wife missing

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    මගේ ඔෆිස් එකේ යාලුවෙක්ගේ වයිෆ් මිසින් වෙලා බන්. වයිෆ්ට පලවෙනි බබා ලැබිල සතියක් වගේ. හොස්පිටල් එකෙන් වයිෆ්ගෙ ගෙදරට ඇවිත් තියෙන්නේ. දෙවැනි දවසේ උදේම වයිෆ් ගෙදරින් ගිහින්. මේ යකයි, උගේ ගෙදර උනුයි සාස්තර පස්සේ දුවනව.

    දැන් දවස් 5ක් වෙනව ආරංචියක් නෑ. වැඩේ කියන්නේ බන්. ඒ කෙල්ලගේ ගෙදර උන්ට වැඩි ගානක් නෑලු. :shocked: පොලිසියට කියලද දන්නෑ තියනේනේ. ඌනම් කිව්වේ කිව්ව කියල.

    පොලිසියට කියන එක විතරද බන් මේකට කරන්න තියෙන්නේ? :sorry:

    යාලුවට නැති අමාරුවක් උඹට මොකෝ? :P
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    යාලුවට නැති අමාරුවක් උඹට මොකෝ? :P

    ඌට අමාරුවක් නැත්තෙ නෑ බන්. උගේ දිහා බැලුවම මටත් ඇඩෙනව. පව් බන් මොනව උනත් කොල්ලෙක්නේ. :sorry:
     

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    ඌට අමාරුවක් නැත්තෙ නෑ බන්. උගේ දිහා බැලුවම මටත් ඇඩෙනව. පව් බන් මොනව උනත් කොල්ලෙක්නේ. :sorry:

    mata sekai uba attatama virgin da kiyala. samahara wita ube case ekak hinda giyada dannet ne. den etakota baba balaganne kawda bun. yako aluta upan kiri ketiya paw yako....laga gedaraka kenektawat kiyala maw kiri tikak powapiya kohewat yana geniyek hoya hoya inne netuwa
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මාර seen එක. මම අහල තියනවා සමහර අයට බබාලා හම්බවුනාම මෙන්ටලි අවුල් යනවා කියලා. ළමයා අඩද්දීත් මල පයිනවා. husband ව පේන්න බැරි වෙන වෙලාවලුත් තියනවා.
    මට හිතෙන්නේ මේකත් ඒ වගේ seen 1 .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    මාර seen එක. මම අහල තියනවා සමහර අයට බබාලා හම්බවුනාම මෙන්ටලි අවුල් යනවා කියලා. ළමයා අඩද්දීත් මල පයිනවා. husband ව පේන්න බැරි වෙන වෙලාවලුත් තියනවා.
    මට හිතෙන්නේ මේකත් ඒ වගේ seen 1 .

    :yes: මමත් දැකල තියනවා ඔහොම අම්මලා...
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    mostly due tothe postpartum depression .. emergency case need to inform to the hosp ,police ex
    high rate of suicidal
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    sure ekatama lamaya wena ekekge, oya ganita kalin aff ekak thibila, habai dan eka nathu athi. eka thiyenawanam aniwa lamayath aran u langata yanne.
    lamayawath dala yanawa kiyanne eka na.

    ekko wena aff ekak thiyenawa eki umbe yaluwa wa bandata. kohoma unath anith miniha kamathi wenne na ne lamayek aran ena ganiyekta. e nisa lamaya hambenakan indala lamaya daala yanna athi.

    nathnam oya kiyana manasika leda hari wena mona thibbath gedarin yanna tharam saha dawas 5k pita innath ba. (kagewath udaw nathuwa)

    ganige gedara unta ganak na kiyanne un me gana danna nisa.

    samahara wita aru umbata kiyanneth naththe uta lajja athi, uth seen eka dannawa athi.
    mokada police giyoth uta kiyannath wenawa saha ita passe game un okkoma prashne dana ganna nisa uta game inna baruwa yanawa.

    oya sasthara balanawa wenna ba, ekko panala giya ekath ekka handigawila yanna pol gahanawa nathnam genath denna kiyala pol gahanawa. (dekemma wenne pol gahana eka saha ewain kapuwa pasuwa thel hinda ewa kadawalata damanawa :lol::lol::lol::lol:)