බැන්ද .මේ යක්සනි තාම ඒ වගේම තමයි .තව මාස 3කින් මොන ක්‍රමේකින් හරි ඔය පිස්සුව හොදකරත්තේ නැත්නම් ඩිවෝස් කරනවා කියල. රන්ඩු වෙච්ච් ගමන් කතා කරලා කියපන් මෙන්න අදත් පටන්ගත්ත මේ මගුල හරියන්නේ නෑ කියල wife ගේ අම්මට,තාත්තට එයාලගේ පැත්තේ ඔක්කොම උන්ට (තෝ ඇත්තට කරන්නේ නෑ හොදේ )ගොඩක් වෙලාවට උන්ගේ උන් ප්‍ර්ෂර් කරනකොට wife ට හැදෙන්න බලයි .

    2.මාස 3 වෙනකොට අඩුවක් නැත්නම් කෙලින්ම ලමයවයි wife වයි මේ පිස්සුව හරියන්නේ නෑ කියල උන්ගේ ගෙදරට ගිහින් දාපන්.ආයේ පැත්ත පළාතේ එන්නේ නෑ කියල .මොනම ක්‍රමෙකටවත් කතාකරන්න සැප දුක අහන්න යන්නේ එපා .ටිකදවසක් යනකොට අනිවාර්යෙන් කතාකරනවා අපිට බැරිද ඉස්සර වගේ ඉන්න වගේ වැල් බයිලා කියාගෙන.

    3.ගණන් ගන්න එපා ඊටපස්සේ හොදට tip 5-6 විතර ගිහින් enjoy කරන ෆොටෝස් දාපන් FB එකේ wife ට පෙන්න.

    4.විෆේ ම ආයේ ගෙදර එයි ළමයත් එක්ක ඔය ඩිප්‍රේශන හොද වෙලා
    💯💯
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    ප්‍රශ්න නැති කව්රුත් නැහැ බං හැමොටම තියෙනවා ජීවිතේ ඔහොම තමයි කාළයක් ගියාම ඕවා හරි යානවා ඉවසීමෙන් ඉන්න
     
    • Love
    Reactions: Stimulus mind

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    247
    152
    43

    උඹගේ තියරියට ලගින් යන දේවල් ටිකක් තමයි බන් මමත් කරන්න හැදුවේ. පුළුවන් තරම් බැලුවේ wifeta තේරුම් කරලා දෙන්න ..ඒත් අන්තිමට මම තේරුම් ගත්තා මේ කපේට ඒක කරන්න බැරි දෙයක් කියලා ..ඊට පස්සේ මම සද්ද නැතුව හිටියා ..ඒ තිබිච්ච කලකිරීමට ...කොචචර කතා කලත් එයා පොඩ්ඩක්වත් ලෑස්ති නැහැ වැරදි පිළිගන්න ..පස්සේ ගෙදර මිනිස්සුන්ට කතා කලා ..එයාලගේ අම්ම එක්ක කතා කලා ..එයා දන්නවා මෙතන වැරදි එයාගේ දුව කියල ..හැබැයි ඒක වැහෙන්න කතා කරනවා ..ඊට පස්සේ තාත්තා එක්ක කතා කලා ..එයාගේ ලගම නැන්ද කෙනෙක් එක්ක කතා කලා ..එයාගේ අක්ක එක්ක කතා කලා ..වැඩක් උනේ නැහැ ...උන් ඔක්කොම දන්නවා මෙය වැරදි කියල ..හැබයි ඒක වැහෙන්න පරණ බයිලා ඇදල ගන්නවා ..අන්තිමට මෙයාගේ අම්ම මාව මග අරිය හැමතිස්සෙම දුවගේ වැරදි කියන නිසා .ඒක මට හොදට තේරිලා තිබ්බේ .අන්තිඅම්ටම මට එපාම උනේ මේ ලගදි පොඩි දේකට wife දොස් කියනවා ..මම ඒත් ඉවසීමෙන් හිටියා මුකුත් නොකියා ...ඉවසන්න බැරිම තැන මම ත් කතා කරලා බැන්න හොදටම ...බැරිම තැන පාරවල් 2-3ක් ගැහුවා ..එක කලෙත් බන් මගේ ඉවසීම පැනල තිබ්බේ ..මහා ජරා විදියට මට කතා කලේ ..මගේ කොන්ද පන නැහැ කියල දොස් කිවුවේ. මට යකා නැග්ගා ..මම උන්ගේ අම්මට කතා කරන කොටත් wife call කරලා විස්තරේ කියලා ..මම ගැහුවා කියලා ..මෙයාලගේ අම්මත් මම විස්තරේ කියන්න හදනකොට කියපි ගුටි කන්න ළමයි හදල නැහැ මෙහෙට එක්කන් එන්න කියල දුවව..මම එවලේම wife ගෙනිහින් දැම්ම අම්මලාගේ ගෙදරට ඕනි මගුලක් කර ගන්න කියල ...දවස් 2 ට විතර පස්සේ wife ආයේ එන්න call කලා මට ..එවලෙත් මට ඇහෙනවා මෙයාගේ අම්ම මට බනිනවා හෝ ගාලා ..මම එවලේම ගියා අම්මලාගේ දිහා ..මාව මග අරින්න වෙන ගෙදරකට රින්ගන් හිටියේ ..මම එහෙට ගිහින් බැන්න පලු යන්නම..ආයේ පැත්ත පළාතේ එන්නෙත් නැහැ කියල ආවේ ..wife ටත් කිවුවේ ඉන්න පුළුවන් නම් මගෙත් එක්ක ඉන්න බැරි නම් පල කියල ..මට එච්චරටම එයාව එපා වෙලා තිබ්බේ ..උන්ගේ ගෙදර මිනිස්සු එක්කත් පුදුම තරහක් මට තියෙන්නේ ..මොකද වැරැද්ද පෙනී පෙනී ඒක වහලා මට දොස් කියන්න එනවා ..හරි නම් කරන්න ඕනි දුවගේ වැරදි පෙන්නලා ඒවා හද ගන්න කියන එක නෙමෙයි ..ඔන්න ඔය සීන් එකට තමයි එක පාරටම depression උනේ ..මම අයින් වෙනවා කියල තේරුණාම තමයි docala හම්බ වෙන්න යන්නේ ..කොරේ පිටට මරේ කියල covid පොසිටිව් උනානේ ..

    ප්‍රශ්න නැති කව්රුත් නැහැ බං හැමොටම තියෙනවා ජීවිතේ ඔහොම තමයි කාළයක් ගියාම ඕවා හරි යානවා ඉවසීමෙන් ඉන්න
    ow aththa machan...meka hari yanna nam mama iwasan inna oni hamadama..
    ------ Post added on Feb 9, 2022 at 8:11 PM

    if u want PM number
    check inbox mchan
    ------ Post added on Feb 9, 2022 at 8:12 PM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,942
    5,269
    113
    උඹගේ තියරියට ලගින් යන දේවල් ටිකක් තමයි බන් මමත් කරන්න හැදුවේ. පුළුවන් තරම් බැලුවේ wifeta තේරුම් කරලා දෙන්න ..ඒත් අන්තිමට මම තේරුම් ගත්තා මේ කපේට ඒක කරන්න බැරි දෙයක් කියලා ..ඊට පස්සේ මම සද්ද නැතුව හිටියා ..ඒ තිබිච්ච කලකිරීමට ...කොචචර කතා කලත් එයා පොඩ්ඩක්වත් ලෑස්ති නැහැ වැරදි පිළිගන්න ..පස්සේ ගෙදර මිනිස්සුන්ට කතා කලා ..එයාලගේ අම්ම එක්ක කතා කලා ..එයා දන්නවා මෙතන වැරදි එයාගේ දුව කියල ..හැබැයි ඒක වැහෙන්න කතා කරනවා ..ඊට පස්සේ තාත්තා එක්ක කතා කලා ..එයාගේ ලගම නැන්ද කෙනෙක් එක්ක කතා කලා ..එයාගේ අක්ක එක්ක කතා කලා ..වැඩක් උනේ නැහැ ...උන් ඔක්කොම දන්නවා මෙය වැරදි කියල ..හැබයි ඒක වැහෙන්න පරණ බයිලා ඇදල ගන්නවා ..අන්තිමට මෙයාගේ අම්ම මාව මග අරිය හැමතිස්සෙම දුවගේ වැරදි කියන නිසා .ඒක මට හොදට තේරිලා තිබ්බේ .අන්තිඅම්ටම මට එපාම උනේ මේ ලගදි පොඩි දේකට wife දොස් කියනවා ..මම ඒත් ඉවසීමෙන් හිටියා මුකුත් නොකියා ...ඉවසන්න බැරිම තැන මම ත් කතා කරලා බැන්න හොදටම ...බැරිම තැන පාරවල් 2-3ක් ගැහුවා ..එක කලෙත් බන් මගේ ඉවසීම පැනල තිබ්බේ ..මහා ජරා විදියට මට කතා කලේ ..මගේ කොන්ද පන නැහැ කියල දොස් කිවුවේ. මට යකා නැග්ගා ..මම උන්ගේ අම්මට කතා කරන කොටත් wife call කරලා විස්තරේ කියලා ..මම ගැහුවා කියලා ..මෙයාලගේ අම්මත් මම විස්තරේ කියන්න හදනකොට කියපි ගුටි කන්න ළමයි හදල නැහැ මෙහෙට එක්කන් එන්න කියල දුවව..මම එවලේම wife ගෙනිහින් දැම්ම අම්මලාගේ ගෙදරට ඕනි මගුලක් කර ගන්න කියල ...දවස් 2 ට විතර පස්සේ wife ආයේ එන්න call කලා මට ..එවලෙත් මට ඇහෙනවා මෙයාගේ අම්ම මට බනිනවා හෝ ගාලා ..මම එවලේම ගියා අම්මලාගේ දිහා ..මාව මග අරින්න වෙන ගෙදරකට රින්ගන් හිටියේ ..මම එහෙට ගිහින් බැන්න පලු යන්නම..ආයේ පැත්ත පළාතේ එන්නෙත් නැහැ කියල ආවේ ..wife ටත් කිවුවේ ඉන්න පුළුවන් නම් මගෙත් එක්ක ඉන්න බැරි නම් පල කියල ..මට එච්චරටම එයාව එපා වෙලා තිබ්බේ ..උන්ගේ ගෙදර මිනිස්සු එක්කත් පුදුම තරහක් මට තියෙන්නේ ..මොකද වැරැද්ද පෙනී පෙනී ඒක වහලා මට දොස් කියන්න එනවා ..හරි නම් කරන්න ඕනි දුවගේ වැරදි පෙන්නලා ඒවා හද ගන්න කියන එක නෙමෙයි ..ඔන්න ඔය සීන් එකට තමයි එක පාරටම depression උනේ ..මම අයින් වෙනවා කියල තේරුණාම තමයි docala හම්බ වෙන්න යන්නේ ..කොරේ පිටට මරේ කියල covid පොසිටිව් උනානේ ..

    (wife ගේ තාත්ත එහෙ පොන්නයෙක් වගේද ඉන්නේ )එහෙනම් උබේ wife හතරවරම් නටන්නේ අම්මගේ පවර් එකට .උබට අම්මව නවත්වන්නේ නැතිව ඕක කරන්න අමාරුයි .ඕකටත් විසදුමක් කියන්නම් .wife ඒගොල්ලොන්ගේ ගෙදර නම් ඉන්නේ උබ කතාකරන්න යන්න එපා .කතාකලොත් උබල දෙන්න හොදට ඉන්නවට අම්ම කැමති නෑ කියපන් අපිට ඔහොම වෙලා තියෙන්නේ ඒ හින්ද කියපන් ,සති 2 යනකොට wife උබත් එක්ක දා ගන්න වැලි wife යි නන්දාම්ම අතර පටන්ගනියි .උබත් එක්ක කතාකරන හැමවෙලාවෙම ඕක කියල මග ඇරපන් .වැඩිය උබ කතාකරන්න යන්න එපා පුළුවන් තරන් එකම මන්තරේ වගේ කියපන් උබට බනින ඒවා පෙන්න පෙන්න ඒ ගැනී හියි ලයිට් කරපන් පරණ ඒවා මතක් කර කර. (අපිට වෙලා තියෙන්නේ මොකක් හරි උනහම අපිට ඉක්මනට අමතක වෙනවා ගැනුන් ඕව මාර විදියට මතක තියාගෙන ඉදල මොකක් හරි උනහම ඒවා ගෙන් දීල අදිනවා)ඕක ඔලුවෙන්ම ගහපන් කලබල නැතිව .
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,563
    6,339
    113
    මොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ..වෙච්ච ගොඩක් දේවල් නිසා සැහෙන්න කලකිරීමෙන් හිටියේ ..හැමදේම හරියාවි කියල හිතුවට උනේ ඒකෙ අනිත් පැත්ත .අන්තිමටම මම තිරනෙකට ඇවිත් හිටියේ divorce වෙන්න ..එච්චරටම අපි අතරේ ප්‍රශ්න වෙලා ඉවසීමේ සිමාව පැනල තිබ්බේ ..කලින් පාරත් උනේ මේවගේම දෙයක් ..යාලු වෙලා ඉදල ඉවසල ඉවසල බැරිම තැන breakup උනාම එයා depression උන ..මගේ හිත හොද කමට ඔක්කොම අමතක කරලා හරි යාවි කියල ආයේ affair එක පටන් ගත්තේ ..හැබැයි marry කරන කම් හොදට හිටියා ..පස්සේ පස්සේ ආයේ මගේ එක්ක රණ්ඩු පොඩි දෙකටත් ..ඉවසලා ඉවසල බැරිම තැන මම තිරෙනකට ආවම ඔන්න වෙච්ච දේ ..මේවට තමයි කියන්නේ කරුම වලට කර ගහනව කියල ..මගේ ජීවිතේම හොදම කාලේ විනාසයි ..wife යාලුවෙක් එක්ක ගිහින් ඩොකෙක් හම්බ වෙන්න ..එතැනදී ටමයි කියල තියෙන්නේ high depression ..හොස්පිටල් ඇඩ්මිට් වෙලා treatment කර ගන්න කියල ..
    Phyco කියලා devorce කරපන්
    Vandiyak ගනින් ravattuva කියලා

    මුස්ලිම් එකෙක් කිවුවෙ
    ගෑණු ඉන්නෙ අර වැඩේටම විතරයි
    වෙන කිසිම දේකට වැඩක් නෑ කියලා
    ------ Post added on Feb 9, 2022 at 10:08 PM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,942
    5,269
    113
    Phyco කියලා devorce කරපන්
    Vandiyak ගනින් ravattuva කියලා

    මුස්ලිම් එකෙක් කිවුවෙ
    ගෑණු ඉන්නෙ අර වැඩේටම විතරයි
    වෙන කිසිම දේකට වැඩක් නෑ කියලා
    ------ Post added on Feb 9, 2022 at 10:08 PM
    ඒ පව් බන් මුට ළමයෙකුත් ඉන්නවා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,563
    6,339
    113
    ඒ පව් බන් මුට ළමයෙකුත් ඉන්නවා
    ඉන්දියන් ගුරු කේනෙක් කියල තියෙනව තමන් ගේ දියුණුව ට
    ඕව අත අරින්න කියල
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගෑනු ආදරේ ඇටෙන්ෂන් සීක් කරනවා බන් මාර විදියට. උන්ට ඕන අපිත් එක්ක ඉන්න හුරතල් වෙන්න කියන ඒවා අහන් ඉන්න. ඒක නැති උනා ම උන්ට අවුල්. පිරිමි වගේ නෙමෙයි උන්

    මූ දවසම කිරිය දිහා බලන් ඇති
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    247
    152
    43
    (wife ගේ තාත්ත එහෙ පොන්නයෙක් වගේද ඉන්නේ )එහෙනම් උබේ wife හතරවරම් නටන්නේ අම්මගේ පවර් එකට .උබට අම්මව නවත්වන්නේ නැතිව ඕක කරන්න අමාරුයි .ඕකටත් විසදුමක් කියන්නම් .wife ඒගොල්ලොන්ගේ ගෙදර නම් ඉන්නේ උබ කතාකරන්න යන්න එපා .කතාකලොත් උබල දෙන්න හොදට ඉන්නවට අම්ම කැමති නෑ කියපන් අපිට ඔහොම වෙලා තියෙන්නේ ඒ හින්ද කියපන් ,සති 2 යනකොට wife උබත් එක්ක දා ගන්න වැලි wife යි නන්දාම්ම අතර පටන්ගනියි .උබත් එක්ක කතාකරන හැමවෙලාවෙම ඕක කියල මග ඇරපන් .වැඩිය උබ කතාකරන්න යන්න එපා පුළුවන් තරන් එකම මන්තරේ වගේ කියපන් උබට බනින ඒවා පෙන්න පෙන්න ඒ ගැනී හියි ලයිට් කරපන් පරණ ඒවා මතක් කර කර. (අපිට වෙලා තියෙන්නේ මොකක් හරි උනහම අපිට ඉක්මනට අමතක වෙනවා ගැනුන් ඕව මාර විදියට මතක තියාගෙන ඉදල මොකක් හරි උනහම ඒවා ගෙන් දීල අදිනවා)ඕක ඔලුවෙන්ම ගහපන් කලබල නැතිව .
    එයාලගේ තාත්තා ඒ වගේ dial එකක් නම් නෙමෙයි ..හැබැයි මචන් මිනිහටත් පොඩ්ඩ ඇත්නම් මල පනිනවා ..ඒ උනාට ගෙදර වැඩ සේරම හොයල බලල කරන්නේ එයාලගේ අම්මා සහ අක්ක ..මටත් වෙලාවකට පුදුමයි ඇයි මේ මනුස්සයා කිසි දෙයක් ගැන හොයල බලන්නේ නැත්තේ කියල .. අම්ම උනත් ඒ මනුස්සයව සතේකට ගණන් ගන්නේ නැති සීන් එකක් තියෙන්නේ .එක දවසක් මට ඇහුන ගෙදර මොකක් හරි වලියකදී පොන්නය කියල බැන්නේ අම්ම තාත්තට ..නිතරම නම් ඒ මනුස්සයව පල්ලෙහට දාල අම්ම කතා කරන්නේ ...ඒ ගති ගුණම තමයි දුවට තියෙන්නේ ..මනුස්සයෙක්ට ගරු කරලා කතා කරන්න දන්නේ නැහැ..කලින් පාරක ඔය ගෙදරට ගිය මම මේ ප්‍රශ්න කතා කරන්න ..wife මම කියන කිසිම දෙයක් තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ ..කට ගහගෙන එනවා ..එවලෙත් මම ගහන්න ගිය ඉවසලා බැරිම තැන wifeta ..එවලේ මෙයාගේ තාත්තා ආවා මට ගහන්න ..මම මිනිහව පැත්තකට තල්ලු කරලා දැම්මා ..වයසට ගරු කරලා..එහෙම පවුලක් බන්..අනික බන් wife එයාගේ අම්ම ,අක්කව ලොකු කරන් ඉන්නේ ..මොනවා කිවුවත් එයට ලොකු ඒ දෙන්නව ..එයා හිතන්නේ නැහැ අපේ family එක ගැන .අපේ අම්ම තාත්ත මම මොන දේවල් කලත් ඒවාට කිසිම අගයක් නැහැ ...හැම තිස්සෙම කියවන්නේ අම්මයි අක්කයි අරහෙම කල..මෙහෙම උදවු කලා කියලා ..උඹට කියන්න එයා හැම මාසෙකම 35000 එයාලගේ ගෙදරට දෙනවා එයාලා ගත්ත ණය ගෙවන්න කියල..ඒකට කමක් නැහැ කියමු හැබැයි මචන් නිකමට ගෙදරට ඕනි කරන බඩුවක් ගෙන්න උවමනාවක් නැහැ...මම මගේ මුළු salary එකම ගෙදර වියදම් වලට ..කිසිම ඉතුරුවක් නැහැ ..ප්‍රශ්න නම් සැහෙන්න බන්.වැඩක් නෑ කතා කරලා ..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,574
    8,036
    113
    අම්මෝ බන්. මෙව දැක්කම බන්දින්න හිතෙන්නෙ නැනෙ. :oo::oo::oo::oo:

    මන් හිතන් ඉන්නෙ මැරි කරලා වෙනම ඉන්න. අපේ අම්මල එක්ක උනත් ඉන්නෙ නැතුව.
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    247
    152
    43
    ඒ පව් බන් මුට ළමයෙකුත් ඉන්නවා
    ow ban..me wenakam iwasn ine lamaya nisa..eth dan nam ekath panal thiyenne..jiwthe gatta gonma gon thiranayak nisa pasu thawenawa
    ඉන්දියන් ගුරු කේනෙක් කියල තියෙනව තමන් ගේ දියුණුව ට
    ඕව අත අරින්න කියල
    sirra ban

    මූ දවසම කිරිය දිහා බලන් ඇති

    hikz..mata wena wada nathnam hodai
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    247
    152
    43
    අම්මෝ බන්. මෙව දැක්කම බන්දින්න හිතෙන්නෙ නැනෙ. :oo::oo::oo::oo:

    මන් හිතන් ඉන්නෙ මැරි කරලා වෙනම ඉන්න. අපේ අම්මල එක්ක උනත් ඉන්නෙ නැතුව.
    ehema hithanna epa machan..mewage syco ganu inne kalathurakin..e wage ekakata mama kara gahuwa paliyata hama ganima ehema naha ban..marry karala wenama inna eka nam hodai ban..

    cool_dodam

    දැන් කොරෝනා හොන්දයිද?
    dan nam tikak shape..eth tama hodatama adu naha..sema gatiya thiyenawa..poddak mahansi una gaman amarui..eyeda koheda offize eke wadak karala hena amaruwen hitiye..dan nam shape
    ------ Post added on Feb 9, 2022 at 10:53 PM
     
    • Sad
    Reactions: SK29

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,942
    5,269
    113
    එයාලගේ තාත්තා ඒ වගේ dial එකක් නම් නෙමෙයි ..හැබැයි මචන් මිනිහටත් පොඩ්ඩ ඇත්නම් මල පනිනවා ..ඒ උනාට ගෙදර වැඩ සේරම හොයල බලල කරන්නේ එයාලගේ අම්මා සහ අක්ක ..මටත් වෙලාවකට පුදුමයි ඇයි මේ මනුස්සයා කිසි දෙයක් ගැන හොයල බලන්නේ නැත්තේ කියල .. අම්ම උනත් ඒ මනුස්සයව සතේකට ගණන් ගන්නේ නැති සීන් එකක් තියෙන්නේ .එක දවසක් මට ඇහුන ගෙදර මොකක් හරි වලියකදී පොන්නය කියල බැන්නේ අම්ම තාත්තට ..නිතරම නම් ඒ මනුස්සයව පල්ලෙහට දාල අම්ම කතා කරන්නේ ...ඒ ගති ගුණම තමයි දුවට තියෙන්නේ ..මනුස්සයෙක්ට ගරු කරලා කතා කරන්න දන්නේ නැහැ..කලින් පාරක ඔය ගෙදරට ගිය මම මේ ප්‍රශ්න කතා කරන්න ..wife මම කියන කිසිම දෙයක් තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ ..කට ගහගෙන එනවා ..එවලෙත් මම ගහන්න ගිය ඉවසලා බැරිම තැන wifeta ..එවලේ මෙයාගේ තාත්තා ආවා මට ගහන්න ..මම මිනිහව පැත්තකට තල්ලු කරලා දැම්මා ..වයසට ගරු කරලා..එහෙම පවුලක් බන්..අනික බන් wife එයාගේ අම්ම ,අක්කව ලොකු කරන් ඉන්නේ ..මොනවා කිවුවත් එයට ලොකු ඒ දෙන්නව ..එයා හිතන්නේ නැහැ අපේ family එක ගැන .අපේ අම්ම තාත්ත මම මොන දේවල් කලත් ඒවාට කිසිම අගයක් නැහැ ...හැම තිස්සෙම කියවන්නේ අම්මයි අක්කයි අරහෙම කල..මෙහෙම උදවු කලා කියලා ..උඹට කියන්න එයා හැම මාසෙකම 35000 එයාලගේ ගෙදරට දෙනවා එයාලා ගත්ත ණය ගෙවන්න කියල..ඒකට කමක් නැහැ කියමු හැබැයි මචන් නිකමට ගෙදරට ඕනි කරන බඩුවක් ගෙන්න උවමනාවක් නැහැ...මම මගේ මුළු salary එකම ගෙදර වියදම් වලට ..කිසිම ඉතුරුවක් නැහැ ..ප්‍රශ්න නම් සැහෙන්න බන්.වැඩක් නෑ කතා කරලා ..
    දැන් wife ඒගොල්ලොන්ගේ ගෙදර නම් ඉන්නේ උබ ඔක්කොම අමතක කරලා ඉන්න මාස 3-4 විතර.මොනම හේතුවකට කතාකරන්න යන්න එපා . උන් කතාකරන්න අවොත් කියපන් මට පාඩුවේ ඉන්න දෙන්න කියල.ඕක විසදගන්න පුළුවන් බන් ඉවසීමයි මොලෙන් තමයි ගහන්න ඕනේ..බබා ඉස්කෝලේ යනවද ?
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    247
    152
    43
    දැන් wife ඒගොල්ලොන්ගේ ගෙදර නම් ඉන්නේ උබ ඔක්කොම අමතක කරලා ඉන්න මාස 3-4 විතර.මොනම හේතුවකට කතාකරන්න යන්න එපා . උන් කතාකරන්න අවොත් කියපන් මට පාඩුවේ ඉන්න දෙන්න කියල.ඕක විසදගන්න පුළුවන් බන් ඉවසීමයි මොලෙන් තමයි ගහන්න ඕනේ..බබා ඉස්කෝලේ යනවද ?
    na ban tama school yanne naha..iwasimen tamai ban mamt wada kale mechara kal...balamuko..lamay nisa mechara kal hari inne
     
    • Like
    Reactions: wca

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,574
    8,036
    113
    ගොළුවෙක් බීරෙක් වගේ ඉන්න..................මොකද මම ගොනා සේ ඉඳීම...
    මන් මැරි කරලා නෑ. මේක කියවද්දි ආපු ප්‍රශ්නයක් අහන්නෙ.

    මෙහෙම ඉන්න ගියාම ලොකු වෙද්දි ලමයිනුත් තාත්තාව ගනන් ගන්නෙ නැතුව යයි නේද?