අඩො පට්ට බන් ඔන්න මම බලා ඉන්ස්ටොල් කළා පට්ට ස්පීඩ් බන් මගේ තියන්නේ i7 එකක් ඔන්න 64 බිට් දැම්මේ
Last edited:
පුළුවන් වෙන්න ඕනි 8.1 නම් පුළුවන් වුනා. මේකත් අනිවා පුළුවන් වෙයි..![]()
ela try karala balamu










එකෙන්ම.1. මේක දාගත්තම team viwer, u torrent etc.....වගෙ සොෆ්වෙයා අවුලක් නැතිව යූස් කරන්න පුලුවන්ද bro ?
එකෙන්ම වැඩ මචන්. TV, Utorrent නම් කිසි අව්ලක් නැතුව වැඩ.
2. ඔයා දිපු එකමයි නේද මේ ටොරන්ට් ලින්ක් එකෙත් තියෙන්නෙ?
http://kickass.to/windows-10-technical-preview-x64-en-t9652156.html
ටොරන්ට් එක ගැන නම් දන්නේ නැහැ බන්. මන් දුන්නේ Official dirrect download Links.
පෙන විදියට නම් ටොරන්ට් එක එකම වගේ.
3. සින්හල සබ්ටයිටල් වැඩ ද ?

තාම නම් එහෙම වදයක් නැහැ බන්. struck නම් පොඩ්ඩක්වත් නැහැ. තාම එකපාරක්වත් ක්‍රෑෂ් වුනෙත් නැහැ.Bugs ehema nadda ban ?
Crash wena seen, Stuck wena seen ?

එල. TFS.onna mage gane direct link okkoma metana tiyenawa..kamati aya ba..ganna..Enjoy...![]()

My pleasure.මෙහෙම මහන්සි වෙලා thread දානවට පින් මචන්,,,
පුළුවන් විදියට රෙපක් දුන්න,,,

එහෙම කරදර නැහැ බන්. මේක preview එකනේ. Beta version නිසා අව්ලක් නැහැ. win 10 pro එක ආවම නම් අපිට වද දෙනවා.meka daala microsoft eke register karanakota case ekaki daida un,,,serial key ehema illanawada?
Upgrade කරපන් කියලා.
එකට ඉතින් තව මාස 6-7 ක් තියෙනවනේ.. ඊට පස්සේ තමා වද දුන්නොත්. 
එල. ඔය තියෙන්නේ.අඩො පට්ට බන් ඔන්න මම බලා ඉන්ස්ටොල් කළා පට්ට ස්පීඩ් බන් මගේ තියන්නේ i7 එකක් ඔන්න 64 බිට් දැම්මේ

මේක තවත් update එකක් වගේ බන්.
මම බැලුවේ ඕක බීටා එකක් නේ
8 එක අපු වෙලෙත් බිට රෙද්ද දැම්ම මෙලෝ රහක් නැහැ අපරාදේ ඩේටා ටික
මන් බැලුවේ ඕක දානවද එම නැත්තන් ස්ටේබල් එකක් එනකන් ඉන්නවද කියල
8 beta වගේ අනාත කේස් නැහැ. stable එනකම් ඉන්න එක හොඳයි. 

15GB විතර මචන්.
මචං.. 10 එකට කොච්චර ස්පේස් එකක් ගන්නවද ?
දාපු කෙනෙක් ඉන්නවනං කියන්න..
සොෆ්ට්වෙයා මොකුත් ඉන්ස්ටෝල් නොකර 10 වලටම විතරක්..

මේ බාමි
බා දාමි
දා කෙලිමි
elaz..

15GB විතර මචන්.
මේවා මචන් Minimum requirements.
Processor: 1 gigahertz (GHz) or faster
RAM: 1 gigabyte (GB)
Free hard disk space: 16 GB
Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver
A Microsoft account and Internet access