ඔවු මචන් ඔක්කොම block කරලා, service traffic එකට access නොදී browser එකකට විතරක් දුන්නහම browser එක විතරයි internet එක එක්ක talk කරන්නෙ (ඔක්කොම blockකරලා edit > rules > ගිහින් chrome එකට allow කරලා rule එකක් create කරා
)
ඒක හරි ගියා, but අර ඉස්සෙල්ලා කියල තිබ්බ විදියට service trafficඑකට accessදුන්නම අනිත් එවුවත් net එක එක්ක talk කරනවා ඒ ඒ programs run කරපු ගමන්..
Thank u very much
![]()
win10 pro තියෙන්නෙ මචන්
මචන් rep++ දෙන්න වටේ ගිහින් එන්නලු
පස්සෙ දෙන්නම්
![]()
හරි ගියා නම් සතුටුයි..
ක්රමය දාපු එක හොඳයි. 10 Pro තියන කෙනෙක්ට මේ විදියට කළ හැකි...