Win XP එක්ක Windows 7 network උදවක්.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Win XP එක්ක Windows 7 network උදවක්.

    මචං මට දැනගන්න ඔනේ Windows XP තියන computer එකක් Windows 7 PC දෙකක් (2 ක්) එක්ක network කරන්න පුලුවන්ද (LAN)?

    තව දෙයක්, මෙකෙ Windows XP එකෙ තියන application එකක් (Win 7 support කරන්නෙ නැති) Windows7 එකෙදින් network එක හරහ run කරන්න පුලුවන්ද?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    1. puluwani..... Rs2000.00
    2.xp eka server eka widihata anik ewwaa client base nam puluwani. word wage ewwa nam be..... Rs.500.00