Windows 10 auto-update නවත්වන්නේ මෙහෙමයි

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    Windows 10 auto-update නවත්වන්නේ මෙහෙමයි

    ඉස්සෙල්ලම කට්ටිය මේක Download කරගෙන ඉන්නකෝ
    ඉන්පසු download කරගත් package එක run කරන්න.හරි දැන් Next කියන බොත්තම Click කරන්න.

    block-unwanted-windows-updates-windows-10.jpg

    ටිකක් ඉවසල ඉන්න හොදේ.:)

    show-or-hide-updates.jpg

    ඔබට තෝරාගැනීම සඳහා option දෙකක් ලැබෙනු ඇති, එතනින් Hide updates නමැති option එක තෝරන්න.

    hide-or-show.jpg

    hide-updates-windows-10.jpg

    ඊළඟට ඔබට පෙනෙන්නේ windows auto-update වලින් update වීමට නියමිත software වල ලැයිස්තුවක්. ඔබට auto-update වීම අනවශ්‍ය software වල නම ඉදිරියෙන් ඇති කොටුව මත click කර next බොත්තම click කරන්න. දැන් ඔබ තෝරාගත් software auto-update වන්නේ නැහැ.

    auto-update ඉවත් කල software එකක් නැවත auto-update කරගන්න අවශ්‍ය නම් troubleshooter package එක run කර එහි ඇති show hidden updates නමැති option එක තෝරාගෙන ඉදිරියට යෑම මගින් ඔබට අවශ්‍ය software එකක් සඳහා auto-update සක්‍රිය කරන්න පුළුවන්.

    හොඳ නම් සලකල යන්න අමතක කරන්න එපා :):)
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    Fig-2-Turn-off-Windows-Update-in-Windows-10-347x400.png

    මේ වැඩේ තමයි හරියනම වැඩේ..:)

    ඔහොම කලාම මචන් ඔක්කොම update disable වෙනවනේ.මේකෙන් අපිට උවමනා update download කරල අනිත් එව්වා නතර කරන්න පුලුවන් :yes::yes:
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    ඉස්සෙල්ලම කට්ටිය මේක Download කරගෙන ඉන්නකෝ
    ඉන්පසු download කරගත් package එක run කරන්න.හරි දැන් Next කියන බොත්තම Click කරන්න.

    block-unwanted-windows-updates-windows-10.jpg

    ටිකක් ඉවසල ඉන්න හොදේ.:)

    show-or-hide-updates.jpg

    ඔබට තෝරාගැනීම සඳහා option දෙකක් ලැබෙනු ඇති, එතනින් Hide updates නමැති option එක තෝරන්න.

    hide-or-show.jpg

    hide-updates-windows-10.jpg

    ඊළඟට ඔබට පෙනෙන්නේ windows auto-update වලින් update වීමට නියමිත software වල ලැයිස්තුවක්. ඔබට auto-update වීම අනවශ්‍ය software වල නම ඉදිරියෙන් ඇති කොටුව මත click කර next බොත්තම click කරන්න. දැන් ඔබ තෝරාගත් software auto-update වන්නේ නැහැ.

    auto-update ඉවත් කල software එකක් නැවත auto-update කරගන්න අවශ්‍ය නම් troubleshooter package එක run කර එහි ඇති show hidden updates නමැති option එක තෝරාගෙන ඉදිරියට යෑම මගින් ඔබට අවශ්‍ය software එකක් සඳහා auto-update සක්‍රිය කරන්න පුළුවන්.

    හොඳ නම් සලකල යන්න අමතක කරන්න එපා :):)

    Windows 10 64bit download karaganna link eka dennak crack ekat or key ekat ekka
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    windows 10 downlode karaganna link dekak nadda key ekath ekka

    64bit Multiple Editions Untouched ISO https://cloud.mail.ru/public/AwAA/N...ple_editions_version_1511_x86_dvd_7223716.iso

    Use this to activate safest activator yet
    Code:
    magnet:?xt=urn:btih:IDK76GZ6JUOAOLZ7K3A4ITFOQMHELTKE&dn=Microsoft%20Toolkit%202.6%20BETA%205%20Official%20Torrent&tr=udp%3A%2F%2Fcoppersurfer.tk%3A6969%2Fannounce&tr=http%3A%2F%2Fannounce.torrentsmd.com%3A8080%2Fannounce.php&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A80%2Fannounce&tr=udp%3A%2F%2F12.rarbg.me%3A80%2Fannounce&tr=http%3A%2F%2Ftracker.aletorrenty.pl%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fwww.eddie4.nl%3A6969%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Fexplodie.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.com%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.btzoo.eu%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337&net=Public&net=I2P&net=Tor
     
    Last edited:
    • Like
    Reactions: toga boy

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    64bit Multiple Editions Untouched ISO https://cloud.mail.ru/public/AwAA/N...ple_editions_version_1511_x86_dvd_7223716.iso

    Use this to activate safest activator yet
    Code:
    magnet:?xt=urn:btih:IDK76GZ6JUOAOLZ7K3A4ITFOQMHELTKE&dn=Microsoft%20Toolkit%202.6%20BETA%205%20Official%20Torrent&tr=udp%3A%2F%2Fcoppersurfer.tk%3A6969%2Fannounce&tr=http%3A%2F%2Fannounce.torrentsmd.com%3A8080%2Fannounce.php&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A80%2Fannounce&tr=udp%3A%2F%2F12.rarbg.me%3A80%2Fannounce&tr=http%3A%2F%2Ftracker.aletorrenty.pl%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F
    %2Fexodus.desync.com%3A6969&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fwww.eddie4.nl%3A6969%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Fexplodie.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.com%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.btzoo.eu%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337&net=Public&net=I2P&net=Tor

    :lol::) thank you :):) meka wada kari ne:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම කලාම මචන් ඔක්කොම update disable වෙනවනේ.මේකෙන් අපිට උවමනා update download කරල අනිත් එව්වා නතර කරන්න පුලුවන් :yes::yes:
    මොකක්ද ඔක්කොම අප්ඩේට් මචං.. සිස්ටම් දාපු ගමන් 1st Update එක දෙනවා.. ඊට පස්සෙ Update Disable කරල දානවා.. Drivers Update කරන්න ඕන නම් Driver Booster Pro දානවා..

    me menu ekata yanne kohomada?
    Control Panel\All Control Panel Items\Administrative Tools ඕකට ගිහින් Service පලයං.. ඒකෙ පහළම ඇති Windows Update කියලා එකක්.. ඒක Disable කරපං..:)