උබ මාව ජජ් කලේ මම boot කාපු එකෙක් විදිහට කියන එක මාර ආතල්. අඩු ගානේ බූට් කන එකෙන් වෙන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ.
boot කනවා කියන්නේ තමන්ට අවශ්‍ය දේ හරියට මොකක්ද කියල ඉගෙනගන්න එක. ජීවිතේ වැටෙනවා කියන්නේ, අලුතින් වැටෙන්න පුළුවන් තව එක ක්‍රමයක් ඉගෙනගන්න එක. ඒ හැම දෙකින්ම experience ලැබෙනවා ජීවිතේට. එකෙන් තමයි ජිවිතේ. වැඩිපුර boot කන එකාට තමා වැඩිපුර experience තියෙන්නේ. boot 100ක් කාපු එකා දන්නවා තමන්ට අවශ්‍ය කරන්නේ මොන විදිහේ කෙනෙක්ද කියල boot 1ක් විතරක් කාපු එකාට වඩා. මොකද පලවෙනි boot එක විතරක් කාල ඌ දෙවැනි පාර කෙල්ලව බලෙන් ගෙදරට ඇවිල්ල ප්‍රපොස් කරලා හරි වටේ කට්ටියටම කියවල කෙල්ලවත් හිරකරවල කසාද බැඳගත්තම ප්‍රශ්න, එතකොට ජිවිතේ විඳිනවට වඩා විඳවන්න වෙන්නේ. ඒකට වඩා හොඳයි මටනං boot කාල හරි එක හොයාගන්න එක. එකෙන් ඉගෙනගන්නවා යන මිනිස්සුන්ට යන්න දීල ඉන්න එකාව හොයාගන්න ලේසියෙන්. මිනිස්සුන්ගේ ප්‍රශ්නේ තමයි තමන්ට තියෙන්නේ ප්‍රශ්නේ මොකක්ද කියල තමුන් වත් හරියට දන්නේ නැති කම. ඉස්සෙල්ල තමන්ගේ ප්‍රශ්නේ මොකක්ද කියල හොයාගන්න ඕන. ට්‍රයි කරලා වැටුනම තමයි ටික ටික ඉගෙනගන්නේ.
plane එක මුලින්ම හදපු එකාට බැහැ එක පාරක් වත් plane එක බිම නොවැටී සාර්ථක කරගන්න. වැරදි හදාගන්න නම් ඉක්මනට, ඉක්මනට වැටුනම ආපහු repair කරගෙන ඊළඟ test එකට යන process එක ඉක්මන් කරන්න විදිහක් හොයාගන්න ඕන. උබ අහල තියෙනවද දන්නේ නැහැ ඔය කතාව. එහෙම නොකර අවුරුදු එකහමාරක් ගියා plane එක ආපහු රෙපෙයාර් කරලා නැවත ඊළඟ test එකට ගන්න තත්වෙට ගන්න. ඊටපස්සේ තමයි ඇත්ත ප්‍රශ්නෙට පිළිතුරු හොයන්න වෙන්නේ. ඉතින් ඔය විදිහට කලොත් කාලාන්තරයක් යනවා වැඩේ සාර්ථක කරගන්න. නමුත් ඉක්මනට වැටිලා නැගිටලා ආපහු ඊළඟ එකට මුණ දෙන්නේ කොහොමද කියන ක්‍රමේ හදාගන්න තමයි දැන් උත්තර හොයන්න අවශ්‍ය ප්‍රශ්නය.
marry කරනවා, after marriage sex test කරලා බලනවා, divorce කරන්න ලෝ එක හොයා හොයා දඟලනවා, divorce කරනවා කියන්නේ ලොකු ප්‍රොසෙස් එකක්.