Windows 10 auto-update නවත්වන්නේ මෙහෙමයි
ඉස්සෙල්ලම කට්ටිය මේක Download කරගෙන ඉන්නකෝ
ඊළඟට ඔබට පෙනෙන්නේ windows auto-update වලින් update වීමට නියමිත software වල ලැයිස්තුවක්. ඔබට auto-update වීම අනවශ්‍ය software වල නම ඉදිරියෙන් ඇති කොටුව මත click කර next බොත්තම click කරන්න. දැන් ඔබ තෝරාගත් software auto-update වන්නේ නැහැ.
auto-update ඉවත් කල software එකක් නැවත auto-update කරගන්න අවශ්‍ය නම් troubleshooter package එක run කර එහි ඇති show hidden updates නමැති option එක තෝරාගෙන ඉදිරියට යෑම මගින් ඔබට අවශ්‍ය software එකක් සඳහා auto-update සක්‍රිය කරන්න පුළුවන්.
Download Link-http://download.microsoft.com/download/F/2/2/F22D5FDB-59CD-4275-8C95-1BE17BF70B21/wushowhide.diagcab
ඉන්පසු download කරගත් package එක run කරන්න.හරි දැන් Next කියන බොත්තම Click කරන්න.
ටිකක් ඉවසල ඉන්න හොදේ.
ඔබට තෝරාගැනීම සඳහා option දෙකක් ලැබෙනු ඇති, එතනින් Hide updates නමැති option එක තෝරන්න.
ටිකක් ඉවසල ඉන්න හොදේ.

ඔබට තෝරාගැනීම සඳහා option දෙකක් ලැබෙනු ඇති, එතනින් Hide updates නමැති option එක තෝරන්න.
ඊළඟට ඔබට පෙනෙන්නේ windows auto-update වලින් update වීමට නියමිත software වල ලැයිස්තුවක්. ඔබට auto-update වීම අනවශ්‍ය software වල නම ඉදිරියෙන් ඇති කොටුව මත click කර next බොත්තම click කරන්න. දැන් ඔබ තෝරාගත් software auto-update වන්නේ නැහැ.
auto-update ඉවත් කල software එකක් නැවත auto-update කරගන්න අවශ්‍ය නම් troubleshooter package එක run කර එහි ඇති show hidden updates නමැති option එක තෝරාගෙන ඉදිරියට යෑම මගින් ඔබට අවශ්‍ය software එකක් සඳහා auto-update සක්‍රිය කරන්න පුළුවන්.
හොඳ නම් සලකල යන්න අමතක කරන්න එපා 

me lagadi awa fall update eka aka windows 10.1 update eka