Example Api Ethihad Airways eke indala America fly karanawa kiyamu. kohomada continuously internet denne. Sea eke towers naha.
නෑ මචන්ලා ඔය ක්රම දෙකම වෙනවා. ඒ එක එක අය යූස් කරන provider අනුව. ගෝගෝ මෙන්ලි ඔය විදිහට ටෙරෙස්ටියල් කනෙක්ශන් යූස් කරන්නේ හබැයි RoW44 (now GEE) වගේ අය සැටලයිට් ලින්ක්ස් යූස් කරන්නේ! (දන්න විදිහට)
ශ්රීලන්කන දැනට යූස් කරන්නේ OnAir සිස්ටම් නේද? ඒක සැටලයිට් මගේ හිතේ මෙන්ලි!
thunema wi-fi thibeuda di OnAir phone signalnuth (Dialog Roaming) thiyenawa
![]()

ammo mata dana hitiye na airplane wifi tiyewa kiyala. denata airlanka airline plane walata wifi have da![]()
Not THE method but A method,
The other method is as what explained at the begining of this thread. Both ATG and Satellite methods are used - both have heir advantages as well as disadvantages. So its up to the Airline to decide which is best for them. GoGo also has a satellite system wi-fi connectivity but their ATG is more popular I guess.