මම මේ දැන් ඔන් කරා.....මට නම් ඉතින් ඩේටා ගැන බය වෙන්න දෙයක් නෑ...ඒකයි....




ඔන්න වින්ඩොස්10 ඩවුන්ලොඩ් කරා. එ කිවෙ පැය 5ක් ගියා බොල. සෙල්ලන්ද කිව්වලු... මගෙ ඩෙටා ටික. ඔක්කොම 5GB+.
කරුමෙ කියන්නෙ.... windows 10 pro එක තොරලා සෙටප් එක run වෙලා ටිකක් යද්දි කරන්ට් එක ගියා බොල. ආපහු ඔන් කරාම වින්ඩොස්7 න් තමයි ඔන් වුනෙ.
දැන් මෙකට මොකද කරන්නෙ. ආපහු මුල ඉදන් වින්ඩොව්ස් ඉන්ස්ටොල් කරන්න වෙයි ද?







Apahu Windows 10 dapan machan......![]()
SLT neh bro limit panna gamang sorryma thamaiමම මේ දැන් ඔන් කරා.....මට නම් ඉතින් ඩේටා ගැන බය වෙන්න දෙයක් නෑ...ඒකයි....

අනෙ... තව 5GB වලට කෙල උනොත්....
ISO එකක් නැද්ද බන්....

අනෙ... තව 5GB වලට කෙල උනොත්....
ISO එකක් නැද්ද බන්....




apahu down karanna epa C drive eke balahan hidden folder ekaka 5 gb eka save wela athi setup eka witharak run karahan... ane manda ubalanam![]()
SLT neh bro limit panna gamang sorryma thamai
& oyage connection 1ka mokakda bro?




C එකේ ඇති $Windows.~BT කියලා Folder එකක්.ඔන්න වින්ඩොස්10 ඩවුන්ලොඩ් කරා. එ කිවෙ පැය 5ක් ගියා බොල. සෙල්ලන්ද කිව්වලු... මගෙ ඩෙටා ටික. ඔක්කොම 5GB+.
කරුමෙ කියන්නෙ.... windows 10 pro එක තොරලා සෙටප් එක run වෙලා ටිකක් යද්දි කරන්ට් එක ගියා බොල. ආපහු ඔන් කරාම වින්ඩොස්7 න් තමයි ඔන් වුනෙ.
දැන් මෙකට මොකද කරන්නෙ. ආපහු මුල ඉදන් වින්ඩොව්ස් ඉන්ස්ටොල් කරන්න වෙයි ද?


හෙනයා;18764976 said:VIP da koheda![]()
පැටියා;18765006 said:C එකේ ඇති $Windows.~BT කියලා Folder එකක්.
එකේ ඇති Windows 10 ESD එක. ඒක ISO එකකට Convert කරගෙන පෙන් එකකට ගහගෙන වින්ඩෝස් වලින් setup.exe එක රන් කරපං.
ආය මුල ඉඳං බාන්න ඕනෙ නෑ![]()




ay ban ube ISO eka uba kohetada Save kare![]()
but save vela thiyenava.....ISO එකක් සෙව් කරෙ නැ බන්. කෙලින්ම upgrade කරානෙ.( පලවෙනි option එක)
