Windows අලුතෙන් ගහන්නත් බෑ restart වෙනවනේ.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    උටම දීලා එනවා දවසක් දෙකක් හරි අරගෙන බලන්න කියලා. එතන ගහල බැලුවා විනාඩි 45 ක් restart වුනේ නෑ. මෙහෙ ගෙනාව පැයකට වඩා පාවිච්චි කලාම රිස්ටාර්ට් වුනා. ඊට පස්සේ ආයේ විනාඩි 10යි, ආයේ පැය භාගයයි. ආයේ විනාඩි 20යි හිතෙන හිතෙන වෙලාවට රිස්ටාර්ට් වෙනවා. :(
     
    • Like
    Reactions: NRTG

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    power supply eka mokakda ?
    Cooling fan wala speed check karada ?
    thermal paste hariyata dalada tiyenne ?

    temp eka kochchara ynawada ?
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,605
    113
    Colombo, Sri Lanka


    Power supply eke waltage eka harilu.
    ------ Post added on May 4, 2024 at 11:06 PM
    valtage කතාවක් නෙවෙයි මචන් ඔකේ capacitor එකක් ලීක් ද දන්නේ නැහැ. කාගෙන් හරි Power supply එකක් ඉල්ලගෙන ටෙස්ට් කරලා බලන්න
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    Power supply ekk check karanne kohomada?
    shop wala oni taram used ewa tiyenawa bn un gawa testing walata. ewalin ekak gahala balapan. temp ekath hariyatama check karaganin stress test ekak wage run wenna deela. ehema nethuwa idle tiyagana owa nikan okkoma hari kiwata behene. shop eke eka powersupply eken power ena hinda eka OK kiyanna aththte.
    powersupply eka watt kiyad
     

    isu_x97

    Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    RAM එක ගලවලා සුද්ද කරලා ආයේ ගහල බලන්න., නැත්තම් Power Supply එක චෙක් කරලා බලන්න., එහෙමත් නැත්තම් ගෙදර current line එක චෙක් කරලා බලන්න., drop වෙනවා වෙන්න පුළුවන්.,
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    washing_motherboard400.jpg


    මට මතක් උනේ මූ මිනුවන්ගොඩ ගිහින් මොනිටර් එක මාරු කරන් ආපු හැටි. අන්තිමට ලෙඩේ තිබ්බෙ වෙන කොහෙවත්.

    බලපන් උබ ගහලා තියන පවර් එක්ස්ටෙන්ශන් එක බුරුල් වෙලා හෙල්ලෙනවද කියලා.. :lol::lol::lol:
    ------ Post added on May 5, 2024 at 12:46 AM
     
    • Haha
    Reactions: NRTG