VGA එකට Share වෙන කොටස ඔය බොහෝ විට..මේ ප්රශ්න ටිකක් off-topic වෙන්න පුළුවන්.
ඇයි මේ ගොඩක් Machine වල Total memory එකෙන් කොටසක් විතරක් usable වෙන්නේ 64bit OS එකක් තිබිලත්?
Intel Turbo Boost Technologyඇත්තටම මොකද්ද මේ machine එකේ speed එක?(පහල තියෙන screenshot එකටත් ඔය ප්රශ්නේ අදාලයි.![]()
https://en.wikipedia.org/wiki/Intel_Turbo_Boost
Intel Turbo Boost Technology
Code:https://en.wikipedia.org/wiki/Intel_Turbo_Boost
ඒක නම් වෙන්නේ ඔය 1.8GHZ කියන්නේ Base Speed එක..ඒකෙන් පැහැදිලි වෙනවා Intel Turbo Boost Technology තියෙන processors වලට සාමන්යය frequency එකට වඩා වැඩි වේගයකින් වැඩ කරන්න පුළුවන් බව. ඒත් මගේ ප්රශ්නය ඇයි එකම වෙලාවක speeds 3ක් පෙන්වන්නේ කියන එක.
http://ark.intel.com/products/75460/Intel-Core-i7-4500U-Processor-4M-Cache-up-to-3_00-GHz
Media Creation Tool එකෙන් download කරනකොට x84 , x64 දෙකම එකට එන විදිහට බ
download කලේ කොහොමද?
දැන් ඉස්සර වගේ නෙවෙයි pirated software විකුනන්නේ බලාගෙන.![]()

සොහොන;18965351 said:වින්ඩෝස් 10 හෝම් වල update නවත්තන්න විධිහක් කියහන්කෝ බන් ඔර්ජිනල් 8.1 ඉදලා 10 එකට මාරු වුනේ දන්නා එකෙක් ඉන්නවා නම් කියපන් මේක මල වාතයක් බන්![]()
වින් 10 ආපු දවසෙම දැම්ම..අද වෙනකන් කිසිම අවුලක් තිබ්බේ නෑ..ඊයේ මගුඅල් update එකක් ඇවිත් තිබ්බ එක දැම්ම..!!අන් මගේ dekstop එකේ icon auto arrnge eka un=tick කරලා තිබුනත් refresh කරපු ගමන් ඔක්කොම auto arrange වෙනවා...මේක හදාගන්න විදයක් නැද්ද..!!!



balamu poddak hoyala....Home edition එකේ බැහැලු.machansla gpedit.msc wada nane mageeee..
matath oka una.habai nikamma hari giya broවින් 10 ආපු දවසෙම දැම්ම..අද වෙනකන් කිසිම අවුලක් තිබ්බේ නෑ..ඊයේ මගුඅල් update එකක් ඇවිත් තිබ්බ එක දැම්ම..!!අන් මගේ dekstop එකේ icon auto arrnge eka un=tick කරලා තිබුනත් refresh කරපු ගමන් ඔක්කොම auto arrange වෙනවා...මේක හදාගන්න විදයක් නැද්ද..!!!

uba me Cumulative Update for Windows 10 for x64-based Systems (KB3081455). update eka dammmada??
matath oka una.habai nikamma hari giya bro


