Wife Math ekka tharaha welb gihin 3 days, gihi ekka endada

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,957
    1
    28,234
    113
    වැරැද්ද උඹේ නම් ගිහින් එක්කන් වරෙන්. වැරැද්ද ඒකිගේ නම් හරි උඹට ලොකු සීන් පෙන්නන්න ගියා නම් උඹ ඒකිව එක්කන් එන්න තියා ඒකිට කතා කරන්න වත් යන්න එපා. ගෑනූන්ට හෙනට අවුල් යනවා උන්ව ගණන් ගත්තේ නැති වුනාම.
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Reason eka ahapu hamotama

    Poya Niwaduwata ape gedarin Amma/Thatta enawa kiwa nisa randuwak aduna main reason I think.
    Randuwa adune mama sopin ekak bima dala kiyala, ekita ewa oya hati adinda barilu eki inna thana hana eema barilu. Yako mama kuliyata gatta ge epara man ahuwa dan oya kiyana widiyatada man inda ona kiyala randuwa aduna hodatama banna eki ra/ude adala giya
     
    • Wow
    Reactions: amino