WIFI Help

Neshan011

Member
May 19, 2017
37
4
0
Connected wifi ekaka password eka balaganne kohomada administrator password nathuwa. wifi password encrypted tiyenne. plzz help!!!!:no::no::no::no::no::no::no::no::no::no:
 

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    රවුටර් එකට ලොග් වෙලා බලාගන්න, එත් ඇඩ්මින් පාස්වර්ඩ් ඕනෑ, සමහරු ඇඩ්මින් පාස්වර්ඩ් විදියට ඩිෆෝල්ට් ඒවාම තියෙන්න අරින නිසා ගිහින් බලාගන්න බැරි නැහැ,