na mcahn 8.1 wenama OS ekak widihata un ganne,
DU Meter weda elataDU meter wada na
mage DVD rom eka pennuweth na.. passea dapu gaman ayeth 7 damma

They made a mistake naming windows 7 and 8. Windows XP was their 6th OS and Vista is 7th. So , Windows 7 is actually the 8th OS, and windows 8 is actually the 9th OS. They corrected this and made the latest OS Windows 10..
වින්ඩොව්ස් 10 preview එක දාපු කට්ටිය අය අහන්න.
desktop එකේ තියෙන watermark එක අයින් කරගත්තද.
මන් පොඩි exe එකක් හැදුවා එක අයින් කරන්න. තාම ඒක හදලා ඉවර නැහැ.![]()
මට නම් වැඩ. වෙන කෙන්ක්ට ටෙස්ට් කරන්න ඕනි එක.![]()
ටෙස්ට් කරන්න කැමති පින්වතෙක් මේක test කරලා කියන්න. එක්කෙන්ක්ගේ ටෙස්ට් කරා නම් ඇති.
![]()
https://app.box.com/s/qflj0bwjpcsspsga879p


Dan use karanne windows 10![]()
http://thehackernews.com/2014/10/download-Windows-10-keylogger.html

Windows 10 Preview Has A Keylogger to Watch Your Every Move
Code:http://thehackernews.com/2014/10/download-Windows-10-keylogger.html
is this true ??

Aththak wennath puluwan neda ban mokada preview ekak nisa mun bug fix karaganna oya wage balu wedak karanna puluwan ithin api wage pass anam manam hoyannanam newei wenna puluwan unge awul hadaganna wenna puluwan![]()

ඔව් මචං Preview හෝ beta version එකක මූලික අරමුන ඒක නේ users ලට එන ගැටලු නිරාකරනය කරලා අවසානට හොද අවසන් සංස්කරනයක් එලියට දාන්න එක
මේ වගේ දෙයක් ඇතුලට දාලා එවනකොට එයාලට user feedback වලට අමතරව එන ගැටලු ගොඩක් ලේසියෙන් හොයා ගන්න පුලුවන්
:yesවැඩේ ගොඩ. ටෙස්ට් කරා. එලටම වැඩ.
ඔන්න watermark remove කරපු නැති අය මේකෙන් අයින් කරගන්න පුළුවන්.
https://app.box.com/s/qgclcpv9pbbh25ypalit


win 10 daily use 1ta hodaida???
monawada tiyena case normal use karaddi???