මිත්‍රවරුනි,
පහුගිය දවස් ටිකේ thread කිහිපයක්ම දැක්කා win 10 update වලට data කපන එක නවත්තන්න විදියක් නැතිව...
ඒ එක thread එකක මං "අදහසක්" කියලා තිබුනා අත්හදා බැලුවේ නැති...
ඒ අදහස අද ක්‍රියාවට නංවලා බැලුවාම හරිගියා.
අත්හදා බැලුව OS : Win 10 Home [32-bit], Win 7 Ultimate [32 bit, 64-bit]
ඕනේ වෙන්නේ මේ software එක.
https://netbalancer.com
free දෙන එකක් නෙවෙයි, cracked එකක් ගන්න වෙයි...
Install කරලා ඉවර වුනාම,
Edit Tab > Settings > Traffic Tab > Default Download Priority යටතේ
Default download priority : blocked
Default upload priority : blocked කරන්න.
දැන් කිසිම software එකක් internet connect වෙන්නේ නෑ.
try කරලා බලන්න. හරියට install වෙලානම් කිසිම browser එකකින් idm වගේ කිසිම software එකකින් internet යන්න බෑ.
දැන් ආයේ main window එකට ඇවිත්
යටම ඇති service traffic කියලා එකක්. ඒක right click කරලා
download priority සහ upload priority දෙකම high දෙන්න.
[මේ service traffic කියන එක අත්‍යවශ්‍යයි internet යන්න. ඒක නිසා මේකට අනිවාර්යයෙන් access දෙන්න.]
ඒ service traffic එකට දුන් විදියටම internet connect වෙන්න ඕනේ softwares ටික upload and download priority : high දෙන්න.
උදාහරණයකට Google Chrome එකට විතර නම් internet access ඕනේ,
chrome එකට run කරන්න.
net balancer main window එකට යන්න.
ඒකේ පෙන්නයි chrome එක. ඒක right click කරන්න,
download priority : high කරන්න.
upload priority : high කරන්න.
ඒවගේ තව idm වගේ ඒවටත් access දෙන්න.
දැන් අර එක එක update වලට අපි නොදැනුවත්ව data කැපෙන්නේ නෑ.
windows update ඕනේ. ඒක තමයි ආරක්ෂිත. ඒත් සාමාන්‍ය data package පාවිච්චි කරන කෙනෙක්ට
ඒක දරාගන්න ටිකක් අමාරුයි, ඒකයි මේක ගැන කිව්වේ...
ප.ලි.: ඕනේ වුනොත් ගන්න මං පාවිච්චි කරන එක පහළ link එකේ. install කරලා, task manager එකේ run වෙනවා නම්, end process කරලා,
.dll file එක installed folder එකට replace කරන්න තියෙන්නේ.
කෝකටත් ඊටපස්සේ restart කරලම පාවිච්චි කරන්න.
http://www.mediafire.com/file/v54apmg9ghpd8o7/netbal.zip/file
WIN 10 Pro තියන අය මේ විදියට කරන්න...

ඔවු මචන් ඔක්කොම block කරලා, service traffic එකට access නොදී browser එකකට විතරක් දුන්නහම browser එක විතරයි internet එක එක්ක talk කරන්නෙ (ඔක්කොම blockකරලා edit > rules > ගිහින් chrome එකට allow කරලා rule එකක් create කරා
)
ඒක හරි ගියා, but අර ඉස්සෙල්ලා කියල තිබ්බ විදියට service trafficඑකට accessදුන්නම අනිත් එවුවත් net එක එක්ක talk කරනවා ඒ ඒ programs run කරපු ගමන්..
Thank u very much
![]()
win10 pro තියෙන්නෙ මචන්
Last edited:
ඔවු මචන් ඔක්කොම block කරලා, service traffic එකට access නොදී browser එකකට විතරක් දුන්නහම browser එක විතරයි internet එක එක්ක talk කරන්නෙ (ඔක්කොම blockකරලා edit > rules > ගිහින් chrome එකට allow කරලා rule එකක් create කරා
) 
webbrowser එහෙම internet connect වෙනවනේ කිසි අවුලක් නැතුව. permission දෙන්න දෙයක් නෑ ඒවට service traffic එක enable කරපු ගමන් ඒවත් නෙට් connect වෙනවනේ 