Wikipedia ගැන intrest කට්ටිය එන්න
මේ සම්බන්දව කැමැත්තක් දක්වන අය පොඩ්ඩක් කියමුද බලන්න අදහස්.....

මචං,
ලංකාවේ ගොඩ දෙනෙක් අහල තියෙන හැබයි Internet පවිච්චි කරලා විස්තර හොයා ගන්න අමරු කරුණු සම්බන්දව Wikipedia එකට ලිපි අප්ඩෙට් කරන ව්‍යාපෘතියක් පටන් ගන්න අපි ලෑස්ති වෙනවා.ඉතින් මේ ව්‍යාපෘතිය හරියට කරගන්න හුග දෙනෙක් ගේ උදව් ඔන වෙනවා.

Last edited: