Wikipedia ගැන intrest කට්ටිය එන්න

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    Wikipedia ගැන intrest කට්ටිය එන්න

    මචං,
    ලංකාවේ ගොඩ දෙනෙක් අහල තියෙන හැබයි Internet පවිච්චි කරලා විස්තර හොයා ගන්න අමරු කරුණු සම්බන්දව Wikipedia එකට ලිපි අප්ඩෙට් කරන ව්‍යාපෘතියක් පටන් ගන්න අපි ලෑස්ති වෙනවා.ඉතින් මේ ව්‍යාපෘතිය හරියට කරගන්න හුග දෙනෙක් ගේ උදව් ඔන වෙනවා.​


    මේ සම්බන්දව කැමැත්තක් දක්වන අය පොඩ්ඩක් කියමුද බලන්න අදහස්.....

    :rolleyes::rolleyes::rolleyes::yes::yes::yes::eek::eek::eek:

    1200px-Wikipedia-logo-v2-en.svg.png


     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සෙල්ලා හරියට විඩියෝ එකක් දාන්න ඉගෙන ගනින්කෝ
     
    • Like
    Reactions: dolag2010