ඕක Edge එකට වැඩ නෑ නේ බන්..


IE වලට නම් වැඩ..
ඕක Edge එකට වැඩ නෑ නේ බන්..


Shutdown -s -t 0 use කරපන් දැනට..
Bat file එකක ඕක save කර ගනින්..
හිටපන් වෙන විදියක් තියෙනවද බලල කියන්නම්..
hm ehemada. eheham desktop eke right click karala new shortcut option eka aragena location ekata me text eka dala eken shutdown eka wenawada balanna.

..eka aiyn karama wade harigiya..thnx for ur timeඑල එල දැන ගත්ත එක හොඳයි..hari bn hoya gaththa wade..DELL ekata ena Intel Rapid Storage redda thami *ka deela thiyenne..eka aiyn karama wade harigiya..thnx for ur time


machan mama windows 10 pro 64 bit damma.. dongle ekak gahala tiyeddi data usage eka balan iddi wediwenawa kisima browser ekak run wen nathi welawatath... man danna hama widihatama automatic update off kara... hama online app ekakma disable kara but eka e widihatama wenawa... windows 7 datiyeddi mama 600 MB one month withara use karanawa.. eth 8 , 8.1 & 10 waladi mata dawasak wath use karanta baha.. mama FB elakiri wage site wala witarai inne
Bitdefender Internet Security 2015
![]()
Comodo Internet Security patta windows 10 ekka.
![]()
මේ Software දෙකම PC එක slow වෙනවා නේද බන්....

Windows 8.1 Windows 10 එකට upgrade කරද්දි ssd එකකට install කරන්නෙ කොහොමද බන්?


ehema baa bn..
upgrade karanawa kiyanne thiyena eka udinma thama watenne..
Clean install 1k karapan..
naththam ssd 1ta windows 8.1 dhaapan..

බාද්දි x84 , 64 දෙකම එකට එන විදිහට බෑවෙ ඩිවිඩී වලට ගහලා විකුණන්න හිතාගෙන
බාලා බැලින්නම් ගිගා 5.5ක්
මොනවා කරන්නද දැන් ඩිවිඩි වලටනම් ගහන්න බෑ..
මම වින්ඩෝස් 10 සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව වින්ඩෝස් සයිට් එකේම තියෙන සොෆ්ට්වෙයා එකෙන් බෑවා..බාද්දි x84 , 64 දෙකම එකට එන විදිහට බෑවෙ ඩිවිඩී වලට ගහලා විකුණන්න හිතාගෙන
බාලා බැලින්නම් ගිගා 5.5ක්
මොනවා කරන්නද දැන් ඩිවිඩි වලටනම් ගහන්න බෑ..
ඕන් දෙයියනේ කියලා ඉමේජ් එක බූට් කරලා 10 දාගත්තා.. සොෆ්ට්වෙයා එකින් එක චෙක් කරා ඔක්කොම වගේ වැඩ.. මම පවර් ඩිවිඩි 5 භාවිතා කරේ.. ඒකනම් අවුල් උනා.. විඩියෝ ප්ලේ කරාම සවුන්ඩ් එක විතරයි ආවෙ..
ඒක අවුලක් නෑ කියමුකෝ.. මෙන්න බොලේ IDM වැඩ නැතුව ගියා.. ඩවුන්ලෝඩ් එකක් දුන්නම cannot open internet socket කියලා එනවා.. දන්න සෙල්ලම් ඔක්කොම දැම්ම හදාගන්න... බැරිම තැන FDM දැම්මා.. ඒත් එහෙමයි.. එකම ඩවුන්ලෝඩ් මැනේජර් එකකින්වත් ඩවින්ලෝඩ් බෑ.. ඒත් නෝමල් බ්රව්සරෙන්නම් ඩවුන්ලෝඩ් වෙනවා..
පස්සේ මට එපා වෙලා නැවත් 7 ට රෝල් බැක් උනා


