Windows 10 auto-update නවත්වන්නේ මෙහෙමයි

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    Windows 10 auto-update නවත්වන්නේ මෙහෙමයි

    ඉස්සෙල්ලම කට්ටිය මේක Download කරගෙන ඉන්නකෝ
    ඉන්පසු download කරගත් package එක run කරන්න.හරි දැන් Next කියන බොත්තම Click කරන්න.


    block-unwanted-windows-updates-windows-10.jpg


    ටිකක් ඉවසල ඉන්න හොදේ.:)


    show-or-hide-updates.jpg


    ඔබට තෝරාගැනීම සඳහා option දෙකක් ලැබෙනු ඇති, එතනින් Hide updates නමැති option එක තෝරන්න.


    hide-or-show.jpg



    hide-updates-windows-10.jpg

    ඊළඟට ඔබට පෙනෙන්නේ windows auto-update වලින් update වීමට නියමිත software වල ලැයිස්තුවක්. ඔබට auto-update වීම අනවශ්‍ය software වල නම ඉදිරියෙන් ඇති කොටුව මත click කර next බොත්තම click කරන්න. දැන් ඔබ තෝරාගත් software auto-update වන්නේ නැහැ.

    auto-update ඉවත් කල software එකක් නැවත auto-update කරගන්න අවශ්‍ය නම් troubleshooter package එක run කර එහි ඇති show hidden updates නමැති option එක තෝරාගෙන ඉදිරියට යෑම මගින් ඔබට අවශ්‍ය software එකක් සඳහා auto-update සක්‍රිය කරන්න පුළුවන්.
    ​


    හොඳ නම් සලකල යන්න අමතක කරන්න එපා :):)​
     

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    Fig-2-Turn-off-Windows-Update-in-Windows-10-347x400.png


    මේ වැඩේ තමයි හරියනම වැඩේ..:)
    ​

    ඔහොම කලාම මචන් ඔක්කොම update disable වෙනවනේ.මේකෙන් අපිට උවමනා update download කරල අනිත් එව්වා නතර කරන්න පුලුවන් :yes::yes:​
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,488
    339
    83
    Kandy
    ඉස්සෙල්ලම කට්ටිය මේක Download කරගෙන ඉන්නකෝ
    ඉන්පසු download කරගත් package එක run කරන්න.හරි දැන් Next කියන බොත්තම Click කරන්න.


    block-unwanted-windows-updates-windows-10.jpg


    ටිකක් ඉවසල ඉන්න හොදේ.:)


    show-or-hide-updates.jpg


    ඔබට තෝරාගැනීම සඳහා option දෙකක් ලැබෙනු ඇති, එතනින් Hide updates නමැති option එක තෝරන්න.


    hide-or-show.jpg



    hide-updates-windows-10.jpg

    ඊළඟට ඔබට පෙනෙන්නේ windows auto-update වලින් update වීමට නියමිත software වල ලැයිස්තුවක්. ඔබට auto-update වීම අනවශ්‍ය software වල නම ඉදිරියෙන් ඇති කොටුව මත click කර next බොත්තම click කරන්න. දැන් ඔබ තෝරාගත් software auto-update වන්නේ නැහැ.

    auto-update ඉවත් කල software එකක් නැවත auto-update කරගන්න අවශ්‍ය නම් troubleshooter package එක run කර එහි ඇති show hidden updates නමැති option එක තෝරාගෙන ඉදිරියට යෑම මගින් ඔබට අවශ්‍ය software එකක් සඳහා auto-update සක්‍රිය කරන්න පුළුවන්.
    ​


    හොඳ නම් සලකල යන්න අමතක කරන්න එපා :):)​

    Windows 10 64bit download karaganna link eka dennak crack ekat or key ekat ekka
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    windows 10 downlode karaganna link dekak nadda key ekath ekka

    64bit Multiple Editions Untouched ISO https://cloud.mail.ru/public/AwAA/N...ple_editions_version_1511_x86_dvd_7223716.iso

    Use this to activate safest activator yet
    Code:
    magnet:?xt=urn:btih:IDK76GZ6JUOAOLZ7K3A4ITFOQMHELTKE&dn=Microsoft%20Toolkit%202.6%20BETA%205%20Official%20Torrent&tr=udp%3A%2F%2Fcoppersurfer.tk%3A6969%2Fannounce&tr=http%3A%2F%2Fannounce.torrentsmd.com%3A8080%2Fannounce.php&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A80%2Fannounce&tr=udp%3A%2F%2F12.rarbg.me%3A80%2Fannounce&tr=http%3A%2F%2Ftracker.aletorrenty.pl%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fwww.eddie4.nl%3A6969%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Fexplodie.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.com%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.btzoo.eu%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337&net=Public&net=I2P&net=Tor
     
    Last edited:
    • Like
    Reactions: toga boy

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    64bit Multiple Editions Untouched ISO https://cloud.mail.ru/public/AwAA/N...ple_editions_version_1511_x86_dvd_7223716.iso

    Use this to activate safest activator yet
    Code:
    magnet:?xt=urn:btih:IDK76GZ6JUOAOLZ7K3A4ITFOQMHELTKE&dn=Microsoft%20Toolkit%202.6%20BETA%205%20Official%20Torrent&tr=udp%3A%2F%2Fcoppersurfer.tk%3A6969%2Fannounce&tr=http%3A%2F%2Fannounce.torrentsmd.com%3A8080%2Fannounce.php&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A80%2Fannounce&tr=udp%3A%2F%2F12.rarbg.me%3A80%2Fannounce&tr=http%3A%2F%2Ftracker.aletorrenty.pl%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F
    %2Fexodus.desync.com%3A6969&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fwww.eddie4.nl%3A6969%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Fexplodie.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.com%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.btzoo.eu%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337&net=Public&net=I2P&net=Tor


    :lol::) thank you :):) meka wada kari ne:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔහොම කලාම මචන් ඔක්කොම update disable වෙනවනේ.මේකෙන් අපිට උවමනා update download කරල අනිත් එව්වා නතර කරන්න පුලුවන් :yes::yes:​
    මොකක්ද ඔක්කොම අප්ඩේට් මචං.. සිස්ටම් දාපු ගමන් 1st Update එක දෙනවා.. ඊට පස්සෙ Update Disable කරල දානවා.. Drivers Update කරන්න ඕන නම් Driver Booster Pro දානවා..
    ​

    me menu ekata yanne kohomada?
    Control Panel\All Control Panel Items\Administrative Tools ඕකට ගිහින් Service පලයං.. ඒකෙ පහළම ඇති Windows Update කියලා එකක්.. ඒක Disable කරපං..:)
    ​