Aluth wifi pass ekak dala uta eken yannath diyan tika welawak(tika dawask nam hodai)...ita passe uba use karana devices wala MAC address tika note karaganin...ita passe router eke settings wala(router ekakne aththe) trusted devices walata witharak log wenna hadala ara devices wala mac address diyan...
Ita passe password danagaththath log wenna bau issaraha ubage wifi network ekata log welath pennapan u ayeth kiwwoth wifi awl kiyla
![]()





උබ කියන එක smart ! ඒත් බං එකෙක් හින්ද මෙච්චර දුකක් විදින්න බැහැනේ
හිතහන් හදිසියේ තාත්තගෙ / අක්කගේ / අක්කගේ මිනිහගෙ / නයිටක් ගහන්න ගෙදරට ආපු බොක්කේ පිට් එකක් wifi ඉල්ලුවම රෙද්දේ MAC ගහගහ ඉන්න බැහැනේ දුකක් නේ බං.
ඔය මුකුත් නෑ
බිල වැඩි වෙලා බං
ඩේටා අම්බානකට පැනලා !
ඇරියස් ගෙවන්න තියෙනවා 5000ක්
ගෙදරිනුත් කචල් බං කියලා කියහන් !
වැඩේ ඉවරයි
ewelawata allow all dunna nam hari thawakalikawa...phone eken gihilla wunath allow all eka denna puluwanne 


nah nah wifi eka illaddi mehema hint ekak dunna nam hari neh![]()
habai gedara wate unuth oka dakkama vililajjawe ba 

ah eka misakhabai gedara wate unuth oka dakkama vililajjawe ba
![]()

අන්න වැඩේ කරවනම් ..!!
උබ SSID එක Hide කරලා ඒ නමින්ම හදපන් hotspot එකක් ..!! එක දීපන් උට ..ඉවරයි නේ![]()

PW eka deela Router Eken Uge IP ekata hari Uge Mac Address ekata yana Data Limit karanam hari... Patta Slow eke uge pages load wenne nathiwenna... ehema kalaama Uta page Eka load wenna loku welawak balan innawa ta wadaa wena Internet Connection ekak ganna eka eka hondai kiyala use karana ekak naha.. (mehema kramayak athi kiyala thamai mama hithanne)