Winamp දාගෙන අතීතයට ගියා.

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    Winamp.png

    :love: :love: :love: :love: :love: :love:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    උඹ මාව අතීතෙට ගෙනිච්චා බන්. මට ඒ කාලෙ කම්පියුටර් එකක් අල්ලද්දි ඒක දැනුනේ සොෂල් ස්ටෙටස් එකකටත් වඩා කුතුහලය පිරිච්ච ආසාවක්. සොෂල් ස්ටෙටස් එකක් කිව්වෙ මොකද ea කාලේ වැඩිය කම්පියුටර් ගෙවල් වල තිබ්බෙ නැහැ නේ. ඉතිං එකක් ගෙදර තියෙනවා කියන්නේ ලොකු දෙයක් වගෙ .ඒත් මට ඒ ලොකු කම නම් කීයටවත් ආවෙ නැහැ .තව රියල් ප්ලේයර් කියලා එකක් තිබ්බා. මම නම් වැඩියෙන් යුස් කරේ ඒක ඉන්ටර්නෙට් එක ගත්තායින් පස්සෙ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරන්න.