මචන්ලා මගේ ගාව තියෙන wifi router (4G) එකෙන් ලැප් එකට wifi වලින් connect උනහම ඉන්ටර්නෙට් ස්ලෝ වෙනවා..ඒත් නෙට්වර්ක් කේබල් එකෙන් connect කරහම ටිකක් ඊට වඩා ස්පීඩ් වගෙයි..
එහම වෙන්න පුලුවන්ද..?
නෙට්වර්ක් කේබල් එකෙන් connect කරහම wifi වලින් connect කරාට වඩා ස්පීඩ්ද..?
එහම නැත්නම් ලැප් එකේ අවුලක්ද?
එහම වෙන්න පුලුවන්ද..?
නෙට්වර්ක් කේබල් එකෙන් connect කරහම wifi වලින් connect කරාට වඩා ස්පීඩ්ද..?
එහම නැත්නම් ලැප් එකේ අවුලක්ද?