මච්ං Wifi Lan data usage එක පෙන්නන පොඩි Software කෑල්ලක් ඔනේ.. පොඩි එකක්.. මං windows 7 use කරන්නේ .. Desktop එකේමData use කරපු ගාන වැටෙන Software නැද්ද..? කලින් එකක් කර ඒත් දැන් නම මතක නෑ..
මෙන්න මේ වගේ එකේ පැත්තකින් වැටෙන්න..
Download : 352.9MB
Upload : 49.2MB
Speed : 2.5Mbps
Upload : 49.2MB
Speed : 2.5Mbps

