dongle එකක් ගෙනාව ඒකෙන් devices කීපයකට ම ඇක්සස් දෙන්න පුලුවන් කියලා තියෙනවා. මේක ගැහුවට මම password අනම් මනම් වෙනස් කරේ නෑ. වෙන උනුත් කනෙක්ට් වෙනවද කියලා බලාගන්නෙ කොහොමද? bump ------ Post added on 1731338121