උබේ internet speed slow කරපන් උබටත් එපා වෙන විදිහට ටික දවසක් ඇදපන් එහෙම.wifi slow නම් පාවිච්චි කරන්නේ නැනේ.
උබේ internet speed slow කරපන් උබටත් එපා වෙන විදිහට ටික දවසක් ඇදපන් එහෙම.wifi slow නම් පාවිච්චි කරන්නේ නැනේ.






ශ්‍රී;19400167 said:machanla! hadissi wadakata fb log wenna one kiyala allapu gedara inna eka magen wifi password eka illuwa. hadissi wadak nisa maath baha kiyanne nathuwa muta password eka dunna.
dawas gaanak digatama mu mage wifi eken internet giya nisa mama wifi password eka maru kara. dan mu aai magen wifi password eka illanawa.
Aluth wifi pass ekak dala uta eken yannath diyan tika welawak(tika dawask nam hodai)...ita passe uba use karana devices wala MAC address tika note karaganin...ita passe router eke settings wala(router ekakne aththe) trusted devices walata witharak log wenna hadala ara devices wala mac address diyan...
Ita passe password danagaththath log wenna bau issaraha ubage wifi network ekata log welath pennapan u ayeth kiwwoth wifi awl kiyla
![]()


රැවුලයි කැඳයි දෙකම බේරෙනවා.SSID එක hide කරපන් මචං. එතකොට උඹේ wifi එක කාටවත් පේන්නේ නෑ!![]()

පොඩි සින් එකක් තියෙන්නේ උබ මුලින්ම උබේ wifi එකේ පාස්වර්ඩ් එකයි නමයි වෙනස් කරලා wifi එක Hide කරපන් settings වලින්.ඊට පස්සේ උට කියපන් උබේ Router එක අවුල් වෙලා කියල.
එහෙම නැත්නම් ඕන හුයන්නක් කියල ඌ ලොකුවට ඩේටා පාවිච්චි කරන්නේ නැත්නම් ඔන්න ඔහේ දීලා දාපන් බන්.දුන් දේ සුවදයි කියල.![]()