Windows 10 Help Center

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,132
    840
    113
    ----- Hill City ----
    Shutdown -s -t 0 use කරපන් දැනට..
    Bat file එකක ඕක save කර ගනින්..
    හිටපන් වෙන විදියක් තියෙනවද බලල කියන්නම්..

    hm ehemada. eheham desktop eke right click karala new shortcut option eka aragena location ekata me text eka dala eken shutdown eka wenawada balanna.

    hari bn hoya gaththa wade..DELL ekata ena Intel Rapid Storage redda thami *ka deela thiyenne :growl::growl:..eka aiyn karama wade harigiya..thnx for ur time
     
    sdgunathilaka

    Junior member
  • Jul 4, 2010
    72
    2
    8
    machan mama windows 10 pro 64 bit damma.. dongle ekak gahala tiyeddi data usage eka balan iddi wediwenawa kisima browser ekak run wen nathi welawatath... man danna hama widihatama automatic update off kara... hama online app ekakma disable kara but eka e widihatama wenawa... windows 7 datiyeddi mama 600 MB one month withara use karanawa.. eth 8 , 8.1 & 10 waladi mata dawasak wath use karanta baha.. mama FB elakiri wage site wala witarai inne
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    machan mama windows 10 pro 64 bit damma.. dongle ekak gahala tiyeddi data usage eka balan iddi wediwenawa kisima browser ekak run wen nathi welawatath... man danna hama widihatama automatic update off kara... hama online app ekakma disable kara but eka e widihatama wenawa... windows 7 datiyeddi mama 600 MB one month withara use karanawa.. eth 8 , 8.1 & 10 waladi mata dawasak wath use karanta baha.. mama FB elakiri wage site wala witarai inne

    Start eke live tile da manwda ekak tynwa ne? Weather ahema. Ewa off kalda?
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Bitdefender Internet Security 2015

    avdJSEW.png

    Comodo Internet Security patta windows 10 ekka.

    attachment.php

    මේ Software දෙකම PC එක slow වෙනවා නේද බන්....
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Windows 8.1 Windows 10 එකට upgrade කරද්දි ssd එකකට install කරන්නෙ කොහොමද බන්?
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,811
    561
    113
    Hole
    mage lap eke awul thyene chrome eke type karaddi 30 second wthry ghn thamy chrome eke type karana ewa pennananne??
    mokada karanne ekata
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම වින්ඩෝස් 10 සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව වින්ඩෝස් සයිට් එකේම තියෙන සොෆ්ට්වෙයා එකෙන් බෑවා.. :D බාද්දි x84 , 64 දෙකම එකට එන විදිහට බෑවෙ ඩිවිඩී වලට ගහලා විකුණන්න හිතාගෙන :P බාලා බැලින්නම් ගිගා 5.5ක් :baffled: මොනවා කරන්නද දැන් ඩිවිඩි වලටනම් ගහන්න බෑ..

    ඕන් දෙයියනේ කියලා ඉමේජ් එක බූට් කරලා 10 දාගත්තා.. සොෆ්ට්වෙයා එකින් එක චෙක් කරා ඔක්කොම වගේ වැඩ.. මම පවර් ඩිවිඩි 5 භාවිතා කරේ.. ඒකනම් අවුල් උනා.. විඩියෝ ප්ලේ කරාම සවුන්ඩ් එක විතරයි ආවෙ..
    ඒක අවුලක් නෑ කියමුකෝ.. මෙන්න බොලේ IDM වැඩ නැතුව ගියා.. ඩවුන්ලෝඩ් එකක් දුන්නම cannot open internet socket කියලා එනවා.. දන්න සෙල්ලම් ඔක්කොම දැම්ම හදාගන්න... බැරිම තැන FDM දැම්මා.. ඒත් එහෙමයි.. එකම ඩවුන්ලෝඩ් මැනේජර් එකකින්වත් ඩවින්ලෝඩ් බෑ.. ඒත් නෝමල් බ්‍රව්සරෙන්නම් ඩවුන්ලෝඩ් වෙනවා..

    පස්සේ මට එපා වෙලා නැවත් 7 ට රෝල් බැක් උනා :eek:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    :eek::eek::eek: