WIFI Help

Roshan.H

Member
Oct 10, 2012
112
15
0
WIFI ගැන දන්න සහෝදරයෙක් මට උදවුවක් කරන්න පුලුවන්ද?

මගේ තියෙන Broadband connction එක මං පාවිච්චි කරන්නේ මගේ desktop pc එකේ.
මට ඕනේ ඒ net connction එක wifi වලින් මගේ ෆෝන් එකත් එක්ක share කරගන්න.

මේකට මං මේ Wireless 3G Router එකයි Wireless-N Nano USB Adapter එකයි ගත්තා.
මට මේකෙන් wifi network එකක් හදාගන්න විදිය කියල දෙන්න පුලුවන්ද?

201212121610541749.jpg

Tenda Wireless N150 Portable 3G Router

WN2001.png

Prolink WN2001
Wireless-N Nano USB Adapter
 
Roshan.H

Member
Oct 10, 2012
112
15
0
ube internet eka ADSL da dongle da?

Dongle එකක් මචන්. කඩේ එක කිවුවේ ඩොන්ගල් එක රවුටර් එකට ගහලා network එක හදාගන්න කියලා. desktop එකේ wifi නැති නිසා තමා wifi adapter එක ගත්තේ. connectify වලින් මේ වැඩේ කරන්න බෑ නේද?
 
kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    Dongle එකක් මචන්. කඩේ එක කිවුවේ ඩොන්ගල් එක රවුටර් එකට ගහලා network එක හදාගන්න කියලා. desktop එකේ wifi නැති නිසා තමා wifi adapter එක ගත්තේ. connectify වලින් මේ වැඩේ කරන්න බෑ නේද?

    connectify walin puluwan machan.. ubata okata Wireless 3G Router ekak one ne..

    step 1.
    dongle eka desktop ekata connect karala internet connect karanna

    step 2
    Wireless-N Nano USB Adapter eka pc ekata connect karala drivers install karanna.
    ethakota PC eka eka wifi adeper ekak widiyata identify karanawa

    step 3
    connectify install karala 3g connection eka cia wifi adapter share karanna :cool::cool:

    windows firewall ekanam shape. eset wage firewall disable karanna. (neththam exception ekak danna)
    neththam samahara welawata share karapu wifi connection ekata phone eken connect wenna be

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    machan ubata wadiya loku deyak karanda na, dongle eka oya router eke USB ekata plug karala. LAN cable eka PC eketa
    connect karala balanda dongle eka connect wenawada kiyala (192.168.1.1 default).

    oya router eka wireless thiyanwa ne. normal phone eke wifi walin router ekata connect wenda. connectify danda ona na
     
    • Like
    Reactions: Roshan.H

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    connectify walin puluwan machan.. ubata okata Wireless 3G Router ekak one ne..

    step 1.
    dongle eka desktop ekata connect karala internet connect karanna

    step 2
    Wireless-N Nano USB Adaptereka pc ekata connect karala drivers install karanna.
    ethakota PC eka eka wifi adeper ekak widiyata identify karanawa

    step 3
    connectify install karala 3g connection eka cia wifi adapter share karanna :cool::cool:

    windows firewall ekanam shape. eset wage firewall disable karanna. (neththam exception ekak danna)
    neththam samahara welawata share karapu wifi connection ekata phone eken connect wenna be

    oya thiyenne akuratama kiyala dila niyamai machan man lap eke karanneth ohomai
     
    • Like
    Reactions: Roshan.H

    Roshan.H

    Member
    Oct 10, 2012
    112
    15
    0
    connectify walin puluwan machan.. ubata okata Wireless 3G Router ekak one ne..

    step 1.
    dongle eka desktop ekata connect karala internet connect karanna

    step 2
    Wireless-N Nano USB Adapter eka pc ekata connect karala drivers install karanna.
    ethakota PC eka eka wifi adeper ekak widiyata identify karanawa

    step 3
    connectify install karala 3g connection eka cia wifi adapter share karanna :cool::cool:

    windows firewall ekanam shape. eset wage firewall disable karanna. (neththam exception ekak danna)
    neththam samahara welawata share karapu wifi connection ekata phone eken connect wenna be

    හරි මචන්. උඹ කිවුව විදියට වැඩේ ගොඩ දාගත්තා. මං wifi ගැන දන්නේ නෑ.ඒනිසා කඩේ එකාට මට කෙරෙන්න ඕනේ දේ කිවුවම ඌ තමා කිවුවේ මේ router එකයි adapter එකයි දෙකම ඕනේ කියලා. ඒත් උඹ කිවුව විදිය කලාම router එක නැතුව වැඩේ ගොඩ දාගත්තා.
    Thanks මචන්.

    මේක කීයක් උනාද මචන් ?[/QUOTE]

    Router එක 4500.
    Adapter එක 1500.

    conectyfy me eken puluwan pc eka wifi hotspot ekak karanna

    Thanks මචන්.

    කොස්තාපල්;14495315 said:

    Thanks මචන්.

    machan ubata wadiya loku deyak karanda na, dongle eka oya router eke USB ekata plug karala. LAN cable eka PC eketa
    connect karala balanda dongle eka connect wenawada kiyala (192.168.1.1 default).

    oya router eka wireless thiyanwa ne. normal phone eke wifi walin router ekata connect wenda. connectify danda ona na

    router එකේ තිබුන user guide එකේ තිබුනේ මෙහෙම කරන්න කියල තමා බන්. ඒත් මං කරපු දේවල් වැරදිද මන්ද මෙහෙම කලාට මට හරි ගියේ නෑ.
    මෙහෙම කලාම limited access network එකක් විදියට පෙන්නනවා. ඒකට චොන්නේච්ට් වෙන්න බෑ. අනේ මන්ද මොකද කියලා.

    oya thiyenne akuratama kiyala dila niyamai machan man lap eke karanneth ohomai

    ඔවු මචන්. මේ විදියට වැඩේ ගොඩ දාගත්තා.
    Thanks comment එකට.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    router එකයි adapter එකයි දෙකක් ඕන නෑ නේ මචං. ලිමිටඩ් ඇක්සෙස් කියල වැටෙන්නේ ඩොන්ගල් එක කනෙක්ට් වෙලා නැති නිසා. 192.168.1.1 ගහල router එක configure කරන්න. එතකොට වැඩේ ගොඩ.