WiN 10 UPDATE

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :yes::yes::love: ඔවු මචන් ඔක්කොම block කරලා, service traffic එකට access නොදී browser එකකට විතරක් දුන්නහම browser එක විතරයි internet එක එක්ක talk කරන්නෙ (ඔක්කොම blockකරලා edit > rules > ගිහින් chrome එකට allow කරලා rule එකක් create කරා :P ) :yes: ඒක හරි ගියා, but අර ඉස්සෙල්ලා කියල තිබ්බ විදියට service trafficඑකට accessදුන්නම අනිත් එවුවත් net එක එක්ක talk කරනවා ඒ ඒ programs run කරපු ගමන්.. :P Thank u very much :love:

    win10 pro තියෙන්නෙ මචන්

    :( මචන් rep++ දෙන්න වටේ ගිහින් එන්නලු :dull::dull: පස්සෙ දෙන්නම්:love:

    හරි ගියා නම් සතුටුයි..
    ක්‍රමය දාපු එක හොඳයි. 10 Pro තියන කෙනෙක්ට මේ විදියට කළ හැකි... :)
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය ක්‍රැක් ඕනෙ නෑ බන්. tinywall දාගෙන ඕනෙ ඒවට විතරක් access දීපන්කො. මම අවුරුදු ගානක් පාවිච්චි කරනවා. https://tinywall.pados.hu/

    ස්තුතියි...! මේක ගැන දැනගෙන හිටියේ නෑ, try කරලා බලන්න ඕනේ... :)
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    monawada suppport kare naththe?
    Mode eka change wenne na bn. White shield icon ekak thiyenne. Eka change karanna ba. Mata meka dethun wathawakma una. 1903 ekata upgrade karamath mehema una. Habayi samahara welawata awulak nathuwa install wenawa. Ethakotanam ithin digatama use karanna puluwan.




    Nevermind.
    Tinywall eka update karala. :D

    Latest News

    Important update!

    TinyWall 2.1.10 is available. Users should update now to the latest version to prevent compatibility issues with Windows 10 v1903.

    TinyWall Changelog - 2.1.12 - Maintenance release (23.08.2019.)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Mode eka change wenne na bn. White shield icon ekak thiyenne. Eka change karanna ba. Mata meka dethun wathawakma una. 1903 ekata upgrade karamath mehema una. Habayi samahara welawata awulak nathuwa install wenawa. Ethakotanam ithin digatama use karanna puluwan.




    Nevermind.
    Tinywall eka update karala. :D

    :love:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Mechchara duk widinne mokatada bn Auto Update off karanna? :angry:

    wifi walin "metered connection" kiyala set kalama iwarai ne. mama eka witharai karala thiyenne auto download wenne naa.

    windows 10 update/version 1903
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මිත්‍රවරුනි,
    පහුගිය දවස් ටිකේ thread කිහිපයක්ම දැක්කා win 10 update වලට data කපන එක නවත්තන්න විදියක් නැතිව...
    ඒ එක thread එකක මං "අදහසක්" කියලා තිබුනා අත්හදා බැලුවේ නැති...
    ඒ අදහස අද ක්‍රියාවට නංවලා බැලුවාම හරිගියා.

    අත්හදා බැලුව OS : Win 10 Home [32-bit], Win 7 Ultimate [32 bit, 64-bit]

    ඕනේ වෙන්නේ මේ software එක.
    https://netbalancer.com

    free දෙන එකක් නෙවෙයි, cracked එකක් ගන්න වෙයි... :baffled:

    Install කරලා ඉවර වුනාම,
    Edit Tab > Settings > Traffic Tab > Default Download Priority යටතේ
    Default download priority : blocked
    Default upload priority : blocked කරන්න.
    දැන් කිසිම software එකක් internet connect වෙන්නේ නෑ.
    try කරලා බලන්න. හරියට install වෙලානම් කිසිම browser එකකින් idm වගේ කිසිම software එකකින් internet යන්න බෑ.

    දැන් ආයේ main window එකට ඇවිත්
    යටම ඇති service traffic කියලා එකක්. ඒක right click කරලා
    download priority සහ upload priority දෙකම high දෙන්න.
    [මේ service traffic කියන එක අත්‍යවශ්‍යයි internet යන්න. ඒක නිසා මේකට අනිවාර්යයෙන් access දෙන්න.]

    change_netbalancer_priority.png


    ඒ service traffic එකට දුන් විදියටම internet connect වෙන්න ඕනේ softwares ටික upload and download priority : high දෙන්න.

    උදාහරණයකට Google Chrome එකට විතර නම් internet access ඕනේ,
    chrome එකට run කරන්න.
    net balancer main window එකට යන්න.
    ඒකේ පෙන්නයි chrome එක. ඒක right click කරන්න,
    download priority : high කරන්න.
    upload priority : high කරන්න.

    ඒවගේ තව idm වගේ ඒවටත් access දෙන්න.

    දැන් අර එක එක update වලට අපි නොදැනුවත්ව data කැපෙන්නේ නෑ.

    windows update ඕනේ. ඒක තමයි ආරක්ෂිත. ඒත් සාමාන්‍ය data package පාවිච්චි කරන කෙනෙක්ට
    ඒක දරාගන්න ටිකක් අමාරුයි, ඒකයි මේක ගැන කිව්වේ... :)

    ප.ලි.: ඕනේ වුනොත් ගන්න මං පාවිච්චි කරන එක පහළ link එකේ. install කරලා, task manager එකේ run වෙනවා නම්, end process කරලා,
    .dll file එක installed folder එකට replace කරන්න තියෙන්නේ.
    කෝකටත් ඊටපස්සේ restart කරලම පාවිච්චි කරන්න.

    http://www.mediafire.com/file/v54apmg9ghpd8o7/netbal.zip/file



    WIN 10 Pro තියන අය මේ විදියට කරන්න... :yes:




    666 - Copy.gif111.gif4.gif
     
    • Like
    Reactions: Dishta Didin

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    yko network eka metered connection daala , Night time eken update ekak awamh update karahn.. update ewanne unta amaaruwakata newe bn. oya ransomware ekakata wage hiraunaata passe adanawa ithin.
     
    • Like
    Reactions: Dishta Didin