Windows 10 ප්‍රශ්නයක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බූට් උනාම system tray බාගෙට පේන්නෙ. taskbar resize කලොත් හරියට පේන්න පටන්ගන්නවා. මොකක්ද මේකට කරන්න පුලුවන්?

    screen_bug.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mata hithenne monitor eken adjust karanna ona wage...

    kokatath taskbar eka unlock karala resize karala eheta meheta ayeth ona widihata set karala lcok karala balanna...

    bump

    Taskbar eka witharak giye koomada bn. :eek:

    ස්ක්‍රීන් එකේ අනික් ඔක්කොම හරියට තියෙනවා. taskbar එක විතරක් එලියට පැනල.:(

    හැම වෙලාවෙම නෙවෙයි හිටපු ගමන් ඕක වෙන්නෙ. ඉබේම හරියන වෙලාවලුත් තියෙනව. බිල් ගේට්ස් ට කියන්න වෙයි වගෙ

    thanks everybody for bumping and sharing thoughts
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    machan koi build ekada daala thiyenne uba 2015 ekada?
    puluwannam aluth eka daaganing upgrade karala.

    eeke sahenna awul godak hadala thiyenne. me 29n passe free dena eka nawattai. edge browser and ie dekama thibbata wada thawath patta fast dan. idm ekath support :love: