WIFI help

rehrumesh

Member
Jun 17, 2008
594
56
0
අඩේ මචන්ලා මට තියනවා ZTE zxv10 w300 wifi routerඑකක්. එකේ වයිෆයි ස්පීඩ් ලිමිට‍ කරන්ඩ පුලුවන්ද බන්??

මට LAN ස්පීඩ් normal තියාගන්න ගමන් වයිෆයි MAX ස්පීඩ් එක connection ස්පීඩ් ඒකෙන 1/4 විතර අඩු කරගන්ඩ ඕනේ.දන්නා කවුරු හරි කියල දෙන්නකෝ.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය router එකෙන් විතරක් ඕක කරන්න බෑ. server එකක් දාලා traffic shaping දැම්මොත් නං පුලුවං.
     
    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    ඔය router එකෙන් විතරක් ඕක කරන්න බෑ. server එකක් දාලා traffic shaping දැම්මොත් නං පුලුවං.

    Macho poddak karana krame kiyanda puluwanda??

    You must spread some Reputation around before giving it to kosandpol again
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Macho poddak karana krame kiyanda puluwanda??

    You must spread some Reputation around before giving it to kosandpol again
    linux server with 2 network cards, network switch ඕනෙ වෙනවා.
    router එකෙ‌ dhcp off කරලා server එකෙන් dhcp දෙන්න ඕන, lan එකට එක ip range එකයි, wifi වලට වෙන ip range එකයි.
    server එකේ‌ ipranges දෙකට transfer rates 2ක් දෙන්න ඕන iptables වලින්.
     
    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    tikak magic wage bn.. :D :D any way i dnt have such resources :( :( desktop ekata kela wela lapa withaai me tike thiyenne.

    thnx alot macho wisthare dammata
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    tikak magic wage bn.. :D :D any way i dnt have such resources :( :( desktop ekata kela wela lapa withaai me tike thiyenne.

    thnx alot macho wisthare dammata
    එහෙනං ඔය ලිමිට් කරන්න යන්නෙ මොනවටද ??