ගොඩක් දුරට දැනට නම් බැරි වෙයි මචන්.windows 8.1 original update karala win 9 karana barew da?
මොකද මේක beta එකක් නිසා. full version ආවම නම් එකෙන්ම 8.1 ඉදලා upgrade කරන්න පුළුවන් වේවි. 
upgrade karanna puluwan mama hithanne,mamath dan tech preview eka install kara,upgrade option eka awa mata (win 8.1)ගොඩක් දුරට දැනට නම් බැරි වෙයි මචන්.මොකද මේක beta එකක් නිසා. full version ආවම නම් එකෙන්ම 8.1 ඉදලා upgrade කරන්න පුළුවන් වේවි.
![]()
windows 8.1 original update karala win 9 karana barew da?
But Mekata Virus Guard danna pluwanda balanna
mama avast ekai kas ekai danna baluwa compatible issues kiyanawa eta passe F secure Damma eka wada gindara wage
virus guard valanum ikmanata aluth version ai. Windows 8 Developer Preview aava kaaleth ohoma gatalu thibunane. eeth eeva ikmanin visaduna. Eset vage vada karanava tharamak honda mattamakata.
)

මේවා වැඩ.
- ESET වැඩ
- FSecure වැඩ
- 360 IS (dan meka use අරන්නේ
)
- 360 AV
මේවා වැඩ නැහැ .personally tested some. Reason: compatibility issue
- Bidefender TS වැඩ නැහැ
- Bitdefender IS වැඩ නැහැ
- Vipre AV
මේවා වැඩ නැහැ කියලා කට්ටිය කිව්වා.
- AVAST IS
- Kaspersky IS



na mcahn 8.1 wenama OS ekak widihata un ganne,thnx mcn info tikata.. win 8nam mata dirawannema na. mouse eken wada karana ewun gana hithala nemei aekanam hadala tiyenne..win 10 honda athi kiyala hitanawa.. 9 napuru hindada bn 10 out karala tiyenne?![]()
bumpවින්ඩොව්ස් 10 preview එක දාපු කට්ටිය අය අහන්න.
desktop එකේ තියෙන watermark එක අයින් කරගත්තද.
මන් පොඩි exe එකක් හැදුවා එක අයින් කරන්න. තාම ඒක හදලා ඉවර නැහැ.![]()
මට නම් වැඩ. වෙන කෙන්ක්ට ටෙස්ට් කරන්න ඕනි එක.![]()
ටෙස්ට් කරන්න කැමති පින්වතෙක් මේක test කරලා කියන්න. එක්කෙන්ක්ගේ ටෙස්ට් කරා නම් ඇති.
![]()
https://app.box.com/s/qflj0bwjpcsspsga879p