wifi router..

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා මගේ ගාව තියෙන wifi router (4G) එකෙන් ලැප් එකට wifi වලින් connect උනහම ඉන්ටර්නෙට් ස්ලෝ වෙනවා..ඒත් නෙට්වර්ක් කේබල් එකෙන් connect කරහම ටිකක් ඊට වඩා ස්පීඩ් වගෙයි..

    එහම වෙන්න පුලුවන්ද..?
    නෙට්වර්ක් කේබල් එකෙන් connect කරහම wifi වලින් connect කරාට වඩා ස්පීඩ්ද..?
    එහම නැත්නම් ලැප් එකේ අවුලක්ද?
     

    MassCha

    Member
    Jan 14, 2016
    159
    69
    0
    Minneriya
    ලැප් එකේ අවුලක් වගේ. wifi drivers up date කරල බලපං. නැතිනමි os එක CHECK කරන්න
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දුර වැඩි වෙලා සිග්නල් අඩු උනොත් ස්ලෝ වෙනවා, නැතුව නම් අවුලක් නැ
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    දුර වැඩි වෙලා සිග්නල් අඩු උනොත් ස්ලෝ වෙනවා, නැතුව නම් අවුලක් නැ

    හ්ම්ම් ඒකත් බලන්න ඕනේ..
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    wifi connect wela default gateway ekat ( wifi roter ip ) continues ping ekak dala balapan packet droup ekak thiyenawada balanna..internet yaddhinam wifi / lan cable wenasak danene ekak na awlak nathnam.

    ping 192.168.1.1 -t ur default gateway
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,976
    113
    Panadura
    :yes: :yes: :yes:
    නෙට්වර්ක් කේබල් එකෙන් Connect කරහම
    WIFI වලින් Connect කරාට වඩා ස්පීඩ් නම් තමා
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    wifi connect wela default gateway ekat ( wifi roter ip ) continues ping ekak dala balapan packet droup ekak thiyenawada balanna..internet yaddhinam wifi / lan cable wenasak danene ekak na awlak nathnam.

    ping 192.168.1.1 -t ur default gateway

    tnx macho..meka balanna one..