WINDOWS 10 නිකන් data කැපෙන එක හදන්නේ?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මෙහෙම තිබ්බහමත් හරි

    ximg_55ba544c504ad.png.pagespeed.ic.TPyA19-YmM.png

    kohomada bn otanata yanne ? meterd connection kiyala ekak koheda tiyenne?
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    win 10 pro tyanawanam me steps tika karanna

    open run

    type gpedit.msc

    go to

    Computer Configuration\Administrative Templates\Windows Components\Windows Update\Configure Automatic Updates\

    Put "Enabled"

    on potions put

    2- Notify for download and notify for install

    apply n ok

    Mehema kalama auto updates download wenne na.

    wena data kepena widihak genanam mama danne na.


    එළ එළ, ඔන්න රෙප් දුන්න
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ximg_55ba54c7987b9.png.pagespeed.ic.QVsVOCj0Fs.png


    ඔය විදියට තියපං..
    Automatic තියන්නෙ නැතුව Notify to schedule start තියන්ඩ
    Gime me updates for other Microsoft... කියන ඔප්ෂන් එක අන්චෙක් කරල තියෙන්ඩ (හරි ලකුණ නැතුව හිස් කොටුව තියන්ඩ)

    ඔතන other Microsoft products කිව්වම මොනවද අයිති වෙන්නේ? (අපිට නිතර ඕන වෙන දේවල් වලින්)
     

    AnuradhaRa

    Well-known member
  • හැමෝටම මේක එන්නෙ නෑ වගේ.. මගෙත් නෑ.. :P
    හැබැයි ඉතිං ඔටෝ අප්ඩේට් එක වෙනවනං තමා හොඳ නේ.. 10 එක ආපු අලුතනෙ මේ..


    ximg_55ba544c504ad.png.pagespeed.ic.TPyA19-YmM.png


    මේක තියෙන්නෙ Update and Security එකේ නෙමේ. Network and Internet එකට ගිහින් බලන්ඩ තියෙනවද කියල