WIFI Password Illana Asalwasiyo

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ශ්‍රී;19400208 said:

    mac filtering gana uta e hati danumak nathi wunath u dannawa wadey deela thiyenne mama kiyana eka. ohama karalath mu thawama magen access illanawane bang.

    අපේ ඔෆිස් එකෙත් ඔය වගේ වදකාරයෝ වගයක් උන්න බන් ..!
    උන්ට නම් දුන්නේ ඔය ගේම තමා ..!!
    මු ටිකක් දන්න එකක් වගේ ..උබට ඕනේ access දීල නෙට් යන්න බැරි වෙන්න මොකක් හරි කරන්න නේද
     
    Aug 12, 2012
    4,169
    652
    0
    අපේ ඔෆිස් එකෙත් ඔය වගේ වදකාරයෝ වගයක් උන්න බන් ..!
    උන්ට නම් දුන්නේ ඔය ගේම තමා ..!!
    මු ටිකක් දන්න එකක් වගේ ..උබට ඕනේ access දීල නෙට් යන්න බැරි වෙන්න මොකක් හරි කරන්න නේද

    hot spot software ekak daala restricted access ekak demuda ? :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    router එකේ Broadcast SSID: NO කරපං එතකොට device එකකට wifi detect කරන්න බැහැ.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ශ්‍රී;19400232 said:
    hot spot software ekak daala restricted access ekak demuda ? :lol:

    අන්න වැඩේ කරවනම් ..!!
    උබ SSID එක Hide කරලා ඒ නමින්ම හදපන් hotspot එකක් ..!! එක දීපන් උට ..ඉවරයි නේ :D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    ශ්‍රී;19400244 said:
    oka already block karala bang thiyenne. ehema karalath mu thawama magen access ahanawa.

    මොන සුත්තක්ද? කියපං වද නොදී උඹත් connection එකක් ගනිං කියල. හිතවත්කම් හැන්දිගවිලම යන්න. වෙන මොනව කියන්නද? :angry:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මොන සුත්තක්ද? කියපං වද නොදී උඹත් connection එකක් ගනිං කියල. හිතවත්කම් හැන්දිගවිලම යන්න. වෙන මොනව කියන්නද? :angry:

    ehema karannath hithenawa. hith ridawanna kamathi nisai nikan inne.
     
    Last edited:

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    tumblr_m9hn4kDCuI1ruuuruo1_540.jpg
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,723
    6,788
    113
    ශ්‍රී;19400255 said:
    ehema karannath hithenawa.
    Normal eke kiyala dapan nathnam ganith illai , GEta ehapaththe nam tharaha unamath Awul thama