![]()
ඔය විදියට තියපං..
Automatic තියන්නෙ නැතුව Notify to schedule start තියන්ඩ
Gime me updates for other Microsoft... කියන ඔප්ෂන් එක අන්චෙක් කරල තියෙන්ඩ (හරි ලකුණ නැතුව හිස් කොටුව තියන්ඩ)

වින්ඩෝස් අප්ඩේට් වෙනඑක නවත්තන්ඩ විදියක් නෑ නේ...
නෙට් එකේ සර්ච් කලාම නං වෙනවිදි වගයක් දාල තියෙනව
හිටහං බලන්ඩ..

උඩ කියපු ඒවා කරලා තාමත් එහෙමම නම්. මේවා කරලා බලන්න මචන්.[/QU
Background Intelligent Transfer Service එක disable කරලා, Do not spy දාල බලන්න.
http://www.elakiri.com/forum/showpost.php?p=18885591&postcount=79
http://www.elakiri.com/forum/showpost.php?p=18890208&postcount=87
thnkx mchnnn![]()
උඩ කියපු ඒවා කරලා තාමත් එහෙමම නම්. මේවා කරලා බලන්න මචන්.
Background Intelligent Transfer Service එක disable කරලා, Do not spy දාල බලන්න.
http://www.elakiri.com/forum/showpost.php?p=18885591&postcount=79
http://www.elakiri.com/forum/showpost.php?p=18890208&postcount=87

Another thing is without your notice windows 10 act as a peer to peer update sharing device.your pc allows your bandwidth to upload update to other pc's on the internet.
![]()
- Search for “Check for updates” in the Start menu.
- Under “Windows Update” choose “Advanced options.”
- Under “Choose how updates are installed” click “Choose how updates are delivered.”
- Disable the toggle under “Updated from more than one place.”

මෙයාගෙන් පුළුවන් මචන්.
http://www.elakiri.com/forum/showpost.php?p=18885591&postcount=79