Wife Math ekka tharaha welb gihin 3 days, gihi ekka endada

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    uba ekita kakul deka pana nethi wela wetenkan jigiya danawanam, dawas keepayak giyahama ekita inna beruwa enawa aniwa,
    habai uba hariyata karala nethnam ithin unge gedara allapu gedara podi ekata kiyala hari wede karagena paduwe idi.
    මම මේ එළකිරියේ membersලා කෙල්ලන්ට ඇවිදගන්න බැරිවෙන්න ජිගි ජිගි දාන්න ඕන කියල
    කිහිප තැනකම දාල තියෙනවා දැක්ක .
    මේක ඇත්තටම කොහොමද කරන්නේ .
    මම ජිගි ජිගි දාල ඇදේ මැරිලා වගේ වැටුනහම කෙල්ලත් ආයේ මල්ලිව හුරතල් කරන්න ගන්නවා මදී වගේ .
    මම හෙනම upset එකෙන් ඉන්නේ උබලගේ comment දැකල .
    මෙච්චර දෙයක් කරන්න බැරි මගේ නොහැකියාවද ?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    joke nokara idpn bn.........
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    joke nokara idpn bn.........
    joke නෙවෙයි ඇත්තටම කියන්නේ .
    මම වැඩිය fitness තියෙන කෙනෙකුත් නෙවෙයි .
    බඩත් සෑහෙන්න ඇවිත් .
    මල්ලිත් වැල වල ඉන්න උන්ගේ වගේ ලොකුවට නැහැ
    දන්න උන් උපදෙසක් දියන්කෝ .
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    උබේ දෙමව්පියො එන එකට රණ්ඩු වෙන්නේ ඇයි බන්? එහෙම අකමැත්තක් ඇයි?........
    උබත් අකමැත්ත පෙන්නලා තියේද wife ගේ ගෙදරින් එනවා කිව්වම?
    පුදුම ගෑණුනේ ඉන්නෙ දැන්?

    ඔය විදියට ජිවත් වෙන්නෙ කොහොමද mcn?
    මැරෙනකම්ම ඔය විදියනේ ඉතින්?.........

    මෙහෙම කරපන්....
    ඒකිගේ ගෙදර ගිහින් සිද්ධ උනු දේ කියල
    දෙන්නගෙම දෙමව්පියො එකයි කියල
    බොරු රණ්ඩු නැතිව ඉන්නවනම් එන්න කියල
    උබ වරෙන්............
    එක්කන් එන්න එපා..........

    [ ඔය සිද්ධියේන් දෙන පණිවිඩේ - ඒකිට උබව වටින්නෙ නෑ. care එකක් නෑ.]
    meka karanawa,
    unge amma call kara awanan dennath ekka giyakilu.
    man ahuwa genath aralanda kiyala enda widiyak nathilu...
    LOL
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    joke නෙවෙයි ඇත්තටම කියන්නේ .
    මම වැඩිය fitness තියෙන කෙනෙකුත් නෙවෙයි .
    බඩත් සෑහෙන්න ඇවිත් .
    මල්ලිත් වැල වල ඉන්න උන්ගේ වගේ ලොකුවට නැහැ
    දන්න උන් උපදෙසක් දියන්කෝ .
    යකූ, උබේ fun එක ගනින් බන්. ජුන්ද එක්ක සෙල්ලම් කරන්නෙ ආතල් එකට වෙන්න ඇති. එළනෙ බන් ඒක. borin වෙන්නෙ නෑ එහෙම ඉන්නවනම්. බද වැඩිනම් පොඩ්ඩක් සෙල්ලම් කරන්න. වැල බලල වැළපෙන්න එපා. එහෙම එකක් තිබ්බනම් wife උබව දාල ගිහින් ගොඩාක් කල්.............

    meka karanawa,
    unge amma call kara awanan dennath ekka giyakilu.
    man ahuwa genath aralanda kiyala enda widiyak nathilu...
    LOL
    enna kiynawam gihin visthare pahadiliwa e demvpiyanta kiyala, restric seen mokuth nokiya ekkagena enna. amma kiyana nisa ekka yanawa kiyala.............ela GL mcn. life eka enjoyi kalla inna.
    ------ Post added on Jan 30, 2021 at 1:23 PM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    meka karanawa,
    unge amma call kara awanan dennath ekka giyakilu.
    man ahuwa genath aralanda kiyala enda widiyak nathilu...
    LOL
    මචෝ මම කලිනුත් කිවුවා. එක්ක එන්න යන්නනම් එපා.
    අම්මට කියපන් දෙන්නා එක්ක නෙමේනෙ අම්මෙ ගියේ, ගිය විදිහට එන්න කියන්න කියලා. ගෙනත් ඇරලන්න කියන්නත් එපා. අඩු ගානෙ උඹ එන්න කියපු හින්දයි ආවෙ නැත්නම් එන්නෙ නෑ කියන දේ අහන්න ඉඩ තියන්න එපා.
    අපේ පවුලෙ අඳුරන ගෑනු කෙනෙක් ඉන්නවා. මනුස්සයා එක්ක තරහා වෙලා ගෙදරින් ගිහින් හිටියා කවුරු කිවුවත් ඌ එක්කන් එන්න ගියේ නෑ. පස්සෙ ගෑනිම බල්ලා වගේ ගෙදර ආවා. දැන් අපේ අම්මලා එක්ක කියනවා තරහා වෙලා ගියාට වැඩක් නෑ මේ මිනිහා හොයන්න එන්නෙවත් නෑ කියලා. ගෙදරින් ගිය දවස්වල අපේ අම්මලා ලවුවා කොහොම හරි මිනිහව ගෙන්නගන ගෙදර එන්න හැදුවෙ, ගෙදරින් එලියට බැහැලා ආපු විදිහට ආපහු නිකන්ම යන්න ලැජ්ජයි කියලා. මිනිහා නෙමේ කවුරු කිවුවත් ගියේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,300
    25,768
    113
    Fantasy

    මේක නම් ඇත්ත බන්.
    උබ එක්ක එන්ඩ ගියොත් උබ සෙකන්ඩ් වෙනව ඒකිට. හරියට නිකන් උබ වරදක් කරලා ඒකි ගිය හින්ද උබ එක්ක එන්න ගියා වගේ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Reason eka ahapu hamotama

    Poya Niwaduwata ape gedarin Amma/Thatta enawa kiwa nisa randuwak aduna main reason I think.
    Randuwa adune mama sopin ekak bima dala kiyala, ekita ewa oya hati adinda barilu eki inna thana hana eema barilu. Yako mama kuliyata gatta ge epara man ahuwa dan oya kiyana widiyatada man inda ona kiyala randuwa aduna hodatama banna eki ra/ude adala giya
    කොහොමත් ගෑනු ටිකක් ඉරිසියයි මිනිහගේ අම්මයි තාත්තයි එනවට. එක්කො මිනිහ ගැනිට වඩා අම්ම ගැන හොයනවනම් ටිකක් ජෙල, සමහර විට අම්ම පුතාට කවල පොවලා නලොල හදලනම් එකටත් ජෙල මොකද අම්ම මිනිහව බබා කරලා ගෑනිට ගෙදර වැඩ වලට උදවු කරන්න කම්මැලි නිසා. ගොඩක් ගෑනු කැමතියි කියන්නෙම නැතුව ඇවිල්ල පොඩි සප් එකක් දෙනවට. ගෙදර ඉන්න වෙලාවට උයනකොට ඇවිල්ල පොල් ටිකක් හරි ගාල, අතු ගානකොට පුටුවක් හරි ඇදල දීල සප් එකක් දෙනකොට. රෙදි ටික වොෂින් මැෂින් එකට දාල බටන් එක එබුවත් ඇති. එතකොට උන්ට දැනෙනවා උදව් කරනවා ෆීල් එක. ඕව තමයි ගෑනුන්ට ආදරේ කියල දැනෙන්නේ. නැතුව උන්ට කන්න බොන්න අදින්න සල්ලි වියදම් කරලා සැපට තිබ්බට ඕව එච්චර දැනෙන් නැ.
    පිරිමි අපි කැමති අතට පයට කෑම පිගානක් ලැබිල, රෙදි ටික නමල කරලා දාල තියල, වැඩ ටික ඉබේ කෙරිලා තිබ්බම ෆිල්ම් එකක් බලල එළකිරි ගිහින් ආතල් එකේ ඉදල, යාලුවෝ එක්ක ෆන් එකේ ඉන්න. හැබැයි ඔහොම ඉන්න බෑ කසාද බැන්දම, එහෙම ඕනේ නම් වැඩකාරියෙක් අරන් emios වගේ spa ගියානම් කෙල්ලෝ නලවන්න ඕනේ නැ. උබ හිතන්න ඕනේ කසාද බැන්ද හේතුව මොකක්ද ගනිගේ ලව් එකද ගෙදර වැඩ කරගන්න එකද කියල. ඒක ක්ලියර් උනානම් හරි.

    මේකනේ මචන් උබ සොපින් එකක් බිම දැම්ම එකට රණ්ඩුව ඇදුනේ අන්න අර උඩ කීවා රිසන් එක කියල මන් අනුමාණ කරලා කියන්නේ. ගෙදර පිළිවෙලට තියන් ඉන්න ගැනියෙක්නම් උබ කරපු වැඩේ වැරදියි. උබ දැකල නැ අපිළිවෙලට ගෙවල් තියන් ඉන්න ගැණු. මගේ යාලුවෝ ඉන්නවා ගෙවල් වලට ගියාම සාලේ පුටුවල රෙදි, වේලලා ගෙනල්ල ගොඩ ගහල, වැඩට යන්න ඔය රෙදි ගොඩෙන් ඇදල තෝරන් දුවන්නේ. සල්ලි කොළ මෙසේ පුරා ඒවා එහාට මෙහාට කරලා කෑම දිසි තියන්නේ, කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැ. වැඩ කරන්නේ අපිළිවෙලයි වැඩ. උබේ ගෙදර එහම නැත්තන් උබේ ගෑනිත් පිළිවෙලට වැඩ කරන කෙනෙක්. එහෙම එව්වෝ හොයන්න ලේසි නැ . ගොඩක් ඉන්නේ කම්මැලි වාහෙලා.

    මන් බෝර්ඩ් වෙලා ඉදපු කෙනෙක් වශයෙන් දන්නවා, කෑම උයන්න අතු ගාන්න බත්රුම් හෝදන්න වගේ දේවල් කරේ නැත්තන් ඕක ගව මඩුව වගේ වෙන්නේ බෝඩින් තැන්. අපේ බෝඩ් උන සෙට් එක නීති හදන් ඔය වැඩ බෙදාගෙන කරගත්තේ නැත්තන් ඉන්න හිතෙන් නැ . තනියම ඉද්දිත් ඕව කරානම් ඉතින් බැඳලා කරා කියල වෙනසක් මට දැනෙන් නැ. අදත් මන් දන්නවා තනියම උයන් කන්න. මගේ වැඩ ටික කරගන්න. හැබැයි ගෑණි ඕව කරල දෙන්නේ ආදරේට නැතුව පඩියට නෙවෙයි.

    අනික එක වාක්‍යයකින් රණ්ඩු උණා (උබ සල්ලි දීල කුලියට ගත්තු ගෙදර උබට ඕනේ විදියට ඉන්න- ලොකු කම තමයි ) කියල කීවට ඒ රණ්ඩුව සදහා බාවිත කරපු වචන අනුව කියපු දේ දරුණුද නැද්ද කියන්න අපි දන්නේ නැ නේ. ගෑනිට එපා වෙන්න තරම් වචන කිව්වද නැද්ද කියල උබ තමා දන්නේ.

    දැන් උබට සොලුෂන් දෙකක් තියෙනවා එළකිරි එකේ බහුතරය කියනවා වගේ අත හැරලා දාල ගෑනිට ඩිවෝස් එකත් දීල උබ අර කිව්වා වගේ ගෙදර වැඩට කෙනෙක් හොයාගන්න එක. නිතර රණ්ඩු වෙනවට වඩා ඒක හොදයි, මොකද ඊලග වතාවේ රන්ඩුවේ මුල තෝ මන් ගෙදර ගියාම හොයන්නේවත් නැ මන් මැරිලා ගියත් එච්චරයි කියල අලුත් ටොපික් එකකුත් ඇඩ් වෙන නිසා :lol: තව කසාදයක් කරන් තේරුමක් නෑ බන් ඒ ගැනිත් ඔහොමයි. අනික උබට සෙට් වෙන්නෙත් ඩිවෝස් වෙච්චි එකක්නේ අලුතෙන්.

    අනික ඉතින් උබම හිතල කොරහන්
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,553
    862
    113
    Rqttarane......umba Doha deyyooo Bala.....policy usawi game....yanne nathiwa .....Deepu deyak..... Athal eke hitapan...policy eke entry ekak dapan taraha wela gihin kiyala
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    5 inch madida machan, hmm
    ඕක නම් ප්‍රශ්නයක් නෙවෙයි මචන්. ඇත්තටම. ගෑනුන්ට වැඩිපුරම තියෙන්නේ මානසික ප්‍රශ්ණ. අනික උන්ට තියන ප්‍රශ්ණේ කෙලින් කියන්න බැරි මන්ද මානසිකත්වයක් තියනවනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලපන්, හේතුව ඔය එකක් වත් නෙවෙයි නම්, වෙන මොකක්ද කියලා. අනිවරෙන් දීර්ග කාලීනව උඹට සරින් සැරේ කියන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බොහෝ විට. යන්න කලින් තව හොඳට කල්පනා කරපන්. අද සෙනසුරාදා නේ. උඹලා බැඳලා තවම අවුරුදු දෙකක් වත් නැහැ කියලයි හිතෙන්නේ මට. එක එකාට කෝල් කර කර කතාව කියන්න එපා මචන්. වණ වෙනවා. උඹම විසන්දගනින්. මේකේ අහන එක හොඳයි, දන්නා කියන අයගෙන් අහනවට වඩා. නැත්තන්, උඹේ නමත් කැත වෙනවා.
    joke නෙවෙයි ඇත්තටම කියන්නේ .
    මම වැඩිය fitness තියෙන කෙනෙකුත් නෙවෙයි .
    බඩත් සෑහෙන්න ඇවිත් .
    මල්ලිත් වැල වල ඉන්න උන්ගේ වගේ ලොකුවට නැහැ
    දන්න උන් උපදෙසක් දියන්කෝ .
    බඩ ඇවිත් නම් අඩු කරගනින්. හැමදාම පොඩ්ඩක් දුවපන්. කිලෝමීටරයක් හිමීට දිව්වත් ඇති. හැබැයි දිනපතා. ජිම් ගිහින් ඇගවල් පුම්බන්න ඕන නැහැ. ෆිට්නස් තියාගෙන නිරෝගීව ඉඳපන්. ඒක තමා ලිංගික ජීවිතේට තියන ලොකුම අත්වැල. ෆිට්නස් නැත්තන් අල්ලාගෙන ඉන්න බැහැ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මම මේ එළකිරියේ membersලා කෙල්ලන්ට ඇවිදගන්න බැරිවෙන්න ජිගි ජිගි දාන්න ඕන කියල
    කිහිප තැනකම දාල තියෙනවා දැක්ක .
    මේක ඇත්තටම කොහොමද කරන්නේ .
    මම ජිගි ජිගි දාල ඇදේ මැරිලා වගේ වැටුනහම කෙල්ලත් ආයේ මල්ලිව හුරතල් කරන්න ගන්නවා මදී වගේ .
    මම හෙනම upset එකෙන් ඉන්නේ උබලගේ comment දැකල .
    මෙච්චර දෙයක් කරන්න බැරි මගේ නොහැකියාවද ?

    uba sirawatama ahanawa nam PM karapan. mama kiyala dennam
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අනුන්ගේන් උපදෙස් නොගෙන, තමන්ගේ පවුල රැක ගන්න ඕන නම් තමන් හිතලා තීරනයක් ගන්න. සමහර විට ගෑනී ඉස්සරහ තමන්ට බලු වෙන්න හරි නොවෙන්න හරි සිද්ද වෙයි.

    ගොඩක් වෙලාවට අවුරුදු 25-30 අතර නම් ඔහොම තමා. පස්සෙ තෙරෙන්නෙ. දෙන්නම ලොකුකං අටවන්න ගියාම දෙන්නටම තමා විදවන්න වෙන්නෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    අනුන්ගේන් උපදෙස් නොගෙන, තමන්ගේ පවුල රැක ගන්න ඕන නම් තමන් හිතලා තීරනයක් ගන්න. සමහර විට ගෑනී ඉස්සරහ තමන්ට බලු වෙන්න හරි නොවෙන්න හරි සිද්ද වෙයි.

    ගොඩක් වෙලාවට අවුරුදු 25-30 අතර නම් ඔහොම තමා. පස්සෙ තෙරෙන්නෙ. දෙන්නම ලොකුකං අටවන්න ගියාම දෙන්නටම තමා විදවන්න වෙන්නෙ.

    uba kiyana eka hari. methane loku talks dena ekkan enna epa kiyana ewunta kondak ne , nethnam marry karala ne.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කොහොමත් ගෑනු ටිකක් ඉරිසියයි මිනිහගේ අම්මයි තාත්තයි එනවට. එක්කො මිනිහ ගැනිට වඩා අම්ම ගැන හොයනවනම් ටිකක් ජෙල, සමහර විට අම්ම පුතාට කවල පොවලා නලොල හදලනම් එකටත් ජෙල මොකද අම්ම මිනිහව බබා කරලා ගෑනිට ගෙදර වැඩ වලට උදවු කරන්න කම්මැලි නිසා. ගොඩක් ගෑනු කැමතියි කියන්නෙම නැතුව ඇවිල්ල පොඩි සප් එකක් දෙනවට. ගෙදර ඉන්න වෙලාවට උයනකොට ඇවිල්ල පොල් ටිකක් හරි ගාල, අතු ගානකොට පුටුවක් හරි ඇදල දීල සප් එකක් දෙනකොට. රෙදි ටික වොෂින් මැෂින් එකට දාල බටන් එක එබුවත් ඇති. එතකොට උන්ට දැනෙනවා උදව් කරනවා ෆීල් එක. ඕව තමයි ගෑනුන්ට ආදරේ කියල දැනෙන්නේ. නැතුව උන්ට කන්න බොන්න අදින්න සල්ලි වියදම් කරලා සැපට තිබ්බට ඕව එච්චර දැනෙන් නැ.
    පිරිමි අපි කැමති අතට පයට කෑම පිගානක් ලැබිල, රෙදි ටික නමල කරලා දාල තියල, වැඩ ටික ඉබේ කෙරිලා තිබ්බම ෆිල්ම් එකක් බලල එළකිරි ගිහින් ආතල් එකේ ඉදල, යාලුවෝ එක්ක ෆන් එකේ ඉන්න. හැබැයි ඔහොම ඉන්න බෑ කසාද බැන්දම, එහෙම ඕනේ නම් වැඩකාරියෙක් අරන් emios වගේ spa ගියානම් කෙල්ලෝ නලවන්න ඕනේ නැ. උබ හිතන්න ඕනේ කසාද බැන්ද හේතුව මොකක්ද ගනිගේ ලව් එකද ගෙදර වැඩ කරගන්න එකද කියල. ඒක ක්ලියර් උනානම් හරි.

    මේකනේ මචන් උබ සොපින් එකක් බිම දැම්ම එකට රණ්ඩුව ඇදුනේ අන්න අර උඩ කීවා රිසන් එක කියල මන් අනුමාණ කරලා කියන්නේ. ගෙදර පිළිවෙලට තියන් ඉන්න ගැනියෙක්නම් උබ කරපු වැඩේ වැරදියි. උබ දැකල නැ අපිළිවෙලට ගෙවල් තියන් ඉන්න ගැණු. මගේ යාලුවෝ ඉන්නවා ගෙවල් වලට ගියාම සාලේ පුටුවල රෙදි, වේලලා ගෙනල්ල ගොඩ ගහල, වැඩට යන්න ඔය රෙදි ගොඩෙන් ඇදල තෝරන් දුවන්නේ. සල්ලි කොළ මෙසේ පුරා ඒවා එහාට මෙහාට කරලා කෑම දිසි තියන්නේ, කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැ. වැඩ කරන්නේ අපිළිවෙලයි වැඩ. උබේ ගෙදර එහම නැත්තන් උබේ ගෑනිත් පිළිවෙලට වැඩ කරන කෙනෙක්. එහෙම එව්වෝ හොයන්න ලේසි නැ . ගොඩක් ඉන්නේ කම්මැලි වාහෙලා.

    මන් බෝර්ඩ් වෙලා ඉදපු කෙනෙක් වශයෙන් දන්නවා, කෑම උයන්න අතු ගාන්න බත්රුම් හෝදන්න වගේ දේවල් කරේ නැත්තන් ඕක ගව මඩුව වගේ වෙන්නේ බෝඩින් තැන්. අපේ බෝඩ් උන සෙට් එක නීති හදන් ඔය වැඩ බෙදාගෙන කරගත්තේ නැත්තන් ඉන්න හිතෙන් නැ . තනියම ඉද්දිත් ඕව කරානම් ඉතින් බැඳලා කරා කියල වෙනසක් මට දැනෙන් නැ. අදත් මන් දන්නවා තනියම උයන් කන්න. මගේ වැඩ ටික කරගන්න. හැබැයි ගෑණි ඕව කරල දෙන්නේ ආදරේට නැතුව පඩියට නෙවෙයි.

    අනික එක වාක්‍යයකින් රණ්ඩු උණා (උබ සල්ලි දීල කුලියට ගත්තු ගෙදර උබට ඕනේ විදියට ඉන්න- ලොකු කම තමයි ) කියල කීවට ඒ රණ්ඩුව සදහා බාවිත කරපු වචන අනුව කියපු දේ දරුණුද නැද්ද කියන්න අපි දන්නේ නැ නේ. ගෑනිට එපා වෙන්න තරම් වචන කිව්වද නැද්ද කියල උබ තමා දන්නේ.

    දැන් උබට සොලුෂන් දෙකක් තියෙනවා එළකිරි එකේ බහුතරය කියනවා වගේ අත හැරලා දාල ගෑනිට ඩිවෝස් එකත් දීල උබ අර කිව්වා වගේ ගෙදර වැඩට කෙනෙක් හොයාගන්න එක. නිතර රණ්ඩු වෙනවට වඩා ඒක හොදයි, මොකද ඊලග වතාවේ රන්ඩුවේ මුල තෝ මන් ගෙදර ගියාම හොයන්නේවත් නැ මන් මැරිලා ගියත් එච්චරයි කියල අලුත් ටොපික් එකකුත් ඇඩ් වෙන නිසා :lol: තව කසාදයක් කරන් තේරුමක් නෑ බන් ඒ ගැනිත් ඔහොමයි. අනික උබට සෙට් වෙන්නෙත් ඩිවෝස් වෙච්චි එකක්නේ අලුතෙන්.

    අනික ඉතින් උබම හිතල කොරහන්
    menna meka thama hari..ape ammala wage newei ada inna genu. wenas. eka therum aragena inna wenawa.matath badinna issara mala paninawa ikmanata.. dan ehema ne..umba baba wage innawa athi gedara.genita poddak udaw karapan weda walata..e ganita epa wela athi
     
    • Like
    Reactions: TWishwadeepa

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    uba kiyana eka hari. methane loku talks dena ekkan enna epa kiyana ewunta kondak ne , nethnam marry karala ne.

    ඒක තමා මචං.ඕක තේරෙන්නේ අවුරුදු 45/50 වගේ වෙනකොට. අනාත වෙලා තමන් ගැන බලන්න කිසි කෙනෙක් නැති උනාම.

    ගෑනි මූ එක්කන් එන්න එයි කියලා බලාපොරොත්තු වෙනවා නම් මූ නොයන එකෙන් වෙන්නෙ මූ ගැන තව වැරදි විදිහට තෙරුම් ගන්න එක.