මෙහෙම තිබ්බහමත් හරි
![]()
win 10 pro tyanawanam me steps tika karanna
open run
type gpedit.msc
go to
Computer Configuration\Administrative Templates\Windows Components\Windows Update\Configure Automatic Updates\
Put "Enabled"
on potions put
2- Notify for download and notify for install
apply n ok
Mehema kalama auto updates download wenne na.
wena data kepena widihak genanam mama danne na.
don not spy link diplako o?
සනා මේක dawn ලොඩ් වෙන් න නේ ?
sorry bn dan dakke.do not spy download wen na ne bun?
![]()
එකත් වැඩ නැනේ බන්ස් ....

![]()
ඔය විදියට තියපං..
Automatic තියන්නෙ නැතුව Notify to schedule start තියන්ඩ
Gime me updates for other Microsoft... කියන ඔප්ෂන් එක අන්චෙක් කරල තියෙන්ඩ (හරි ලකුණ නැතුව හිස් කොටුව තියන්ඩ)
ඔතන other Microsoft products කිව්වම මොනවද අයිති වෙන්නේ? (අපිට නිතර ඕන වෙන දේවල් වලින්)

අංක 2 ඔප්ෂන් එක හොඳයි වගේ නේ..