WIFI ගැන දන්න සහෝදරයෙක් මට උදවුවක් කරන්න පුලුවන්ද?
මගේ තියෙන Broadband connction එක මං පාවිච්චි කරන්නේ මගේ desktop pc එකේ.
මට ඕනේ ඒ net connction එක wifi වලින් මගේ ෆෝන් එකත් එක්ක share කරගන්න.
මේකට මං මේ Wireless 3G Router එකයි Wireless-N Nano USB Adapter එකයි ගත්තා.
මට මේකෙන් wifi network එකක් හදාගන්න විදිය කියල දෙන්න පුලුවන්ද?
Tenda Wireless N150 Portable 3G Router
Prolink WN2001
Wireless-N Nano USB Adapter