WiN 10 UPDATE

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මිත්‍රවරුනි,
    පහුගිය දවස් ටිකේ thread කිහිපයක්ම දැක්කා win 10 update වලට data කපන එක නවත්තන්න විදියක් නැතිව...
    ඒ එක thread එකක මං "අදහසක්" කියලා තිබුනා අත්හදා බැලුවේ නැති...
    ඒ අදහස අද ක්‍රියාවට නංවලා බැලුවාම හරිගියා.

    අත්හදා බැලුව OS : Win 10 Home [32-bit], Win 7 Ultimate [32 bit, 64-bit]

    ඕනේ වෙන්නේ මේ software එක.
    https://netbalancer.com

    free දෙන එකක් නෙවෙයි, cracked එකක් ගන්න වෙයි... :baffled:

    Install කරලා ඉවර වුනාම,
    Edit Tab > Settings > Traffic Tab > Default Download Priority යටතේ
    Default download priority : blocked
    Default upload priority : blocked කරන්න.
    දැන් කිසිම software එකක් internet connect වෙන්නේ නෑ.
    try කරලා බලන්න. හරියට install වෙලානම් කිසිම browser එකකින් idm වගේ කිසිම software එකකින් internet යන්න බෑ.

    දැන් ආයේ main window එකට ඇවිත්
    යටම ඇති service traffic කියලා එකක්. ඒක right click කරලා
    download priority සහ upload priority දෙකම high දෙන්න.
    [මේ service traffic කියන එක අත්‍යවශ්‍යයි internet යන්න. ඒක නිසා මේකට අනිවාර්යයෙන් access දෙන්න.]

    change_netbalancer_priority.png

    ඒ service traffic එකට දුන් විදියටම internet connect වෙන්න ඕනේ softwares ටික upload and download priority : high දෙන්න.

    උදාහරණයකට Google Chrome එකට විතර නම් internet access ඕනේ,
    chrome එකට run කරන්න.
    net balancer main window එකට යන්න.
    ඒකේ පෙන්නයි chrome එක. ඒක right click කරන්න,
    download priority : high කරන්න.
    upload priority : high කරන්න.

    ඒවගේ තව idm වගේ ඒවටත් access දෙන්න.

    දැන් අර එක එක update වලට අපි නොදැනුවත්ව data කැපෙන්නේ නෑ.

    windows update ඕනේ. ඒක තමයි ආරක්ෂිත. ඒත් සාමාන්‍ය data package පාවිච්චි කරන කෙනෙක්ට
    ඒක දරාගන්න ටිකක් අමාරුයි, ඒකයි මේක ගැන කිව්වේ... :)

    ප.ලි.: ඕනේ වුනොත් ගන්න මං පාවිච්චි කරන එක පහළ link එකේ. install කරලා, task manager එකේ run වෙනවා නම්, end process කරලා,
    .dll file එක installed folder එකට replace කරන්න තියෙන්නේ.
    කෝකටත් ඊටපස්සේ restart කරලම පාවිච්චි කරන්න.

    http://www.mediafire.com/file/v54apmg9ghpd8o7/netbal.zip/file

    WIN 10 Pro තියන අය මේ විදියට කරන්න... :yes:

    :yes::yes::love: ඔවු මචන් ඔක්කොම block කරලා, service traffic එකට access නොදී browser එකකට විතරක් දුන්නහම browser එක විතරයි internet එක එක්ක talk කරන්නෙ (ඔක්කොම blockකරලා edit > rules > ගිහින් chrome එකට allow කරලා rule එකක් create කරා :P ) :yes: ඒක හරි ගියා, but අර ඉස්සෙල්ලා කියල තිබ්බ විදියට service trafficඑකට accessදුන්නම අනිත් එවුවත් net එක එක්ක talk කරනවා ඒ ඒ programs run කරපු ගමන්.. :P Thank u very much :love:

    win10 pro තියෙන්නෙ මචන්
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :baffled: මචන්, service traffic එකට upload & download access දුන්න ගමන් අනිත් එවුවත් internet access කරන්න පටන් ගන්නවනේ :nerd: webbrowser එහෙම internet connect වෙනවනේ කිසි අවුලක් නැතුව. permission දෙන්න දෙයක් නෑ ඒවට service traffic එක enable කරපු ගමන් ඒවත් නෙට් connect වෙනවනේ :baffled: මේකට මොකද කරන්නේ?
     
    Settings වලින් ඔක්කොම block කළා කියලා sure ද?
    මම දැනුත් බැලුවා එහෙම ප්‍රශ්නයක් මට නම් නෑ. :baffled:
    කෝකටත් ආයේ උඩ කියලා තියන විදියට,
    Settings වලින් ඔක්කොම block කරලා බලන්න, internet යන්න පුළුවන් ද කියලා. බැරි නම් එතනට එනකම් හරි.

    මට හිතෙන්නේ හරියට block වෙන්න නැතිව ඇති ඔක්කොම... :)

    Edit Tab > Settings > Traffic Tab > Default Download Priority යටතේ
    Default download priority : blocked
    Default upload priority : blocked කරන්න.
    Apply කරලා, OK කරන්න.
    දැන් කිසිම software එකක් internet connect වෙන්නේ නෑ.
    try කරලා බලන්න. හරියට install වෙලානම් කිසිම browser එකකින් idm වගේ කිසිම software එකකින් internet යන්න බෑ.
    ඊළඟට service traffic එකටයි, browser එකටයි විතරක් දීලා බලන්න.

    [Win 10 Home ද? හරිගියේ නැත්නම්, ඔක්කොම block කරලා, service traffic එකට access නොදී browser එකකට විතරක් දීලා බලන්න යන්න පුළුවන්ද කියලා...]
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය කියන තරම් Data windows update වලට යන්නෑ.
    connect කළ වෙලාවේ ඉඳන් උපරිම download speed එකෙන් එනවා...
    හදිස්සියට වැඩක් කරගන්න අමාරුයි... :(

    අපේ ඩේට් නොදා ඉඳලා බබා හම්බ උනාම අපිට කියන්න එපා තාත්තා හොයලා දෙන්න කියලා :frown:
    :P
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඔය ක්‍රැක් ඕනෙ නෑ බන්. tinywall දාගෙන ඕනෙ ඒවට විතරක් access දීපන්කො. මම අවුරුදු ගානක් පාවිච්චි කරනවා. https://tinywall.pados.hu/
     
    • Like
    Reactions: Dishta Didin

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ඊළඟට service traffic එකටයි, browser එකටයි විතරක් දීලා බලන්න.

    [Win 10 Home ද? හරිගියේ නැත්නම්, ඔක්කොම block කරලා, service traffic එකට access නොදී browser එකකට විතරක් දීලා බලන්න යන්න පුළුවන්ද කියලා...]

    :yes::yes::love: ඔවු මචන් ඔක්කොම block කරලා, service traffic එකට access නොදී browser එකකට විතරක් දුන්නහම browser එක විතරයි internet එක එක්ක talk කරන්නෙ (ඔක්කොම blockකරලා edit > rules > ගිහින් chrome එකට allow කරලා rule එකක් create කරා :P ) :yes: ඒක හරි ගියා, but අර ඉස්සෙල්ලා කියල තිබ්බ විදියට service trafficඑකට accessදුන්නම අනිත් එවුවත් net එක එක්ක talk කරනවා ඒ ඒ programs run කරපු ගමන්.. :P Thank u very much :love:

    win10 pro තියෙන්නෙ මචන්

    :( මචන් rep++ දෙන්න වටේ ගිහින් එන්නලු :dull::dull: පස්සෙ දෙන්නම්:love:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Math meka use kare. Powerful tool ekak. Eth meka aluth Win version walata wada karanne na neda..?

    පිස්සුද බන්. එහෙම එකක් නෑ. මම දැනුත් දාගෙන ඉන්නෙ ඒක. windows 10, 1903