බූට් උනාම system tray බාගෙට පේන්නෙ. taskbar resize කලොත් හරියට පේන්න පටන්ගන්නවා. මොකක්ද මේකට කරන්න පුලුවන්?
monitor eke button tika obala oka adjest kara ganin hariyata screen eka![]()
![]()
![]()
![]()

අපිට ඉතින් bump තමා කරන්න පුළුවන්. දැනමුත්තෙක් උපදෙසක් දෙයි![]()
mata hithenne monitor eken adjust karanna ona wage...
kokatath taskbar eka unlock karala resize karala eheta meheta ayeth ona widihata set karala lcok karala balanna...
bump
Taskbar eka witharak giye koomada bn.![]()

